°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    so, mottaya just became a glorious beacon of light...:cool:
    තොපි තඩි පික් එක්ක රෙප් දීපු නිසා..:rofl:
    කොන්ග්‍රැට්ස් වෙවා වැඩි වැඩියෙන් තඩි පික්ස් ලැබේවා :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගස් ගෙම්බා හිටු තොට දෙන්නන් :cool:
    තො නෙමෙයිද අර :ඇන්ග්‍රි: මූන දාල දුන්නේ??:baffled::baffled:
    යකෝ දැන්නම් පිස්සු වගේ.. මම රිටර්න් එක දෙන්න දීපු එකෙක්වත් මට දීල නැහැ..:baffled:
    වෙන ත්‍රෙඩ් වල උන්ද කොහෙද.. පප්පයි, ඉබ්බයි ශුවර්.. ඉතුරුවෙලා ඉන්නෙ rccccයි කුඩ්ඩයි..:cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොන්ග්‍රැට්ස් වෙවා වැඩි වැඩියෙන් තඩි පික්ස් ලැබේවා :rofl:
    ඔබේ තෑග්ග ලැබුනා තිතක් තෑන්ක්ස් තිතක්:rofl:
    ඊට වඩා හොඳ පික් එකක් දාල දුන්න සත්‍යපාලට ඉක්ක වැටෙන්න..:cool: උබට ඊලග පාර ඒක එවන්නම්..:cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තො නෙමෙයිද අර :ඇන්ග්‍රි: මූන දාල දුන්නේ??:baffled::baffled:
    යකෝ දැන්නම් පිස්සු වගේ.. මම රිටර්න් එක දෙන්න දීපු එකෙක්වත් මට දීල නැහැ..:baffled:
    වෙන ත්‍රෙඩ් වල උන්ද කොහෙද.. පප්පයි, ඉබ්බයි ශුවර්.. ඉතුරුවෙලා ඉන්නෙ rccccයි කුඩ්ඩයි..:cool:
    :P :rofl: :rofl:
    ඔබේ තෑග්ග ලැබුනා තිතක් තෑන්ක්ස් තිතක්:rofl:
    ඊට වඩා හොඳ පික් එකක් දාල දුන්න සත්‍යපාලට ඉක්ක වැටෙන්න..:cool: උබට ඊලග පාර ඒක එවන්නම්..:cool:
    එල එල :rofl:
    මාත් දැන්මම එකක් හොයලා තියාගන්නන් උඹට එවන්න :cool:
     
    • Like
    Reactions: Ereshaz77

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :P :rofl: :rofl:

    එල එල :rofl:
    මාත් දැන්මම එකක් හොයලා තියාගන්නන් උඹට එවන්න :cool:

    :rofl::rofl:
    මහන්සි වෙන්න එපා.. මම ඊලග පාර එව්වම මට එවපන්..:cool::cool:
    http://www.elakiri.com/forum/showpost.php?p=15843114&postcount=28235
    කොහොමද වේදනාව..:cool::cool::cool:
    කිව්වනෙ මොට්ටය දෙන්නෙ උපරිම වේදනාව™..:cool::cool:
    cp eka poddak balvanam....:P:angry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    cp eka poddak balvanam....:P:angry:
    k2c7.png

    8483386.jpg

    කෝ මුකුත් නෑනෙ..:rolleyes::rolleyes:
    මේකටනම් අඬන්න රිදෙයි..:rofl::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉතින් ඕක ලෝඩ් වෙනකම් කඩේට එහෙම ගිහිල්ල එන්න,
    එතකොට පෙනෙයි
    ...:cool:
    tvk1.png

    ලෝඩ් වෙලා ඉවරයි.. ඒත් පේන්නෙ නැහැ.. අපි ඕක බ්ලොක් කරල තියෙන්නෙ කුකුලෝහ්...:rofl::rofl:
    මට පේන්නේ නැතිඋනාට ප්‍රොෆයිල් එකට එන උන්ට පේන නිසා ඩිලීට් කරනව..:baffled:
    මෙකටනම් පොලව පලන් යන්න රිදෙයි™..:cool::cool:
    අපි එහෙමයි.. දෙන්නෙ උපරිම වේදනාව..:cool::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    tvk1.png

    ලෝඩ් වෙලා ඉවරයි.. ඒත් පේන්නෙ නැහැ.. අපි ඕක බ්ලොක් කරල තියෙන්නෙ කුකුලෝහ්...:rofl::rofl:
    මට පේන්නේ නැතිඋනාට ප්‍රොෆයිල් එකට එන උන්ට පේන නිසා ඩිලීට් කරනව..:baffled:
    මෙකටනම් පොලව පලන් යන්න රිදෙයි™..:cool::cool:
    අපි එහෙමයි.. දෙන්නෙ උපරිම වේදනාව..:cool::cool:
    එහෙමවත් කියාපන්:baffled:
    මෙකටනම් පොලව පලන් යන්න රිදෙයි™
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පේන්නෙ නැත්නම් තියාගන්න තිබුනනේ:rofl:
    ඩිලිට් කොරේ මොකෝ...:P

    මෙකටනම් පොලව පලන් යන්න රිදෙයි™
    "මට පේන්නේ නැතිඋනාට ප්‍රොෆයිල් එකට එන උන්ට පේන නිසා ඩිලීට් කරනව..:baffled:"

    මට දැනෙන්නෙ බිත්තියක් එක්ක දොඩනව වගේ..:no:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ම්ම්ම් නෙට් ස්ලෝ,එඩිට් කොරද්දි මේක quote කොරලා..
    කාපු වේදනාවට වචනත් ටැපලෙනව... :lol:දැන් ඔහොමවත් කියල නෙට් එකෙන් ලැජ්ජාව වහගනින්...:lol:
    සිටින්න මීලඟ වාරය ඔබේ විය හැක..:rofl:අර කතාවක් තියෙන්නෙ මොට්ටයට වාරයක් නම් තට්ටයට වාරයක් එනව කියල හිතන් හිටු..:rofl::rofl: