Sri Lanka's CHOGM Car's

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේක සම්පුර්නයෙන් කිසිම වැඩකට නැති සමුලුවක්

මේ රටවල් 54 න් රටවල් 7ක් හැරුනම අනික් රටවල් හතලිස් ගනන අසරන දුප්පත් රටවල්...ඒ රටවල් බොහොමයක ජනගහනය ලක්ශයට අඩුයි..ගොඩක් ඒවගේ ජනගහනය 35000ට අඩුයි
අනික ඒකපුද්ගල ආදායම ගොඩාක් අඩු රටවල්
ඒ රටවලට ලoකාවට අවිල්ල ආයොඉජනයක් කරන්න තියා පාන් කියාගන්න බරි තරම් අමාරුයි..:D:D

ඇත්තෙන්ම ලoකවට තමයි එගොල්ලොන්ටත් ආධාර කරන්න වෙන්නෙ,,කොරේ පිටට මරේ:D

ඔය ගෙන්නපු ජාතියෙ කාර් වල ඔය ගොඩක් රටවල නායකයො නැගලවත් නැහැ
ඉතින් ඒ අතින් ඒ එන දුප්පත් රටවල නායකයො ලoකාවට අවිල්ල බෙන්z කාර් එකක යන්න වාසනාව උදා වෙනවා

CHOGM එකට මැරෙන්න හදන්නෙ සිරස නේ
රෙපයාර් කරල ඕපන් කරන පරන කකුස්සිය ටත් "මහින්ද රාජපක්ස" වැසිකිලිය කියල නම් දාගන්න එකේ ලොක්කට ඕනෙ හිගන්නන්ට හරි ලොක්ක වෙලා පොරක් බව පෙන්නන්න..:Dඅන්තිමට වියදම ටැක්ස් වලින් අපෙන් කපයි


පුලුවන්නම් රටවල් ලිස්ට් එක දාපන් බලන්න
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ප්‍රතිලාභ ගන්න වියදම් කරන්න ඕනා , මෙහෙට එන රාජ්‍ය නායකයන්ව ඒ.ඊ 100 යවන්න බෑනේ, බිස්නස් ෆෝරම් එක පොඩ්ඩක් කියවලා වරෙල්ලා , ආයෝජන කොච්චර එනවද කියලා බලන්න
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මේවට ඇරියස් එක්කම අල්ලයි තව මාස දෙක තුනකින් ඔන්න බලපන්‍ කෝ ලබන වසරේ රාඡ්‍ය වියදම් 30% කින් වැඩි කරන්න විසර්ඡන පනත ගෙනල්ලා තියෙන්නේ .ඉවසලා ඉදපල්ලා අය වැය එනකම් එලොව පොල් පෙන්න බඩු හම්බ වෙයි .ඔය චොගම් එකටවත් බඡට් එකක් නෑ ඔවට වියදම් කරන සල්ලි කවුරැවත් දන්නේ නෑ 70% විතර දැනටමත් ගසා කාලා ඇති .මට නම් ඉරිසියයි මේව දකින කොට මොකද මේ හැම සතයක්ම අපේ සාක්කුවෙන් ගන්න දැනටමත් ප්ලැන් කරලා ඇති .අර කෙහෙලිය කාරයත් කියලා ති‍බුනේ දැන් කට්ටියගේ ආදයමත් වැඩි වෙලා කියලා :P
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    menna Ratawaltika....

