එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ubata hari yanne ice cream horne thama:baffled::baffled::baffled::baffled:

    ඔව් ඔව් ඕකේ පිටිපස්සේ අයිස් ක්‍රීම් පෙට්ටියක් ගැටගහල පෑං පෑං ගාන හෝර්න් එකක් සෙට් කරල ගත්තනම් ඉතින් සල්ලි තමා යුරාජ් මාමිට...:yes::yes:

    ඇයි ඉතින් එතකොට ශොප් එකට යන එන ටිකට අමතර ආදායමක් හොයාගන්න පුලුවන් අයිස් විකුනලා.:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machan la mage light problm eka hari giya.. Galawapu manussaya kiwwe Blub eke problm kiyala.. Aluth blub ekak damma. (Bajaj eka nam nevi, wena ekak 350k una. eliya nam hodai). Support karapu okkotama thanks..
    Dan chain eka jara bara ganawa.. me dawas wala wassata ahuwela.. ekath danna wei wage.. Bajaj walata recomand karanna chain/ Spocket set eka mokadda kiyannna..?? (Bajaj original or Japan)

    එල මචෝ... වැඩේ හරිනම් එච්චරයි.

    ඔයා අහල තිබ්බ ප්‍රශ්නෙට ඉසුරු අයිය එලකිරි වගේ උත්තරයක් දීල තියෙන්නේ.
    චේන් ගෙවිලද කියල බල්ල ඉන්න මාරු කරන්න හිතන්න කලින්.:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේ විදිහට අපිට ඕන සර්කිට් ඩිසයින් එක හදාගන්නෙ මොකෙන්ද :confused: මොකක්හරි මෘදුකාංගයක් භාවිතා කරනවද:confused:

    ෆෙරික් ක්ලෝරයිඩ් හොයාගන්නෙ කොහෙන්ද:confused: මේක ෆෙරික් ක්ලෝරයිඩ් විතරද:confused: නැත්නම් තව මොනාහරි එක්ක කලවමක්ද :confused:

    ස්තූතියි

    සර්කිට් ඩිසයින් අඳින්න සොෆ්ට්වෙයාර් නම් ගොඩක් තියනවා. මං නම් අඳින්නේ මේකෙන්.

    Eagle PCB

    http://www.cadsoftusa.com/?language=en

    පොඩි පොඩි වැඩ වලට නම් මේක හොඳයි.හැබැයි ගොඩක් limitation තියනවා.
    PCB wizard

    http://www.new-wave-concepts.com/ed/wizard.html

    ඊගල් එක තමා මටනම් අල්ලල යන්නේ.:cool:

    ෆෙරික් ක්ලෝරයිඩ් විතරයි දාන්නේ. liquid එක නම් කොටුවේ පලවෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩවල තියනවා බෝතල්.
    කුඩු ගන්නව නම් කොටුවේ කෙමිකල් කඩවල තියනව.:yes:
     
    • Like
    Reactions: Loading...

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආ පල්සර් කුකුළණි..... :) මම පාකින් ලයිට් දෙක LED දැම්මට පස්සේ, දැන් පාකින් එක දාලා, නවත්තලා තිබ්බත්, බැටරි ඉන්ඩිකේට් කරන්නේ නෑ...... :D :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ පල්සර් කුකුළණි..... :) මම පාකින් ලයිට් දෙක LED දැම්මට පස්සේ, දැන් පාකින් එක දාලා, නවත්තලා තිබ්බත්, බැටරි ඉන්ඩිකේට් කරන්නේ නෑ...... :D :)

    අනිත් බඩු ආවද බතලයෝ....:frown:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    සර්කිට් ඩිසයින් අඳින්න සොෆ්ට්වෙයාර් නම් ගොඩක් තියනවා. මං නම් අඳින්නේ මේකෙන්.

    Eagle PCB

    http://www.cadsoftusa.com/?language=en

    පොඩි පොඩි වැඩ වලට නම් මේක හොඳයි.හැබැයි ගොඩක් limitation තියනවා.
    PCB wizard

    http://www.new-wave-concepts.com/ed/wizard.html

    ඊගල් එක තමා මටනම් අල්ලල යන්නේ.:cool:

    ෆෙරික් ක්ලෝරයිඩ් විතරයි දාන්නේ. liquid එක නම් කොටුවේ පලවෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩවල තියනවා බෝතල්.
    කුඩු ගන්නව නම් කොටුවේ කෙමිකල් කඩවල තියනව.:yes:

    බොහොම ස්තූතියි
    11.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ආ පල්සර් කුකුළණි..... :) මම පාකින් ලයිට් දෙක LED දැම්මට පස්සේ, දැන් පාකින් එක දාලා, නවත්තලා තිබ්බත්, බැටරි ඉන්ඩිකේට් කරන්නේ නෑ...... :D :)

    එහෙනං බැටරිය නැතුව ඇති :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ පල්සර් කුකුළණි..... :) මම පාකින් ලයිට් දෙක LED දැම්මට පස්සේ, දැන් පාකින් එක දාලා, නවත්තලා තිබ්බත්, බැටරි ඉන්ඩිකේට් කරන්නේ නෑ...... :D :)

