පුලුවන්නම් රටවල් ලිස්ට් එක දාපන් බලන්නමේක සම්පුර්නයෙන් කිසිම වැඩකට නැති සමුලුවක්
මේ රටවල් 54 න් රටවල් 7ක් හැරුනම අනික් රටවල් හතලිස් ගනන අසරන දුප්පත් රටවල්...ඒ රටවල් බොහොමයක ජනගහනය ලක්ශයට අඩුයි..ගොඩක් ඒවගේ ජනගහනය 35000ට අඩුයි
අනික ඒකපුද්ගල ආදායම ගොඩාක් අඩු රටවල්
ඒ රටවලට ලoකාවට අවිල්ල ආයොඉජනයක් කරන්න තියා පාන් කියාගන්න බරි තරම් අමාරුයි..
ඇත්තෙන්ම ලoකවට තමයි එගොල්ලොන්ටත් ආධාර කරන්න වෙන්නෙ,,කොරේ පිටට මරේ
ඔය ගෙන්නපු ජාතියෙ කාර් වල ඔය ගොඩක් රටවල නායකයො නැගලවත් නැහැ
ඉතින් ඒ අතින් ඒ එන දුප්පත් රටවල නායකයො ලoකාවට අවිල්ල බෙන්z කාර් එකක යන්න වාසනාව උදා වෙනවා
CHOGM එකට මැරෙන්න හදන්නෙ සිරස නේ
රෙපයාර් කරල ඕපන් කරන පරන කකුස්සිය ටත් "මහින්ද රාජපක්ස" වැසිකිලිය කියල නම් දාගන්න එකේ ලොක්කට ඕනෙ හිගන්නන්ට හරි ලොක්ක වෙලා පොරක් බව පෙන්නන්න..අන්තිමට වියදම ටැක්ස් වලින් අපෙන් කපයි







