එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපෙත් තියෙනව බං රිසර්ව් ඉන්ඩිකේටර්
    රියල් ටයිම් මයිලේජ් හොදයි ගණන් බැරි කුකුල් පැටව්න්ට
    :frown::frown::frown:
    අපෝ මේ තියෙන්නේ හීරෝ කාරයගෙ මහලොකු රියල් ටයිම් මයිලේජ් මීටරේ...:lol::lol:
    බලපන්කෝ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ ලොකු....:lol::lol::lol::lol:
    RPM මීටරේ ඇත්තේ ටැංකිය අස්සේ වෙන්ටැ.:baffled::baffled::baffled::baffled:
    mewaye rpm eewa enne bun :no: discover kalin ewaye wage thama :nerd: ape ewaye rpm hama thissema hadanna onne service eken tacho meter eka alluwama athi :cool: gear daaddi hitinna balana :baffled: speed karaddi miss karana :baffled: idle eka awul yana case ne kukuloh! :lol: onenam hoda tacho meter ekak set karaganna puluwan digital :yes: moko CD50 yeth rpm thiyena ekakye :oo: oya yanne paare ageeta

    1948006.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RPM මීටරේක ඇති ආතල් එක දන්නෝ දනිති.:cool:

    මොකෙක්ද මංදා එකෙක් මිදි තිත්තයි කිව්වලු.:lol::lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    අපෝ මේ තියෙන්නේ හීරෝ කාරයගෙ මහලොකු රියල් ටයිම් මයිලේජ් මීටරේ...:lol::lol:

    බලපන්කෝ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ ලොකු....:lol::lol::lol::lol:

    1376038781_535173419_2-Pictures-of--FOR-SALE-Glamour-Fi-in-a-well-maintained-conditionin-Red-black-Avg-Milege-65-70-kmpl.jpg

    RPM මීටරේ ඇත්තේ ටැංකිය අස්සේ වෙන්ටැ.:baffled::baffled::baffled::baffled:

    මේකටනම හොදටම රිදෙයි හීරෝ කුකුලට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Project TDI (finished:D)

    TDI missing:(

    කොට වයර් දාල තියෙන්නේ ටෙස්ට් කරන්න විතරයි.:yes:

    W9Lzqu4.jpg

    මේකේ ස්ට්‍රෝබ් එකේ frequency එක duration ඒක වගේම brightness එකත් ටිකක් එජස්ට් කරන්න පුලුවන්. :)

    වැඩේ කැත නෑ කියල හිතනව.;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    Project TDI (finished:D)

    TDI missing:(

    කොට වයර් දාල තියෙන්නේ ටෙස්ට් කරන්න විතරයි.:yes:

    W9Lzqu4.jpg

    මේකේ ස්ට්‍රෝබ් එකේ frequency එක duration ඒක වගේම brightness එකත් ටිකක් එජස්ට් කරන්න පුලුවන්. :)

    වැඩේ කැත නෑ කියල හිතනව.;)

    වැඩේ සුපිරියට කරලා තියෙනව
    අර led සෙට් කරලා තියෙන්නේ කලුපාට PCB ද ?
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකටනම හොදටම රිදෙයි හීරෝ කුකුලට
    :frown::frown::frown:
    Project TDI (finished:D)
    TDI missing:(
    කොට වයර් දාල තියෙන්නේ ටෙස්ට් කරන්න විතරයි.:yes:
    මේකේ ස්ට්‍රෝබ් එකේ frequency එක duration ඒක වගේම brightness එකත් ටිකක් එජස්ට් කරන්න පුලුවන්. :)
    වැඩේ කැත නෑ කියල හිතනව.;)
    elatama wade korala thiyenawa macho elakiri :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    RPM මීටරේක ඇති ආතල් එක දන්නෝ දනිති.:cool:

    මොකෙක්ද මංදා එකෙක් මිදි තිත්තයි කිව්වලු.:lol::lol::lol:

    :rofl: සිරාවට........ :P

    මමත් පල්සරේට ගොඩක් ආසා උනේ, ඔය RPM මීටර් එක නිසා...... :cool:

    RPM මීටර් නැතුව මට නම් බෑ...... FB-15 එකෙත් RPM මීටරේ තියෙනවනේ...... :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: සිරාවට........ :P

    මමත් පල්සරේට ගොඩක් ආසා උනේ, ඔය RPM මීටර් එක නිසා...... :cool:

    RPM මීටර් නැතුව මට නම් බෑ...... FB-15 එකෙත් RPM මීටරේ තියෙනවනේ...... :cool:
    :angry::angry: එහෙනම් RPM මීටර් එක ගලවල කාපල්ල :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl: :lol: හීරෝ හොන්ඩා කුකුළට රිදිලා....... :P :P පොඩි එකෝ, පවිත්‍රයෝ වරෝ....... මෙන්නෝ හීරෝ හොන්ඩා කුකුලා අඩනෝ....... :P :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: :lol: හීරෝ හොන්ඩා කුකුළට රිදිලා....... :P :P පොඩි එකෝ, පවිත්‍රයෝ වරෝ....... මෙන්නෝ හීරෝ හොන්ඩා කුකුලා අඩනෝ....... :P :P

    ආව ආවා...:D

    මචෝ agrmrs...:P RPM මීටර් මරුනේ බන්....:rofl::rofl::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩේ සුපිරියට කරලා තියෙනව
    අර led සෙට් කරලා තියෙන්නේ කලුපාට PCB ද ?

    තැන්කූ තැන්කු..:D
    අනේ නෑ බන් ඔය PCB එක පේන්ට් කරා මං.:lol:

    :frown::frown::frown:

    elatama wade korala thiyenawa macho elakiri :)

    තැන්කූ තැන්කූ...:D
    මං ඊලඟ පාර හීරෝ හොන්ඩ වලට හයිකරන්න පුලුවන් RPM මීටරයක් හදන්න ඉන්නේ...:yes::yes::P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ GN එකට එක RPM මීටර් එකක් මදි වගේ...:rolleyes:

    මං මේ තව RPM මීටර් එකක් හයි කරන්න කියල හිතුවේ..:yes::yes:

    කවුරුවත් දන්නේ නැද්ද RPM මීටරයක් ගන්න හොඳ තැනක්.:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ GN එකට එක RPM මීටර් එකක් මදි වගේ...:rolleyes:

    මං මේ තව RPM මීටර් එකක් හයි කරන්න කියල හිතුවේ..:yes::yes:

    කවුරුවත් දන්නේ නැද්ද RPM මීටරයක් ගන්න හොඳ තැනක්.:rolleyes:
    mage ekata ekak hai koraganna beri weida bun :oo: maath me kaa gahuwata analog RPM meter ekak thibunata ithin wadiyak wennenam ne bike ekata :rofl::rofl::rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Awaaaaaaaaaaaaaaaaaaa.............. mama avaaaaaaaaaaaaa...............!!!!!!!!!
     
    Status
    Not open for further replies.