Sri Lanka's CHOGM Car's

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    WashingClothes.jpg
     

    aruna47

    Well-known member
  • ඒ කාර් එකේ මොඩල් එක මම නිවැරදි නම් Mercedes-Benz S400 Hybrid වෙන්න ඕනේ .මෙකේ Starting price එක $92,350 ක්(තීරු බදු රහිත ) . ඇමෙරිකානු ඩොලර් එකක අගය රුපියල් 131.15 යි .එතකොට මේ අගය වැඩි කලොත් කලින් කිව්ව 92,350 න් එන උත්තරේ තමා රුපියල් 12,111,702.50 /=. තවත් සිංහලෙන් කියනවානම් රුපියල් එක්කෝටි විසීක්ලක්ෂ එකොලොස්දහස් හත්සිය දෙකයි ශත පනහයි .මේ එකක ගාන .ඉතින් මෙවගේ කීයක් ගේනවද ? කාගෙද මේ සල්ලි ? මහ ජනතාවගේ සල්ලි .හරි කවුරු හරි කියයි මේ රටේ දියුණුව වෙනුවෙන් තියෙන සමුළුවකටනේ ගේන්නේ කියලා .මේ වගේ සමුළුවලට කලින් නායකයෝඅ ගිහින් තියෙනවා Mazda වගේ වාහ්න වල .අනික මේ වාහන අළුතෙන් ගන්නේ නැතුව එව්වට හරියන විකල්ප ක්‍රම ඕනේ තරම් තිබුණා .එකක් තම ඩුබායි වලින් මේ වගේ කාර් රෙන්ට් එකට දවස් ගානට ගන්න එක .අනික් එක තමා ලංකාවේ ඉන්න ධනවත් ව්‍යාපාරිකයන් එක්ක සාකඡ්චා කරලා ඒ ගොල්ලන්ගේ සුඛෝපභොගි වාහන මේකට යොදා ගන්න එක .මොකද ඒ ගොල්ලෝඅ ගාව ekak කියලා නැහැනෙ .අන්න් ඒ වගේ .අපි කියන්නේ නැහැ සමුළුව එපා කියලා .api කියන්නේ ගසාකන්න එපා කියලා .මොකද මුන් මෙහෙම වියදම් කරන්නේ මුන්ග අප්පගේ අම්මගේ දෙපළක් නෙමේ නේ .මෙව්ව මිනිස්සුන්ගේ සල්ලි .අනික් හිනා යන දේ තමා මේ පවතින ආණ්ඩුව සුද්දට පළුයනකන් බැන බැන සුද්දගේ රටේ අනාගත රජතුමාට ආතල් දෙන්න පුදුම විදියට දඟලන එක .අනික මේ පොදුරාජ්‍යමණ්ඩලයේ පැවැත්මට ආධාර කරන ප්‍රධාන රටවල් දෙකක් වන බ්‍රිතන්‍යයි ,කැනඩාවයි ඉදිරියේ දී එම ආධාර දෙන එක නවත්තන්න හදනවා .එතකොට ඒ පව් ගෙවන්න වෙන්නෙත් අපිට .අනික් ද තමා ග්‍රීසියත් ඔලිම්පික් කෑවා ජයටම 2004 දී .එකේන් පස්සෙ අද ග්‍රීසියට මොකද වෙලා තියෙන්නේ ? අන්තෙටම වැටිලා .යුරෝපයේ දුප්පත්ම රට වෙලා .හේතුව තමා තමන්ගේ ආතල් එකට තරමට වඩා මවාපැම් කරලා ඉදිමෙන්න යෑම .ඉතිං මේ සමුළුවෙන් පස්සේ අපිට වෙන්නේත් ඕකම තමා .විචාර බුද්ධිය තියෙනවානම් තෙරේවි කියන්නේ මොකක්ද කියල සමහරුන්ට .:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:

    උබට තේරෙන ටික අනික් හරක්ට තේරෙන්නේ නැ
     

    aruna47

    Well-known member
  • මානසික ලෙඩෙක්ට ජාතක උන බල්ලෙක් උඩු බුරනවා..චිප් බල්ලා..ප්ලාස්ටික් කිබි හු...චිප් චිප්:rofl:

    :rofl::rofl::rofl:

    ඌව ගණන් ගන්න ඕන එකෙක් නෙම. ඌට හරියට විභාගයක් කරගන්න වත් දන්නේ නැති එකෙක් ඒ උනාට රට යන්න ඕනලු එකත් යුරෝපයට :rofl::rofl:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    giya sathiye friday raa 10 withara rajagiriya mcdonald ela laga idan welikada police station lagata wenakan Toyota Regius Ace high roof van polimata nawaththala thibba,okkoma army driversla hitiye.ekam pata.no thibbe NA & NB .hora no wage.thibba gana hithaganna amarui.ekalaga nawaththala thibbe okkoma

    Upload_6-toyotahiace_20090429175431.JPG
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl::rofl::rofl:

    ඌව ගණන් ගන්න ඕන එකෙක් නෙම. ඌට හරියට විභාගයක් කරගන්න වත් දන්නේ නැති එකෙක් ඒ උනාට රට යන්න ඕනලු එකත් යුරෝපයට :rofl::rofl:

    මේ වගේ සෙවල කබ්බෝ ගනියිද යුරෝපෙට..:rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චර්ල්ස් කුමාරයටයි.....ඩේවිඩ් කැමරන්ටයි ලැජ්ජ හිතෙයි මේව දැක්කම....උන් එහෙ යන කාර් කැලේනෙ මේවත් එක්ක බැලුවම............ :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,415
    16,097
    113
    චර්ල්ස් කුමාරයටයි.....ඩේවිඩ් කැමරන්ටයි ලැජ්ජ හිතෙයි මේව දැක්කම....උන් එහෙ යන කාර් කැලේනෙ මේවත් එක්ක බැලුවම............ :yes:


    :lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    benz tika CHOGM eken passe wendesi karanna kiyala thama genawe,eth danna widiyata anduwe inna ewunma mewa one kiyala thiyenawa.mewa tax nathiwa Dimo eken genawe,ekata wenama gazette ekak awa.kelinma company eken genna government ekata puluwankama thiyeddi DIMO eken gennuwe ithin kata hari kuttiyak yana nisa bawa one kenekuta therenawa athi.anika lankawe hoda wahana one tharam thiyeddi rajaya nayakoyo 53 denekuta wahana aluthin gennapu ekenam maha aparadayak.
     

    aruna47

    Well-known member
  • :Dඅනාථ ලොල්ලෙක් බං.මෙලෝ රහක් නැහැ.සොමියට ගහලා කරුමෙට ඉපදෙන උන්.:rofl:

    මේ වගේ සෙවල කබ්බෝ ගනියිද යුරෝපෙට..:rofl:

    මුව යුරෝපෙට ගන්නේ නෑ බන් මොකද මු මානසික අසහනකාරයෙක් කෙල්ලෙක්ගෙන් ගන්න ඕන සැප මු රබර් එකකින් ගන්නේ කළු කෙට්ටු උන්ට ඔව්ව තමයි ඉතින් :rofl::rofl::rofl: