Sri Lanka's CHOGM Car's

CHOGM වලින් පස්සේ චුයින්ගම් කන්න බලන් හිටපියව් . අම්මගේ අප්පාගේ පර්ස් එකෙන් නෙට් බිල ගෙවන සොමියට ජාතක උන අපතයන් එක්ක මොන ආර්ථික ප්‍රසන ගැන කතා කරනවද යකෝ
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    1452212_10201928749716363_650045154_n.jpg
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    giya sathiye friday raa 10 withara rajagiriya mcdonald ela laga idan welikada police station lagata wenakan Toyota Regius Ace high roof van polimata nawaththala thibba,okkoma army driversla hitiye.ekam pata.no thibbe NA & NB .hora no wage.thibba gana hithaganna amarui.ekalaga nawaththala thibbe okkoma

    Upload_6-toyotahiace_20090429175431.JPG

    Ada maharaja matara awa.. oya van set eka polimata full security dila aran giya town eka paththata :dull::dull::dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    CHOGM එකෙන් පස්සෙ, "දැයට බෙන්ස්" කියල ප්‍රදර්ශනයක් තියල ඔය බෙන්ස් ටික පෙන්නනවා..එතකොට බෙන්ස් දැකල නැති ඩොටේ ගොඩයො ටික ඇවිත් සාදුකාර දීල, මෙහෙම වත් බෙන්ස් දැක්කේ මහින්ද මහත්තය හින්ද නේද කියල පුක ඉරාගෙන බස් වල ගිහින් ඊළඟ පාරත් චන්දෙ දෙනවා.

    ආයෙ ජන සංගණනයක් තියන්න කලින්, හරක් සංගණනයක් තියන්න ඕන. මේ රටේ හරක් කොච්චර ඉන්නවද කියල හරියටම බලාගන්න :angry:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඕවා එච්චර හිතන්න එපා!!
    ආණ්ඩුව කියන විදියට චෝගම් එකෙන් පස්සෙ ල0කාව ස්ව්ය0පෝෂිත වෙලා.ඉතාම දියුනු වෙලා.මිනිස්සුන්ගෙ ආදායම ඉහල ගිහින්.ප්‍රශ්න අඩු වෙලා තියෙය්ලු.
     
    මෙකටනම් හොදටම රිදෙයි බත්ගොටු අපතයන්ට
    මෙරටේ දැන් ඉන්නේ සිංහලු නෙවෙයි බන් , නිවට කැනහිල්ලු සහ ලින්ගේම්බන් පමණි
     
    aruna47

    Well-known member
  • CHOGM එකෙන් පස්සෙ, "දැයට බෙන්ස්" කියල ප්‍රදර්ශනයක් තියල ඔය බෙන්ස් ටික පෙන්නනවා..එතකොට බෙන්ස් දැකල නැති ඩොටේ ගොඩයො ටික ඇවිත් සාදුකාර දීල, මෙහෙම වත් බෙන්ස් දැක්කේ මහින්ද මහත්තය හින්ද නේද කියල පුක ඉරාගෙන බස් වල ගිහින් ඊළඟ පාරත් චන්දෙ දෙනවා.

    ආයෙ ජන සංගණනයක් තියන්න කලින්, හරක් සංගණනයක් තියන්න ඕන. මේ රටේ හරක් කොච්චර ඉන්නවද කියල හරියටම බලාගන්න :angry:

    ඩොටේ ගොඩයො™
    :rofl::rofl::rofl:
     
    ඕවා එච්චර හිතන්න එපා!!
    ආණ්ඩුව කියන විදියට චෝගම් එකෙන් පස්සෙ ල0කාව ස්ව්ය0පෝෂිත වෙලා.ඉතාම දියුනු වෙලා.මිනිස්සුන්ගෙ ආදායම ඉහල ගිහින්.ප්‍රශ්න අඩු වෙලා තියෙය්ලු.
    ඔව් ඔව් ඔය ඔක්කොම වෙලා තියෙයි මේ සන්දර්ශනෙන් හොරා කාපු සෙට් එකගේ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔක්කොටම කලින් කියපන් උඹ කවදහරි අහලා තියෙනවද කිසිම රටක අයවැය හිඟය පියවුනා කියලා? පරිඇටයක් කියවන්න කලින් ඉගෙනගනින්. අය වැයක් හදනකොට අයවැය හිඟය තියන්නෙ පියවන්න බැරිගානක් තමයි.උඹට මොන ට්‍රික්ස්ද?

    අනික ආයෝජනය කරනව කිව්වෙ ආන්ඩුවෙ සල්ලිද? ඕන එකෙක්ට ඕන රටක ආයෝජනය කරන්න පුලුවන්. උඹ ආන්ඩුවෙ සෙද්දක් පැටලුවට කරන්න දෙයක් නැහැ.