    meken kidenek lankawata investment genei da




    Antigua and Barbuda 1981 Realm
    Australia 1931 Realm
    The Bahamas 1973 Realm
    Bangladesh 1972 Republic
    Barbados 1966 Realm
    Belize 1981 Realm
    Botswana 1966 Republic
    Brunei 1984 Monarchy
    Cameroon 1995 Republic
    Canada 1931 Realm
    Cyprus 1961 Republic
    Dominica 1978 Republic
    Fiji 1970 (rejoined in 1997 after 10 year lapse) Republic
    The Gambia 1965 Republic
    Ghana 1957 Republic
    Grenada 1974 Realm
    Guyana 1966 Republic
    India 1947 Republic
    Jamaica 1962 Realm
    Kenya 1963 Republic
    Kiribati 1979 Republic
    Lesotho 1966 Monarchy
    Malawi 1964 Republic
    Malaysia 1957 Monarchy
    The Maldives 1982 Republic
    Malta 1964 Republic
    Mauritius 1968 Republic
    Mozambique 1995 Republic
    Namibia 1990 Republic
    Nauru 1968 Republic
    New Zealand 1931 Realm
    Nigeria 1960 Republic
    Pakistan 1947 Republic
    Papua New Guinea 1975 Realm
    Rwanda 2009 Republic
    St. Christopher and Nevis 1983 Realm
    St. Lucia 1979 Realm
    St. Vincent and the Grenadines 1979 Realm
    Samoa 1970 Republic
    Seychelles 1976 Republic
    Sierra Leone 1961 Republic
    Singapore 1965 Republic
    Solomon Islands 1978 Realm
    South Africa 1931
    (withdrew in 1961,
    rejoined in 1994) Republic
    Sri Lanka 1948 Republic
    Swaziland 1968 Monarchy
    Tanzania 1961 Republic
    Tonga 1970 Monarchy
    Trinidad and Tobago 1962 Republic
    Tuvalu 1978 Realm
    United Kingdom Realm
    Uganda 1962 Republic
    Vanuatu 1980 Republic
    Zambia 1964 Republic
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,641
    3,348
    113
    Bandarawela
    ape rate madyama panthiye minissuth S400 walin yanne kiyala ena unta pennanna nam hodai.eth labana mase owa padiyen kapenna amathi set ekata bedala dunnot eka henama thirisan wadak.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    ඒ කාර් එකේ මොඩල් එක මම නිවැරදි නම් Mercedes-Benz S400 Hybrid වෙන්න ඕනේ .මෙකේ Starting price එක $92,350 ක්(තීරු බදු රහිත ) . ඇමෙරිකානු ඩොලර් එකක අගය රුපියල් 131.15 යි .එතකොට මේ අගය වැඩි කලොත් කලින් කිව්ව 92,350 න් එන උත්තරේ තමා රුපියල් 12,111,702.50 /=. තවත් සිංහලෙන් කියනවානම් රුපියල් එක්කෝටි විසීක්ලක්ෂ එකොලොස්දහස් හත්සිය දෙකයි ශත පනහයි .මේ එකක ගාන .ඉතින් මෙවගේ කීයක් ගේනවද ? කාගෙද මේ සල්ලි ? මහ ජනතාවගේ සල්ලි .හරි කවුරු හරි කියයි මේ රටේ දියුණුව වෙනුවෙන් තියෙන සමුළුවකටනේ ගේන්නේ කියලා .මේ වගේ සමුළුවලට කලින් නායකයෝඅ ගිහින් තියෙනවා Mazda වගේ වාහ්න වල .අනික මේ වාහන අළුතෙන් ගන්නේ නැතුව එව්වට හරියන විකල්ප ක්‍රම ඕනේ තරම් තිබුණා .එකක් තම ඩුබායි වලින් මේ වගේ කාර් රෙන්ට් එකට දවස් ගානට ගන්න එක .අනික් එක තමා ලංකාවේ ඉන්න ධනවත් ව්‍යාපාරිකයන් එක්ක සාකඡ්චා කරලා ඒ ගොල්ලන්ගේ සුඛෝපභොගි වාහන මේකට යොදා ගන්න එක .මොකද ඒ ගොල්ලෝඅ ගාව ekak කියලා නැහැනෙ .අන්න් ඒ වගේ .අපි කියන්නේ නැහැ සමුළුව එපා කියලා .api කියන්නේ ගසාකන්න එපා කියලා .මොකද මුන් මෙහෙම වියදම් කරන්නේ මුන්ග අප්පගේ අම්මගේ දෙපළක් නෙමේ නේ .මෙව්ව මිනිස්සුන්ගේ සල්ලි .අනික් හිනා යන දේ තමා මේ පවතින ආණ්ඩුව සුද්දට පළුයනකන් බැන බැන සුද්දගේ රටේ අනාගත රජතුමාට ආතල් දෙන්න පුදුම විදියට දඟලන එක .අනික මේ පොදුරාජ්‍යමණ්ඩලයේ පැවැත්මට ආධාර කරන ප්‍රධාන රටවල් දෙකක් වන බ්‍රිතන්‍යයි ,කැනඩාවයි ඉදිරියේ දී එම ආධාර දෙන එක නවත්තන්න හදනවා .එතකොට ඒ පව් ගෙවන්න වෙන්නෙත් අපිට .අනික් ද තමා ග්‍රීසියත් ඔලිම්පික් කෑවා ජයටම 2004 දී .එකේන් පස්සෙ අද ග්‍රීසියට මොකද වෙලා තියෙන්නේ ? අන්තෙටම වැටිලා .යුරෝපයේ දුප්පත්ම රට වෙලා .හේතුව තමා තමන්ගේ ආතල් එකට තරමට වඩා මවාපැම් කරලා ඉදිමෙන්න යෑම .ඉතිං මේ සමුළුවෙන් පස්සේ අපිට වෙන්නේත් ඕකම තමා .විචාර බුද්ධිය තියෙනවානම් තෙරේවි කියන්නේ මොකක්ද කියල සමහරුන්ට .:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තෝ තමයි එලකිරියෙ මම දැකපු ලොකුම කාලකන්නියා. තොට හම්බකරන් කන්න බැරි එකට අපි මොනා කරන්නද සුත්තො:angry::angry::angry:
    මට හම්බ කරන කන්න පුළුවන් , තෝ වගේ පුක දීල සල්ලි හොයන පොන්න සුත්තෙක් නෙවෙයි යකෝ මම .
    කටුකන බැල්ලිගෙ පුතෝ......කටුකන තොට මේවා දැක්කම දුකයි නේද සුත්තෝ....
    මේකයි ඇත්ත
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ඒ විතරක් නෙමෙයි මං දැක්ක ගාලු පාර දිගේ හම්බන්තොට ඉඳන් අළුත්ම luxury bus 40ක් විතර (චීන බස් ජාතියක් වගේ) අරන් ගියා, ඩ්‍රයිව් කරේ ආමි එකේ අය. නම්බර් ප්ලේට් එකට තිබුනේ ඔය විදියට CHOGM කියල ගහපු ප්ලේට් එකක්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම නම් කියන්නේ මහින්දට පුක දෙන උන්ගේ පවුල් පිටින් හැදී ගෑවිලා යන්න ඕන මහින්දයට කලින්..මොකද ඕකුන් චන්දෙ දෙන හින්දනේ ඕකා ඔයතරම් උඩ පනින්නේ.මේකෙත් ඉන්නවා මහින්දට පුක දෙන උන් ඕන තරම්.:rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    menna Ratawaltika....

