එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    :rofl: සිරාවට........ :P

    මමත් පල්සරේට ගොඩක් ආසා උනේ, ඔය RPM මීටර් එක නිසා...... :cool:

    RPM මීටර් නැතුව මට නම් බෑ...... FB-15 එකෙත් RPM මීටරේ තියෙනවනේ...... :cool:

    ලේලන්ඩ් වල rpm මීටරයක් නෑ නේද ?
    ලේලන්ඩ් වල නම් මීටර් තොගයක්ම තියෙනවනේ
    අර එකක් තියෙන්නේ හොර්න් එක ගහද්දි එකපාරටම ආපස්සට ඇවිත් යනව කට්ට :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් වල rpm මීටරයක් නෑ නේද ?
    ලේලන්ඩ් වල නම් මීටර් තොගයක්ම තියෙනවනේ
    අර එකක් තියෙන්නේ හොර්න් එක ගහද්දි එකපාරටම ආපස්සට ඇවිත් යනව කට්ට :baffled:

    :oo: ලේලන්ඩ් වල තියෙන්නේ ඔයිල් ප්‍රෙෂර් මීටරයක්........ අනිත් තියෙන්නේ වැකුම් / සහ අනිත් මීටර්..... ඉන්න යූ ටියුබ් එකක් දාන්න..... :)

    ස්පීඩෝ මීටරෙයි , ඉස්සරහා සහ පස්ස වැකුම් මීටර් දෙකයි , ඈම්පියර් මීටරෙයි, ඩීසල් මීටරෙයි, ඔයිල් ප්‍රෙෂර් මීටරෙයි, ටෙම්ප් මීටරෙයි තමා තියෙන්නේ....... :yes:



    :( ඕක මට 100Km/h 110Km/h වගේ අල්ලන්න උනේ නෑ.... මොකද වීඩියෝ කරත් මම තනියම නිසා ඩ්‍රයිව් කරන ගමන්...... :(
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Project TDI (finished:D)
    TDI missing:(
    කොට වයර් දාල තියෙන්නේ ටෙස්ට් කරන්න විතරයි.:yes:
    W9Lzqu4.jpg

    මේකේ ස්ට්‍රෝබ් එකේ frequency එක duration ඒක වගේම brightness එකත් ටිකක් එජස්ට් කරන්න පුලුවන්. :)
    වැඩේ කැත නෑ කියල හිතනව.;)

    :shocked::shocked::shocked::shocked:........... adoooo niyamaaaaii niyamaaaaii... elaa wadee niyametama tiyanava... santhosaaaiii...

    :) machan yalu kamata watinakamak dena kenek nemei mama kawadavat... habai mekata aniwaa podi hari wiyadamak yanna ati nee machoo.. anna e wiyadamai umbee mahansiyai kiyapan... anna eka mama denava... onna parasiddiyeema kivvaaa...:):)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    agrmrs - ou ou machan podi koluwaa.. mata lassanata light eka hadalaa.....
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Layland wala adilla gana matat experiance tiyanavaaa... 2010 aurudde.. api 4 denek TOYOTA Marino car ekaka polonnaruwe yaddi (mama drive kare) hariyatama Habarana hariye.. mata issarahin giye CTB (langama) Layland bus ekak.. load ekat hitiya... paare bendsut wadi.. kohoma hari mata meka overtake karannama baha bends nisa..................:no::no::no:

    habai pudume kiyanne e welave mage speed 110+Km/h etakota nikan hithapalla ara leyland bus eka shure ekatama 115-120Km/h giya.. load ekat ekkama...:eek::eek::eek::)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Uraj aiye laylend ekaka oil pressure eka keeyak wage tiyenna ona da...?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    TDI ට පොඩි එකා හදපු ජිල් මාට් එක පල්සරේට හයි කරෝ.... TDI ට දැන් හුලං...... :P :lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI ට පොඩි එකා හදපු ජිල් මාට් එක පල්සරේට හයි කරෝ.... TDI ට දැන් හුලං...... :P :lol:


    siraaaaaavtaaaaaaaaaaaaaaa:growl::growl::growl:..... :lol::lol::lol::lol:
    ela elaaaaaaaaaa........... niyamai... mama ennam oka balanna..


    ehenam harinduwooooooooo... mata thawa ekak hadala diyooooo......

    ekko hornet ekak.. ehema nattan CB400 ekak aran mama ennam oka hai kara ganaaaaaaaaaaaaa............................:)
    :):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හබරණ පාරේ, වංගු ගන්නකොට, බලු ගාඩ් එක, පාරේ ගෑවෙන්න ගත්තේ නැත්නම් වැඩක් නෑ ලේලන්ඩ් එකකින්....... :P

