එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ammagr redda mokakda bun meeeeeeeeeeeeee:frown::frown::frown::frown:
:oo::oo:උඹ මොකාටද එන්න හදන්නේ ටෙරියෝ:P
අහ් ඒ බන් බලුප් එකක් බන්:yes:
Machanla, mama meka EK tiyanawa dekka ada. me seen eka sira seen ekak da?
යතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහත හිස් වැසුම් නීතිය අද දිනයේ සිට දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් වන විශේෂ නියෝගය සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

මෙම නීතිය කලින්ද ස්ථාපිතව තිබුණද එය ක‍්‍රියාත්මක නොවීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නිතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.

එම නියෝග මෙසේය.

01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළදින උපකරණ විශේෂයක් විය යුතූය.

02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන “සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය.

03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.

04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.

ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.

එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.

මුන්ගේ ආච්චිලට හාල් ගරන්න.යකෝ වයිස‍්ර එක යන්තම්වත් අඳුරු කරන්න බැරිද?
ඉර එලිය වැටෙද්දි එකෙන් ශේප් වෙන්නවත් අපිට බැරිද? කාර් වෑන් වලටනම් මොනවාහරි තියෙනවා.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    අනේ හු දැන් මුන් කියන්නේ කට වැහිච්චි හෙමට්ට විතරක් පාවිච්චි කොරන්න කියලද
    අපරාධ කරුවන් පලා ගියා ලු
    දැන් පොලිෂ් කාරයෝ බලන්නේ මුණ විතරද ? නම්බර් ප්ලේට් දැන් අයින් කරලද
    හම්බයන්ට නම් නො හෙල්මට් අපිට තමා හැම ලබ්බම
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචං Fork දෙකට දාන්න හොඳම Oil එක මොකක්ද?
    මට එකෙක් කිව්ව JCB වලට එහෙම දාන Hydraulic oil දාන්න කියල..

    hydrolic oil hondai machan..aeth normal kade thiyana fork oil aekath hodai..umbe bike aeka thaama warrenty period aeke nan thiyenne ara TDI kiyapu widihata km10000 giyahama oil tika maaru karapan..naththan 20 000km withara duwanna puluwan..mage dan km25000 withara duwala thiyenne maaru karanne nathuwa :P thaama oil leak wat fork awul wela wath naha..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අනේ හු දැන් මුන් කියන්නේ කට වැහිච්චි හෙමට්ට විතරක් පාවිච්චි කොරන්න කියලද
    අපරාධ කරුවන් පලා ගියා ලු
    දැන් පොලිෂ් කාරයෝ බලන්නේ මුණ විතරද ? නම්බර් ප්ලේට් දැන් අයින් කරලද
    හම්බයන්ට නම් නො හෙල්මට් අපිට තමා හැම ලබ්බම

    baila ban..kaalayak fullface aepa kiwwa dan full face dannalu..munge achchita haal garanna mona magulak da danne naha..full face daagena dura gaman nan yanna puluwan kadeta yanna puluwanda ban fullface daagena..munta pissuweth hodama aeka :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ne bun full face daanna epa kiyala kiyanne hehe :rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනුයි ආවේ පල්සර් කුකුලනී...:dull:
    මේ මොන අප්පගේ කුණුහරපයක්ද බන් මේ ෆුල් ෆේස් කතාව.:growl:
    පොලීසියේ එවුන්ගේ අම්ම මුත්ත ඔක්කොටම හාල් ගරාගන්න කියපන් බන්.:angry:

    යකෝ අනිත් හෙල්මට් දාගෙන ගිහින් මූණ බිම ඇන ගත්තොත් අනීවා දත් ටික කැඩෙනව.
    ලඟදි එලකිරියෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ කෙනෙක් දත් ටික කැඩුන කියල.:no:

    අනේ මුන්ට බම්බු ගහන්න කියපන් මචන්ලා. මුංට සල්ලි මදි වුනාම අම්ම අප්ප විකුනල හරි සල්ලි ගන්න ජාතිය.:frown:

    අපේ පාරේ ජීවිතේට පොලීසිය ඉන්නෑ එක තැනක ඇර.
    අද තැන් තුනක හිටිය පඳුරු අස්සේයි අතුරු පාරවල් වලට හැරෙන තැන් වලයි හැංගිලා.:angry:
    කතාකරල වැඩක්නෑ ඕකුන් ගැන.:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :frown: මේ මොන පයන්නක්ද? ෆුල් ෆේස් නැතුව ගිහින් අපි අඩු පඩු කඩා ගත්තහම, *ස පොලිස් බල්ලොද දන්නේ නෑ අපි ගැන බලන්නේ..... වයිසර් එක කළු වෙන්නත් බෑලු.... යකෝ අව්වේ පිච්චි පිච්චි යන්නද මුන් කියන්නේ අපිට.... :angry:

    හිටු මමත් හොයලා බලන්න ඩිෆෙන්ස් එකෙන්.... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මේ මොන පයන්නක්ද? ෆුල් ෆේස් නැතුව ගිහින් අපි අඩු පඩු කඩා ගත්තහම, *ස පොලිස් බල්ලොද දන්නේ නෑ අපි ගැන බලන්නේ..... වයිසර් එක කළු වෙන්නත් බෑලු.... යකෝ අව්වේ පිච්චි පිච්චි යන්නද මුන් කියන්නේ අපිට.... :angry:

    හිටු මමත් හොයලා බලන්න ඩිෆෙන්ස් එකෙන්.... :angry:

    කියල වැඩක් නෑ. මං නම් රෙද්ද හෙල්මට් මාරු කරන්නේ නෑ. ඕන %$#&ක් කරගන්න කියනවා කාලකන්නි හැත්තට.:growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    සියලුම බයික් පදින අහින්සකයන් වