චර්ල්ස් කුමාරයටයි.....ඩේවිඩ් කැමරන්ටයි ලැජ්ජ හිතෙයි මේව දැක්කම....උන් එහෙ යන කාර් කැලේනෙ මේවත් එක්ක බැලුවම............![]()
එක නම් ඇත්ත

චර්ල්ස් කුමාරයටයි.....ඩේවිඩ් කැමරන්ටයි ලැජ්ජ හිතෙයි මේව දැක්කම....උන් එහෙ යන කාර් කැලේනෙ මේවත් එක්ක බැලුවම............![]()

giya sathiye friday raa 10 withara rajagiriya mcdonald ela laga idan welikada police station lagata wenakan Toyota Regius Ace high roof van polimata nawaththala thibba,okkoma army driversla hitiye.ekam pata.no thibbe NA & NB .hora no wage.thibba gana hithaganna amarui.ekalaga nawaththala thibbe okkoma
![]()




මෙකටනම් හොදටම රිදෙයි බත්ගොටු අපතයන්ටCHOGM එකෙන් පස්සෙ, "දැයට බෙන්ස්" කියල ප්රදර්ශනයක් තියල ඔය බෙන්ස් ටික පෙන්නනවා..එතකොට බෙන්ස් දැකල නැති ඩොටේ ගොඩයො ටික ඇවිත් සාදුකාර දීල, මෙහෙම වත් බෙන්ස් දැක්කේ මහින්ද මහත්තය හින්ද නේද කියල පුක ඉරාගෙන බස් වල ගිහින් ඊළඟ පාරත් චන්දෙ දෙනවා.
ආයෙ ජන සංගණනයක් තියන්න කලින්, හරක් සංගණනයක් තියන්න ඕන. මේ රටේ හරක් කොච්චර ඉන්නවද කියල හරියටම බලාගන්න![]()
CHOGM එකෙන් පස්සෙ, "දැයට බෙන්ස්" කියල ප්රදර්ශනයක් තියල ඔය බෙන්ස් ටික පෙන්නනවා..එතකොට බෙන්ස් දැකල නැති ඩොටේ ගොඩයො ටික ඇවිත් සාදුකාර දීල, මෙහෙම වත් බෙන්ස් දැක්කේ මහින්ද මහත්තය හින්ද නේද කියල පුක ඉරාගෙන බස් වල ගිහින් ඊළඟ පාරත් චන්දෙ දෙනවා.
ආයෙ ජන සංගණනයක් තියන්න කලින්, හරක් සංගණනයක් තියන්න ඕන. මේ රටේ හරක් කොච්චර ඉන්නවද කියල හරියටම බලාගන්න![]()