    meken kidenek lankawata investment genei da




    Antigua and Barbuda 1981 Realm
    Australia 1931 Realm
    The Bahamas 1973 Realm
    Bangladesh 1972 Republic
    Barbados 1966 Realm
    Belize 1981 Realm
    Botswana 1966 Republic
    Brunei 1984 Monarchy
    Cameroon 1995 Republic

    Canada 1931 Realm
    Cyprus 1961 Republic
    Dominica 1978 Republic
    Fiji 1970 (rejoined in 1997 after 10 year lapse) Republic
    The Gambia 1965 Republic
    Ghana 1957 Republic
    Grenada 1974 Realm
    Guyana 1966 Republic

    India 1947 Republic
    Jamaica 1962 Realm
    Kenya 1963 Republic
    Kiribati 1979 Republic
    Lesotho 1966 Monarchy
    Malawi 1964 Republic

    Malaysia 1957 Monarchy
    The Maldives 1982 Republic
    Malta 1964 Republic
    Mauritius 1968 Republic
    Mozambique 1995 Republic
    Namibia 1990 Republic
    Nauru 1968 Republic

    New Zealand 1931 Realm
    Nigeria 1960 Republic
    Pakistan 1947 Republic
    Papua New Guinea 1975 Realm
    Rwanda 2009 Republic
    St. Christopher and Nevis 1983 Realm
    St. Lucia 1979 Realm
    St. Vincent and the Grenadines 1979 Realm
    Samoa 1970 Republic
    Seychelles 1976 Republic
    Sierra Leone 1961 Republic

    Singapore 1965 Republic
    Solomon Islands 1978 Realm
    South Africa 1931
    (withdrew in 1961,
    rejoined in 1994) Republic
    Sri Lanka 1948 Republic
    Swaziland 1968 Monarchy
    Tanzania 1961 Republic
    Tonga 1970 Monarchy
    Trinidad and Tobago 1962 Republic
    Tuvalu 1978 Realm

    United Kingdom Realm
    Uganda 1962 Republic
    Vanuatu 1980 Republic
    Zambia 1964 Republic

    ආහ්හ් මේ තියෙන්නෙ ... මේවයින් නම් පට්ට ආයෝජනයක් එයි අපිට ... බයවෙන්න දෙයක් නෑ හසන්ත ... දැන් තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ :lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට හම්බ කරන කන්න පුළුවන් , තෝ වගේ පුක දීල සල්ලි හොයන පොන්න සුත්තෙක් නෙවෙයි යකෝ මම .
    කටුකන බැල්ලිගෙ පුතෝ......කටුකන තොට මේවා දැක්කම දුකයි නේද සුත්තෝ....
    මේකයි ඇත්ත
    තොට ඇතිවෙන්න හම්බකරන්න පුලුවන්නම් ඒකෙන් කාලා පාඩුවෙ ඉඳපන්.:P අනුන්ගෙ මගුල් හොයන්න උඹ දුක්ගන්නාරාල නෙමෙයි.:angry: