ඒ කාර් එකේ මොඩල් එක මම නිවැරදි නම් Mercedes-Benz S400 Hybrid වෙන්න ඕනේ .මෙකේ Starting price එක $92,350 ක්(තීරු බදු රහිත ) . ඇමෙරිකානු ඩොලර් එකක අගය රුපියල් 131.15 යි .එතකොට මේ අගය වැඩි කලොත් කලින් කිව්ව 92,350 න් එන උත්තරේ තමා රුපියල් 12,111,702.50 /=. තවත් සිංහලෙන් කියනවානම් රුපියල් එක්කෝටි විසීක්ලක්ෂ එකොලොස්දහස් හත්සිය දෙකයි ශත පනහයි .මේ එකක ගාන .ඉතින් මෙවගේ කීයක් ගේනවද ? කාගෙද මේ සල්ලි ? මහ ජනතාවගේ සල්ලි .හරි කවුරු හරි කියයි මේ රටේ දියුණුව වෙනුවෙන් තියෙන සමුළුවකටනේ ගේන්නේ කියලා .මේ වගේ සමුළුවලට කලින් නායකයෝඅ ගිහින් තියෙනවා Mazda වගේ වාහ්න වල .අනික මේ වාහන අළුතෙන් ගන්නේ නැතුව එව්වට හරියන විකල්ප ක්‍රම ඕනේ තරම් තිබුණා .එකක් තම ඩුබායි වලින් මේ වගේ කාර් රෙන්ට් එකට දවස් ගානට ගන්න එක .අනික් එක තමා ලංකාවේ ඉන්න ධනවත් ව්‍යාපාරිකයන් එක්ක සාකඡ්චා කරලා ඒ ගොල්ලන්ගේ සුඛෝපභොගි වාහන මේකට යොදා ගන්න එක .මොකද ඒ ගොල්ලෝඅ ගාව ekak කියලා නැහැනෙ .අන්න් ඒ වගේ .අපි කියන්නේ නැහැ සමුළුව එපා කියලා .api කියන්නේ ගසාකන්න එපා කියලා .මොකද මුන් මෙහෙම වියදම් කරන්නේ මුන්ග අප්පගේ අම්මගේ දෙපළක් නෙමේ නේ .මෙව්ව මිනිස්සුන්ගේ සල්ලි .අනික් හිනා යන දේ තමා මේ පවතින ආණ්ඩුව සුද්දට පළුයනකන් බැන බැන සුද්දගේ රටේ අනාගත රජතුමාට ආතල් දෙන්න පුදුම විදියට දඟලන එක .අනික මේ පොදුරාජ්‍යමණ්ඩලයේ පැවැත්මට ආධාර කරන ප්‍රධාන රටවල් දෙකක් වන බ්‍රිතන්‍යයි ,කැනඩාවයි ඉදිරියේ දී එම ආධාර දෙන එක නවත්තන්න හදනවා .එතකොට ඒ පව් ගෙවන්න වෙන්නෙත් අපිට .අනික් ද තමා ග්‍රීසියත් ඔලිම්පික් කෑවා ජයටම 2004 දී .එකේන් පස්සෙ අද ග්‍රීසියට මොකද වෙලා තියෙන්නේ ? අන්තෙටම වැටිලා .යුරෝපයේ දුප්පත්ම රට වෙලා .හේතුව තමා තමන්ගේ ආතල් එකට තරමට වඩා මවාපැම් කරලා ඉදිමෙන්න යෑම .ඉතිං මේ සමුළුවෙන් පස්සේ අපිට වෙන්නේත් ඕකම තමා .විචාර බුද්ධිය තියෙනවානම් තෙරේවි කියන්නේ මොකක්ද කියල සමහරුන්ට .![]()




me athara evoque nathi hinda dukai neda ban??![]()
මානසික ලෙඩෙක්ට ජාතක උන බල්ලෙක් උඩු බුරනවා..චිප් බල්ලා..ප්ලාස්ටික් කිබි හු...චිප් චිප්![]()




ඔය ඉන්නේ![]()
අනාථ ලොල්ලෙක් බං.මෙලෝ රහක් නැහැ.සොමියට ගහලා කරුමෙට ඉපදෙන උන්.
ඌව ගණන් ගන්න ඕන එකෙක් නෙම. ඌට හරියට විභාගයක් කරගන්න වත් දන්නේ නැති එකෙක් ඒ උනාට රට යන්න ඕනලු එකත් යුරෝපයට


චර්ල්ස් කුමාරයටයි.....ඩේවිඩ් කැමරන්ටයි ලැජ්ජ හිතෙයි මේව දැක්කම....උන් එහෙ යන කාර් කැලේනෙ මේවත් එක්ක බැලුවම............![]()

අනාථ ලොල්ලෙක් බං.මෙලෝ රහක් නැහැ.සොමියට ගහලා කරුමෙට ඉපදෙන උන්.
![]()
මේ වගේ සෙවල කබ්බෝ ගනියිද යුරෝපෙට..![]()

