ubata hari yanne ice cream horne thama![]()
ඔව් ඔව් ඕකේ පිටිපස්සේ අයිස් ක්‍රීම් පෙට්ටියක් ගැටගහල පෑං පෑං ගාන හෝර්න් එකක් සෙට් කරල ගත්තනම් ඉතින් සල්ලි තමා යුරාජ් මාමිට...

ඇයි ඉතින් එතකොට ශොප් එකට යන එන ටිකට අමතර ආදායමක් හොයාගන්න පුලුවන් අයිස් විකුනලා.

ubata hari yanne ice cream horne thama![]()

Machan la mage light problm eka hari giya.. Galawapu manussaya kiwwe Blub eke problm kiyala.. Aluth blub ekak damma. (Bajaj eka nam nevi, wena ekak 350k una. eliya nam hodai). Support karapu okkotama thanks..
Dan chain eka jara bara ganawa.. me dawas wala wassata ahuwela.. ekath danna wei wage.. Bajaj walata recomand karanna chain/ Spocket set eka mokadda kiyannna..?? (Bajaj original or Japan)

මේ විදිහට අපිට ඕන සර්කිට් ඩිසයින් එක හදාගන්නෙ මොකෙන්දමොකක්හරි මෘදුකාංගයක් භාවිතා කරනවද
ෆෙරික් ක්ලෝරයිඩ් හොයාගන්නෙ කොහෙන්දමේක ෆෙරික් ක්ලෝරයිඩ් විතරද
නැත්නම් තව මොනාහරි එක්ක කලවමක්ද
ස්තූතියි

මම පාකින් ලයිට් දෙක LED දැම්මට පස්සේ, දැන් පාකින් එක දාලා, නවත්තලා තිබ්බත්, බැටරි ඉන්ඩිකේට් කරන්නේ නෑ......

ආ පල්සර් කුකුළණි.....මම පාකින් ලයිට් දෙක LED දැම්මට පස්සේ, දැන් පාකින් එක දාලා, නවත්තලා තිබ්බත්, බැටරි ඉන්ඩිකේට් කරන්නේ නෑ......
![]()
![]()

සර්කිට් ඩිසයින් අඳින්න සොෆ්ට්වෙයාර් නම් ගොඩක් තියනවා. මං නම් අඳින්නේ මේකෙන්.
Eagle PCB
http://www.cadsoftusa.com/?language=en
පොඩි පොඩි වැඩ වලට නම් මේක හොඳයි.හැබැයි ගොඩක් limitation තියනවා.
PCB wizard
http://www.new-wave-concepts.com/ed/wizard.html
ඊගල් එක තමා මටනම් අල්ලල යන්නේ.
ෆෙරික් ක්ලෝරයිඩ් විතරයි දාන්නේ. liquid එක නම් කොටුවේ පලවෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩවල තියනවා බෝතල්.
කුඩු ගන්නව නම් කොටුවේ කෙමිකල් කඩවල තියනව.![]()
ආ පල්සර් කුකුළණි.....මම පාකින් ලයිට් දෙක LED දැම්මට පස්සේ, දැන් පාකින් එක දාලා, නවත්තලා තිබ්බත්, බැටරි ඉන්ඩිකේට් කරන්නේ නෑ......
![]()
![]()

ආ පල්සර් කුකුළණි.....මම පාකින් ලයිට් දෙක LED දැම්මට පස්සේ, දැන් පාකින් එක දාලා, නවත්තලා තිබ්බත්, බැටරි ඉන්ඩිකේට් කරන්නේ නෑ......
![]()
![]()

අනිත් 9W ලයිට් දෙක තවම නෑ පොඩි එකෝ.....![]()
මම අර ගෙනාව LED දෙක, සෙට් කරා අර අපි එලියෙන් දාපු 5W බල්බ් දෙක වෙනුවට..... මේන් හෙඩ් ලයිට් එක පිස්සු කෙලිනවා...... මතකනේ අර එදා පිස්සු කෙලියේ.... අන්න ඒ වගේ.....![]()
මට බය, දැන් අර 9W දෙක ඕකට දාගන්න බැරි වෙයිද කියලා.....![]()

ඕව හෙන පොඩි වොට් ගානක්නේ. අරකට හරියයි මං හිතන්නේ..

9w දෙක වෙනම switch එකකින් ද ඕන කරන්න හදන්නේ ? පාර්කින් / හෙඩ් එකට දානවා නම් රිලේ එකක් දාල දන්න. එතකොට bcu අව්ල් එන්නේ නෑ

මේකට ක්‍රැක් එකක් තියනවද![]()

මගෙ එකේ නම් මොනව දැම්මත් බැටරි ඉන්ඩිකේට් කරන්නෑ.![]()
මේ තියෙන්නේ පවිත්‍රයා කියලා......
එහෙනං බැටරිය නැතුව ඇති![]()

9w දෙක වෙනම switch එකකින් ද ඕන කරන්න හදන්නේ ? පාර්කින් / හෙඩ් එකට දානවා නම් රිලේ එකක් දාල දන්න. එතකොට bcu අව්ල් එන්නේ නෑ
9W දෙක, අර පොඩි එකා එලියෙන් සෙට් කරපු, 5W බල්බ් දෙක වෙනුවට දාන්න බැලුවේ..... හරි ගියේ නැත්නම් තමා වැඩේ...... 
මගේ එකෙත් දවල්ට පාස් ගැහුවට මොකෙක්ටවත් පේන්නේ නෑ...... 
machanla car wala engine eka on karanne nethiwa head light daana puluwanne neda.so apita bike walath ehema karanna berida ?