    ලේලන්ඩ් මීටරේ එන්නෙම 120Km/h TDI..... ඒත් ඒ ගානට නම් යන්න බෑ..... ඒත් 110Km/h නම් ගේමක් නෑ..... ලෝඩ් එක දාගෙන උනත්...... :D

    ඔයිල් ප්‍රෙෂර් එක නෝමල් අයිඩ්ල් එකේදි තියෙන්නේ 1ත් 2ත් අතර.... බාර් ගානක්..... මම බලලා කියන්නම්..... කාලෙකින් බස් එකකට නැගලාවත් බලලා නෑ...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හික් හික්.... බොරු බොරු.... මම ඒ අටමගල පල්සරේට හයි කරේ නෑ.... හරිදුවා ඒක අරන් ගියා, වෝටර්පෲෆ් කරගෙන එන්න..... :yes:

    VTR එක දීලා, හොනට් එකකට කර ගහන එක නම් අපරාදයක් කියලයි පොඩි එකා නම් කිව්වේ..... මම නම් ඉතින් ඕවා දන්නේ නෑ.... ඒත් ඉතින් ඈගේ සයිස් එකට හරි යන්නේ TDI ට ලොකු බයික් එකක්ම තමා...... :D :P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචං Fork දෙකට දාන්න හොඳම Oil එක මොකක්ද?
    මට එකෙක් කිව්ව JCB වලට එහෙම දාන Hydraulic oil දාන්න කියල..


    poddak balala danna maybe thickness eka wadi wei.. wenasak wenava nam wenne wadipura 5000km wage duwanna puluwan wei... wena deyak nam naha... danata marcket eke tiyana normal bike forck oil walin 10000km tamai duwanna puluwan.:):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා........:D
    TDI ලොක්ක ඇවිල්ලා....:yes::yes:
    එල එල...:D

    ඕකට මහලොකු ගානක් ගියේ නෑ මචෝ මං ආතල් එකටත් එක්ක හැදුවේ....:)
    මට අමුතුවෙන් ගන්න වුනේ LED ටිකයි ඔය කොලපාට terminal block ටිකයි තමා...
    ඒ ටිකේ වියදම විතරක් දෙන්න.:)
    අනිත්ව මං ගාව තිබ්බ කෑලි...:yes:
    මං ස්විච් එකත් බලන්නම් එහෙනම්. ක්‍රොකඩයිල් ක්ලිප් දාමු එහෙනම් බැටරියට. :D

    යුරාජ් පතයගේ එකට හයිකලෙ නැතෝ....:no:

    මං එන දවසක අරන් එන්නම්.:cool:

    කවුරුවත් අපේ යුරාජ් ලොක්ක ඊබේ එකෙන් ගත්ත ලයිට් වල එලිය එහෙම කොහොමද කියල අහන්න එහෙම එපා හොඳද....:lol:

    හප්පා යුරාජ් මාමිගේ ලේලන්ඩ් වැඩ ටික බලල හෙටම කුප්ප කතාවක් කියන්නම් ඒවට...:sorry:

    දැන්නම් නිදිමතෝ..............:(:(:(:(:(:(

    TDI....hornet හොඳයි CB4 හොඳා....යි:yes::yes::D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං පොඩ්ඩක් කලින් කැපෙනෝ...:sorry:

    පොඩ්ඩ්ක් බලපියො එක්කෙනෙක් අහල තිබ්බ පල්සරේ හෝර්න් එකක් කීයද කියලා...
    මට උත්තරයක් දාන්න බැරිවුනෝ...:sorry:

    යුරාජ් අයියගේ ඊබේ ලයිට් එකයි වැඩ අනික අවුල්. හදන්න ට්‍රයි එකක් දානව.
    පවිතරයෝ චීන ඌරෝ SMPS කෑල්ලක්ද කොහෙද දාල 12V වලින් දුවන LED වලට.එකක ඒක වැඩ නෑ...:no:

    හීරෝ කාරය ලිඳේ වැටිච්ච පාර ගලකවත් ඔලුව වැදිලද කොහෙද.:lol:
    RPM එකටත් හෙට උත්තරයක් දාන්නම්.:)

    TDI.... හොඳ එකක් ගන්න හැබැයි VTR එක දෙනවනම්..:)