ඔව් ඔව් ඔය ඔක්කොම වෙලා තියෙයි මේ සන්දර්ශනෙන් හොරා කාපු සෙට් එකගේඕවා එච්චර හිතන්න එපා!!
ආණ්ඩුව කියන විදියට චෝගම් එකෙන් පස්සෙ ල0කාව ස්ව්ය0පෝෂිත වෙලා.ඉතාම දියුනු වෙලා.මිනිස්සුන්ගෙ ආදායම ඉහල ගිහින්.ප්රශ්න අඩු වෙලා තියෙය්ලු.
ඔක්කොටම කලින් කියපන් උඹ කවදහරි අහලා තියෙනවද කිසිම රටක අයවැය හිඟය පියවුනා කියලා? පරිඇටයක් කියවන්න කලින් ඉගෙනගනින්. අය වැයක් හදනකොට අයවැය හිඟය තියන්නෙ පියවන්න බැරිගානක් තමයි.උඹට මොන ට්රික්ස්ද?
අනික ආයෝජනය කරනව කිව්වෙ ආන්ඩුවෙ සල්ලිද? ඕන එකෙක්ට ඕන රටක ආයෝජනය කරන්න පුලුවන්. උඹ ආන්ඩුවෙ සෙද්දක් පැටලුවට කරන්න දෙයක් නැහැ.
රටේ සයිස් එකෙනුයි ඉන්න මිනිස්සු ගානෙනුයි කොහොමද බන් ඒ රටවවල උන්ට සල්ලි නෑ කියන්නෙ? ඔක්කොටම කලින් ඒක කියපන්
පොන්ටියා ඕට්රේලියාවත් රතුකරලා..ඕනනම් ජියෝ පාඩමක් කරන්නම් ඔය රටවල් ගැන
![]()
අයවැයේ වියදම් ගිණුම ප්රදාන කොටස් 2 කට කැඩෙනවා ප්රාග්ධන ගිණුම සහ වර්තන වියදම් ගිණුම කියල දියුණු රටක වර්තන වියදම් වලට වඩා ප්රාග්ධන වියදම් වැඩි කරන්න තමයි මහන්සි වෙන්නෙ මොකද ඒක තමයි අනාගතේදී අපිට අදායමක් ගන්න පුළුවන් වියදම වෙන්නේ. එත් ලංකාවේ වෙන්නෙ ඔකේ අනිත් පැත්ත
ඒ නිසා මල්ලි පොඩ්ඩක් සබ්ජෙක්ට් එක ගැන ඉගෙන ගෙන ඇවිත් තර්ක කරන්න
උබේ පොස්ට් දකිද්දී හිනා යන්නෙ නෑ උබ ගැන දුක හිතෙනවා 
ලන්කාවෙ අනිත් පැත්ත වෙනව කියල ඔප්පු කරපන්උබ දන්නවද රටක අයවැය හිඟය ඇති වෙන්නෙ කොහොමද කියලඅයවැයේ වියදම් ගිණුම ප්රදාන කොටස් 2 කට කැඩෙනවා ප්රාග්ධන ගිණුම සහ වර්තන වියදම් ගිණුම කියල දියුණු රටක වර්තන වියදම් වලට වඩා ප්රාග්ධන වියදම් වැඩි කරන්න තමයි මහන්සි වෙන්නෙ මොකද ඒක තමයි අනාගතේදී අපිට අදායමක් ගන්න පුළුවන් වියදම වෙන්නේ. එත් ලංකාවේ වෙන්නෙ ඔකේ අනිත් පැත්ත
ඒ නිසා මල්ලි පොඩ්ඩක් සබ්ජෙක්ට් එක ගැන ඉගෙන ගෙන ඇවිත් තර්ක කරන්න
උබේ පොස්ට් දකිද්දී හිනා යන්නෙ නෑ උබ ගැන දුක හිතෙනවා
![]()

උබ අයවැය අහන්නෙවත් නැතුවද මේ තර්ක කරන්න ආවේලන්කාවෙ අනිත් පැත්ත වෙනව කියල ඔප්පු කරපන්![]()
අඩු ගානේ මහ බැංකු වර්තාවවත් අරං බලපන් 
එතකොට තේරෙයි මට අමුතුවෙන් ඔප්පු කරන්න ඕනවෙන එකක් නෑ 
පු* නොදී තේරෙන්න කියපන්උබ අයවැය අහන්නෙවත් නැතුවද මේ තර්ක කරන්න ආවේඅඩු ගානේ මහ බැංකු වර්තාවවත් අරං බලපන්
![]()

පු* නොදී තේරෙන්න කියපන්![]()
ai ubata liyanna kiyawanna barida
uba kohomath gedara nikan inna eke poddak kiyawala awith methana post karapan naththan pitin idan balana un hithai lankawe mechchara moodayo innawada kiyala 
කමක් නෑ උඹ ඉන්නකන් මහ බැන්කු වාර්තා, අයවැය මොකටද? දැන් උඹ කියපු දේ උඹට ඔප්පු කරන්න බැරි ඇයිai ubata liyanna kiyawanna barida
uba kohomath gedara nikan inna eke poddak kiyawala awith methana post karapan naththan pitin idan balana un hithai lankawe mechchara moodayo innawada kiyala
![]()

කමක් නෑ උඹ ඉන්නකන් මහ බැන්කු වාර්තා, අයවැය මොකටද? දැන් උඹ කියපු දේ උඹට ඔප්පු කරන්න බැරි ඇයි![]()
heta yannath one
eka thamai ban kiwwe oka winadi 5k kiyewwa nan mata amuthuwen oppu karanna ona wenne naa kiyala
api giya aye passe dawasaka hamba wemu
good night 
