ammagr redda mokakda bun meeeeeeeeeeeeee![]()

උඹ මොකාටද එන්න හදන්නේ ටෙරියෝ

Machanla, mama meka EK tiyanawa dekka ada. me seen eka sira seen ekak da?
යතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහත හිස් වැසුම් නීතිය අද දිනයේ සිට දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් වන විශේෂ නියෝගය සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.
මෙම නීතිය කලින්ද ස්ථාපිතව තිබුණද එය ක‍්‍රියාත්මක නොවීය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නිතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.
එම නියෝග මෙසේය.
01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළදින උපකරණ විශේෂයක් විය යුතූය.
02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන “සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය.
03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.
04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.
ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.
එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.
Machan dan 32000k wage duwala tiyenne...


මචං Fork දෙකට දාන්න හොඳම Oil එක මොකක්ද?
මට එකෙක් කිව්ව JCB වලට එහෙම දාන Hydraulic oil දාන්න කියල..
thaama oil leak wat fork awul wela wath naha..අනේ හු දැන් මුන් කියන්නේ කට වැහිච්චි හෙමට්ට විතරක් පාවිච්චි කොරන්න කියලද
අපරාධ කරුවන් පලා ගියා ලු
දැන් පොලිෂ් කාරයෝ බලන්නේ මුණ විතරද ? නම්බර් ප්ලේට් දැන් අයින් කරලද
හම්බයන්ට නම් නො හෙල්මට් අපිට තමා හැම ලබ්බම


ne bun full face daanna epa kiyala kiyanne hehebaila ban..kaalayak fullface aepa kiwwa dan full face dannalu..munge achchita haal garanna mona magulak da danne naha..full face daagena dura gaman nan yanna puluwan kadeta yanna puluwanda ban fullface daagena..munta pissuweth hodama aeka![]()










මේ මොන පයන්නක්ද? ෆුල් ෆේස් නැතුව ගිහින් අපි අඩු පඩු කඩා ගත්තහම, *ස පොලිස් බල්ලොද දන්නේ නෑ අපි ගැන බලන්නේ..... වයිසර් එක කළු වෙන්නත් බෑලු.... යකෝ අව්වේ පිච්චි පිච්චි යන්නද මුන් කියන්නේ අපිට....

මේ මොන පයන්නක්ද? ෆුල් ෆේස් නැතුව ගිහින් අපි අඩු පඩු කඩා ගත්තහම, *ස පොලිස් බල්ලොද දන්නේ නෑ අපි ගැන බලන්නේ..... වයිසර් එක කළු වෙන්නත් බෑලු.... යකෝ අව්වේ පිච්චි පිච්චි යන්නද මුන් කියන්නේ අපිට....
![]()
හිටු මමත් හොයලා බලන්න ඩිෆෙන්ස් එකෙන්....![]()







සියලුම බයික් පදින අහින්සකයන් වෙත. කරුනාකර අද සිට full face helmet බාවිතය නතර කරන්න එපා ! අපි සියලු දෙනාම දාන්න මුන්ට හිර කුඩු , නඩු කියන්න උසාවි නැති නිසා හෙට උදේ ඔබ යන තැනක අනිවාර්යෙන් fullface එකක් දමා යන්න. මෙය කාටවත් පඩ ශෝ දැමිමක් හෝ අපරාදයක් නොවන අතර හුදෙක් අපගේම මුහුන අරක්ශාව උදෙසාම වේ !!!
![]()


එකෙන්ම, ඕකුන්ට කරන්න පුලුවන් දේ නඩු දාන එකනේ.... දාපුදෙන්....... නඩුවට ගිහින්, ගේම ඉල්ලනවා, මුන් අපේ ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව ගොන් නීතියක් ගෙනල්ලා කියලා, ආරක්ෂාව වෙනුවෙන්, වන්දියක් ඉල්ලනවා..... ආ දෙන්කෝ මගේ ෆුල් ෆේස් එකට මුකුත් කියාගෙන.......![]()
HID වලටත් ඕකුන් ගේම ඉල්ලන කතාවක් ආරංචි උනා...... මම නම් ඕකුන් ඉන්න තැන් වලදි, හෙඩ් එකටම දාගෙන යන්නේ......![]()
![]()

Thankz Machapoddak balala danna maybe thickness eka wadi wei.. wenasak wenava nam wenne wadipura 5000km wage duwanna puluwan wei... wena deyak nam naha... danata marcket eke tiyana normal bike forck oil walin 10000km tamai duwanna puluwan.![]()

අනේ ගොං නීති වලට නටන්නේ නැතුව හිටපන් බන්. මුං මොකෝ හෑම එකාවම අල්ලල උසාවි දාන්නද. බොරුවට බයනොවී හිටු. කාලකන්නි බල්ලන්ට සල්ලි මදිවෙන්න ඇති මෙහෙට එන සුද්දන්ගේ පස්ස පැත්ත හෝදන්න.

ow bun danne wage daagena yanawa hehe 
