ගස් ගෙම්බා හිටු තොට දෙන්නන්මගේ රෙප් මෙව්ව එක 7යි බොල..
ආහ් එහෙනම් මම..![]()

කොන්ග්‍රැට්ස් වෙවා වැඩි වැඩියෙන් තඩි පික්ස් ලැබේවාso, mottaya just became a glorious beacon of light...
තොපි තඩි පික් එක්ක රෙප් දීපු නිසා..![]()

තො නෙමෙයිද අර :ඇන්ග්රි: මූන දාල දුන්නේ??ගස් ගෙම්බා හිටු තොට දෙන්නන්![]()




ඔබේ තෑග්ග ලැබුනා තිතක් තෑන්ක්ස් තිතක්කොන්ග්රැට්ස් වෙවා වැඩි වැඩියෙන් තඩි පික්ස් ලැබේවා![]()

උබට ඊලග පාර ඒක එවන්නම්..
තො නෙමෙයිද අර :ඇන්ග්රි: මූන දාල දුන්නේ??
යකෝ දැන්නම් පිස්සු වගේ.. මම රිටර්න් එක දෙන්න දීපු එකෙක්වත් මට දීල නැහැ..
වෙන ත්‍රෙඩ් වල උන්ද කොහෙද.. පප්පයි, ඉබ්බයි ශුවර්.. ඉතුරුවෙලා ඉන්නෙ rccccයි කුඩ්ඩයි..![]()
එල එලඔබේ තෑග්ග ලැබුනා තිතක් තෑන්ක්ස් තිතක්
ඊට වඩා හොඳ පික් එකක් දාල දුන්න සත්යපාලට ඉක්ක වැටෙන්න..උබට ඊලග පාර ඒක එවන්නම්..
![]()

![]()
![]()
![]()
එල එල![]()
මාත් දැන්මම එකක් හොයලා තියාගන්නන් උඹට එවන්න![]()









![]()
![]()
![]()
එල එල![]()
මාත් දැන්මම එකක් හොයලා තියාගන්නන් උඹට එවන්න![]()
මහන්සි වෙන්න එපා.. මම ඊලග පාර එව්වම මට එවපන්..
http://www.elakiri.com/forum/showpost.php?p=15843114&postcount=28235
කොහොමද වේදනාව..
කිව්වනෙ මොට්ටය දෙන්නෙ උපරිම වේදනාව™..![]()


cp eka poddak balvanam....




![]()
![]()
කෝ මුකුත් නෑනෙ..
මේකටනම් අඬන්න රිදෙයි..![]()

මොන ක්‍රමේද?රිදෙන් නෑ,ඔයාමනේ ඔය ක්‍රමය කියලා දුන්නේ......

මොන ක්‍රමේද?![]()

ඉතින් ඕක ලෝඩ් වෙනකම් කඩේට එහෙම ගිහිල්ල එන්න,
එතකොට පෙනෙයි...







![]()
ලෝඩ් වෙලා ඉවරයි.. ඒත් පේන්නෙ නැහැ.. අපි ඕක බ්ලොක් කරල තියෙන්නෙ කුකුලෝහ්...
මට පේන්නේ නැතිඋනාට ප්‍රොෆයිල් එකට එන උන්ට පේන නිසා ඩිලීට් කරනව..
මෙකටනම් පොලව පලන් යන්න රිදෙයි™..
අපි එහෙමයි.. දෙන්නෙ උපරිම වේදනාව..![]()

"මට පේන්නේ නැතිඋනාට ප්‍රොෆයිල් එකට එන උන්ට පේන නිසා ඩිලීට් කරනව..පේන්නෙ නැත්නම් තියාගන්න තිබුනනේ
ඩිලිට් කොරේ මොකෝ...
මෙකටනම් පොලව පලන් යන්න රිදෙයි™
"
කාපු වේදනාවට වචනත් ටැපලෙනව...ම්ම්ම් නෙට් ස්ලෝ,එඩිට් කොරද්දි මේක quote කොරලා..
දැන් ඔහොමවත් කියල නෙට් එකෙන් ලැජ්ජාව වහගනින්...
අර කතාවක් තියෙන්නෙ මොට්ටයට වාරයක් නම් තට්ටයට වාරයක් එනව කියල හිතන් හිටු..
