සිරාවට........
![]()
මමත් පල්සරේට ගොඩක් ආසා උනේ, ඔය RPM මීටර් එක නිසා......![]()
RPM මීටර් නැතුව මට නම් බෑ...... FB-15 එකෙත් RPM මීටරේ තියෙනවනේ......![]()
ලේලන්ඩ් වල rpm මීටරයක් නෑ නේද ?
ලේලන්ඩ් වල නම් මීටර් තොගයක්ම තියෙනවනේ
අර එකක් තියෙන්නේ හොර්න් එක ගහද්දි එකපාරටම ආපස්සට ඇවිත් යනව කට්ට

සිරාවට........

ලේලන්ඩ් වල තියෙන්නේ ඔයිල් ප්‍රෙෂර් මීටරයක්........ අනිත් තියෙන්නේ වැකුම් / සහ අනිත් මීටර්..... ඉන්න යූ ටියුබ් එකක් දාන්න.....
ඕක මට 100Km/h 110Km/h වගේ අල්ලන්න උනේ නෑ.... මොකද වීඩියෝ කරත් මම තනියම නිසා ඩ්‍රයිව් කරන ගමන්......
)







චමිත් මාමිට මගේ උපදෙස, පොඩ්ඩක් ඉවසපිය..... මේකෙන් මට ආව දෙකෙන් එකක් අවුල්...... ඒක අපේ පොඩි එකා හරිදුවා කෑලි කෑලි කරලා දාලා, හදපු චීනාගේ සියලු නෑදෑ හිත මිත්‍රාදීන් මතක් කර කර හිටියේ...... ඒ නිසා, මේ එලිය දැකලා කලබල වෙලා ඕඩර් කරන්න එපා......