    යුරාජ් මාමිටත් කට්ටිය ස්තූති කරපියෝ:yes::yes: කූඹි ගියපු මගෙ ලැප මස් කරල �ෆ්‍රී සර්විස් එකක් කරල දුන්නෝ එලකිරි වගේ...:cool:
    හැබැයි එක කූඹියෙක්වත් හිටියේ නෑ ගැලෙව්වම.:lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හප්පා........:D
    TDI ලොක්ක ඇවිල්ලා....:yes::yes:
    එල එල...:D
    ඕකට මහලොකු ගානක් ගියේ නෑ මචෝ මං ආතල් එකටත් එක්ක හැදුවේ....:)
    මට අමුතුවෙන් ගන්න වුනේ LED ටිකයි ඔය කොලපාට terminal block ටිකයි තමා...
    ඒ ටිකේ වියදම විතරක් දෙන්න.:)
    අනිත්ව මං ගාව තිබ්බ කෑලි...:yes:
    මං ස්විච් එකත් බලන්නම් එහෙනම්. ක්‍රොකඩයිල් ක්ලිප් දාමු එහෙනම් බැටරියට. :D
    යුරාජ් පතයගේ එකට හයිකලෙ නැතෝ....:no:
    මං එන දවසක අරන් එන්නම්.:cool:
    කවුරුවත් අපේ යුරාජ් ලොක්ක ඊබේ එකෙන් ගත්ත ලයිට් වල එලිය එහෙම කොහොමද කියල අහන්න එහෙම එපා හොඳද....:lol:
    හප්පා යුරාජ් මාමිගේ ලේලන්ඩ් වැඩ ටික බලල හෙටම කුප්ප කතාවක් කියන්නම් ඒවට...:sorry:
    දැන්නම් නිදිමතෝ..............:(:(:(:(:(:(
    TDI....hornet හොඳයි CB4 හොඳා....යි:yes::yes::D:D

    hehehe........ ela elaa.. aniwaa mata giya gaana kiyapan kollo...

    mage size ekata (godaaaakma size nahaa 80Kg, 5'10" usai) galapenne loku bike ekak machan... soooo bohoo durata CB4 version S ekakata set wei.. baluwa bikes wagayak.. balamukooo........ nxt week wadee ekalaasayak wei.. umba malambe patte ena dawasak kiyannako.. nxt week eke. mama ennam:):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hehehe........ ela elaa.. aniwaa mata giya gaana kiyapan kollo...

    mage size ekata (godaaaakma size nahaa 80Kg, 5'10" usai) galapenne loku bike ekak machan... soooo bohoo durata CB4 version S ekakata set wei.. baluwa bikes wagayak.. balamukooo........ nxt week wadee ekalaasayak wei.. umba malambe patte ena dawasak kiyannako.. nxt week eke. mama ennam:):)

    හරි හරී... ක්‍රොකඩයිල් ක්ලිප් දෙකත් දාන්නකෝ කිව්ව ඒවට. මං කියන්නම් වියදම.:)

    මට යුරාජ් අයිය අතින් පයින් පෙන්නල කිව්ව සයිස් එක.:baffled::baffled:

    සුපිරි කන්ඩිෂන් බයිජ් එකක් සෙට්වෙන්න කියල හිතනවා.:yes:

    ජයවේවා...:D

    මොකක් ගත්තත් හෙමින් පැදපියෝ....:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ, ලයිට් එක එලිය තියෙනවා.... අවුලක්ම නෑ ඒක...... අර අවුල් එක පුලුවන් නම් හදලා දෙන්න බලන්න..... නැත්නම් සෙලර්ගෙන් ගේම ඉල්ලන්නද මම.....?? ඌට නෙගටිව් එකක් දෙන්න ඕනා වැඩ කරන්නේ නැති එකක් එව්වට...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේවා දැකලා අර චමිත් මාමි කලබල වෙලා ඕඩර් කරයිද දන්නේ නෑ...... :angry:

    2lkemqd.jpg


    s4p0ll.jpg


    2zf934w.jpg


    :frown: චමිත් මාමිට මගේ උපදෙස, පොඩ්ඩක් ඉවසපිය..... මේකෙන් මට ආව දෙකෙන් එකක් අවුල්...... ඒක අපේ පොඩි එකා හරිදුවා කෑලි කෑලි කරලා දාලා, හදපු චීනාගේ සියලු නෑදෑ හිත මිත්‍රාදීන් මතක් කර කර හිටියේ...... ඒ නිසා, මේ එලිය දැකලා කලබල වෙලා ඕඩර් කරන්න එපා...... :no:
     
    Status
    Not open for further replies.