    රටේ සයිස් එකෙනුයි ඉන්න මිනිස්සු ගානෙනුයි කොහොමද බන් ඒ රටවවල උන්ට සල්ලි නෑ කියන්නෙ? ඔක්කොටම කලින් ඒක කියපන්

    පොන්ටියා ඕට්‍රේලියාවත් රතුකරලා.. :Pඕනනම් ජියෝ පාඩමක් කරන්නම් ඔය රටවල් ගැන:P

    උබ දන්නවද රටක අයවැය හිඟය ඇති වෙන්නෙ කොහොමද කියල :P අයවැයේ වියදම් ගිණුම ප්‍රදාන කොටස් 2 කට කැඩෙනවා ප්‍රාග්ධන ගිණුම සහ වර්තන වියදම් ගිණුම කියල දියුණු රටක වර්තන වියදම් වලට වඩා ප්‍රාග්ධන වියදම් වැඩි කරන්න තමයි මහන්සි වෙන්නෙ මොකද ඒක තමයි අනාගතේදී අපිට අදායමක් ගන්න පුළුවන් වියදම වෙන්නේ. එත් ලංකාවේ වෙන්නෙ ඔකේ අනිත් පැත්ත :D ඒ නිසා මල්ලි පොඩ්ඩක් සබ්ජෙක්ට් එක ගැන ඉගෙන ගෙන ඇවිත් තර්ක කරන්න :P උබේ පොස්ට් දකිද්දී හිනා යන්නෙ නෑ උබ ගැන දුක හිතෙනවා :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    ලන්කාවෙ අනිත් පැත්ත වෙනව කියල ඔප්පු කරපන්:frown:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලන්කාවෙ අනිත් පැත්ත වෙනව කියල ඔප්පු කරපන්:frown:
    උබ අයවැය අහන්නෙවත් නැතුවද මේ තර්ක කරන්න ආවේ :baffled: අඩු ගානේ මහ බැංකු වර්තාවවත් අරං බලපන් :oo::dull: එතකොට තේරෙයි මට අමුතුවෙන් ඔප්පු කරන්න ඕනවෙන එකක් නෑ :P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ අයවැය අහන්නෙවත් නැතුවද මේ තර්ක කරන්න ආවේ :baffled: අඩු ගානේ මහ බැංකු වර්තාවවත් අරං බලපන් :oo::dull:
    පු* නොදී තේරෙන්න කියපන්:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පු* නොදී තේරෙන්න කියපන්:P

    :lol: ai ubata liyanna kiyawanna barida :P uba kohomath gedara nikan inna eke poddak kiyawala awith methana post karapan naththan pitin idan balana un hithai lankawe mechchara moodayo innawada kiyala :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol: ai ubata liyanna kiyawanna barida :P uba kohomath gedara nikan inna eke poddak kiyawala awith methana post karapan naththan pitin idan balana un hithai lankawe mechchara moodayo innawada kiyala :rofl:
    කමක් නෑ උඹ ඉන්නකන් මහ බැන්කු වාර්තා, අයවැය මොකටද? දැන් උඹ කියපු දේ උඹට ඔප්පු කරන්න බැරි ඇයි:P
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කමක් නෑ උඹ ඉන්නකන් මහ බැන්කු වාර්තා, අයවැය මොකටද? දැන් උඹ කියපු දේ උඹට ඔප්පු කරන්න බැරි ඇයි:P

    sirawata dan nidi mathai ban :dull: heta yannath one :baffled: eka thamai ban kiwwe oka winadi 5k kiyewwa nan mata amuthuwen oppu karanna ona wenne naa kiyala :P api giya aye passe dawasaka hamba wemu :rofl: good night :cool:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    rent cars malliyo... mona govt eka unath oya wage deyak thiyeddi.... wahan ganna wenawa... Evoque anathayo Land cruiser wala yaddi.... rataka nayakayo threewhell wala yannada ban.............
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    රටේ මුදල් කාබාසිනියා කරමින්, අධික සුඛ විහරණය කරන මේ වේස ආණ්ඩුවට මෙසේ වේවා! වේවා! වේවා!

    මහින්ද රාජපක්ෂගේ ස්නායු පද්ධතිය අඩපණ වී සිරුරේ හරි අඩක් අප්‍රාණික වේවා! වේවා! වේවා!
    ශිරන්ති රාජපක්ෂට පියයුරු පිළිකා වැළදී පියයුරු ඉවත් කොට, එතැනින් නොනැවතී සිරුරටම පිළිකාව පැතිරී භංග වේවා! වේවා! වේවා!
    රවී කරුණානායකගේ ලිංග ප්‍රදේශය කුණු වී, සත් යොදුනක් දුරට කුණු වූ මළසිරුරු දුර්ඝන්ධය පැතිරේවා. කිසිදු ඔසුවකින් සුව නොවේවා! නොවේවා! නොවේවා!
    මේ චෝගම් කාර් වලින් යන මොනයම් ඇමතියෙක් වාහනයේ වායුසමනය ක්‍රියාත්මක කළ සැනින් මහා විශාල උණුසුමක් ගලා අවුත් කේශාන්තයේ සිට පාදාන්තය දක්වා හම පැලී ගොස් උණුවූ මස් කැබලි එලියට ඒවා! ඒවා! ඒවා!
    රටේ මිනිසුන්ට අනේක බොරු කියමින්, සුර සැප විදින සියලු ඇමති මැති රජ දරුවන්ට ඉතා දරුණු පිළිකා වැළදී භංග වේවා! වේවා! වේවා!

    This is how much I hate the ridiculous luxury of the government today!
    :yes:
     
    • Like
    Reactions: prashan3000