    මගෙ එකේ නම් මොනව දැම්මත් බැටරි ඉන්ඩිකේට් කරන්නෑ.:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනිත් 9W ලයිට් දෙක තවම නෑ පොඩි එකෝ..... :(

    මම අර ගෙනාව LED දෙක, සෙට් කරා අර අපි එලියෙන් දාපු 5W බල්බ් දෙක වෙනුවට..... මේන් හෙඩ් ලයිට් එක පිස්සු කෙලිනවා...... මතකනේ අර එදා පිස්සු කෙලියේ.... අන්න ඒ වගේ..... :P

    මට බය, දැන් අර 9W දෙක ඕකට දාගන්න බැරි වෙයිද කියලා..... :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    අනිත් 9W ලයිට් දෙක තවම නෑ පොඩි එකෝ..... :(

    මම අර ගෙනාව LED දෙක, සෙට් කරා අර අපි එලියෙන් දාපු 5W බල්බ් දෙක වෙනුවට..... මේන් හෙඩ් ලයිට් එක පිස්සු කෙලිනවා...... මතකනේ අර එදා පිස්සු කෙලියේ.... අන්න ඒ වගේ..... :P

    මට බය, දැන් අර 9W දෙක ඕකට දාගන්න බැරි වෙයිද කියලා..... :(

    9w දෙක වෙනම switch එකකින් ද ඕන කරන්න හදන්නේ ? පාර්කින් / හෙඩ් එකට දානවා නම් රිලේ එකක් දාල දන්න. එතකොට bcu අව්ල් එන්නේ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිත් 9W ලයිට් දෙක තවම නෑ පොඩි එකෝ..... :(

    මම අර ගෙනාව LED දෙක, සෙට් කරා අර අපි එලියෙන් දාපු 5W බල්බ් දෙක වෙනුවට..... මේන් හෙඩ් ලයිට් එක පිස්සු කෙලිනවා...... මතකනේ අර එදා පිස්සු කෙලියේ.... අන්න ඒ වගේ..... :P

    මට බය, දැන් අර 9W දෙක ඕකට දාගන්න බැරි වෙයිද කියලා..... :(

    නෑ නෑ බය නැතුව ඉමු. :cool:ඕව හෙන පොඩි වොට් ගානක්නේ. අරකට හරියයි මං හිතන්නේ..:yes:

    බොඩි කන්ට්‍රෝල් එක කිව්ව වගේ රෙසිස්ටන්ස් එකක් බලනව නම් තමා පිස්සු කෙලින්න චාන්ස් එකක් තියෙන්නේ. ඒකට මොකක්හරි ජිල්මාට් එකක් දාමු. මොනවහරි කරල අනිවා හයිකරන්න පුලුවන්.:D

    මං මේ බයික් එකට පාස් ලයිට් එකක් සෙට් කරනවදෝ නොකරනව්දෝ කියල හිතනව.:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    9w දෙක වෙනම switch එකකින් ද ඕන කරන්න හදන්නේ ? පාර්කින් / හෙඩ් එකට දානවා නම් රිලේ එකක් දාල දන්න. එතකොට bcu අව්ල් එන්නේ නෑ

    මේ කරන්න හදන්නේ බන් අර bcu එක අන්දන්න දාපු 5W බල්බ් දෙක වෙනුවට ඔය led ලයිට් දෙක සෙට් කරන්න.
    රිලේ දාමු කිව්ව කතාව තේරුනේ නෑ.
    bcu මගුලට හෙඩ් ලයිට් බල්බ් එකෙන් ලෝඩ් එකක් නැත්වෙච්ච ගමන් පිස්සු කෙලින්න ගන්නේ. රිලේ එකත් මදි ඒකටත් පිස්සු කෙලිනවා.:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    9w දෙක වෙනම switch එකකින් ද ඕන කරන්න හදන්නේ ? පාර්කින් / හෙඩ් එකට දානවා නම් රිලේ එකක් දාල දන්න. එතකොට bcu අව්ල් එන්නේ නෑ

    :no: 9W දෙක, අර පොඩි එකා එලියෙන් සෙට් කරපු, 5W බල්බ් දෙක වෙනුවට දාන්න බැලුවේ..... හරි ගියේ නැත්නම් තමා වැඩේ...... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla car wala engine eka on karanne nethiwa head light daana puluwanne neda.so apita bike walath ehema karanna berida ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකේ වෙරි මරගාතේ මහ රෑට එන එකෙක් හිටිය වගේ මතකයි.:rolleyes: මොකද හැබෑට වුනේ මිනිහට....:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩි එකාට පාස් ලයිට් එකකට, වෙනම ලයිට් එකක් දාන්න වෙයි නේද....?? HID එකෙන් පාස් ගහන්න බෑ නේද....?? පත්තු වෙන්න වෙලා යනවනේ..... :( මගේ එකෙත් දවල්ට පාස් ගැහුවට මොකෙක්ටවත් පේන්නේ නෑ...... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla car wala engine eka on karanne nethiwa head light daana puluwanne neda.so apita bike walath ehema karanna berida ?

    අපේ එව්වනම් ඉතින් කාර් වගේ තමා ඕං.:cool::cool:
    ඕන එකක් ඔන් කලෑකි.:cool:
     
    Status
    Not open for further replies.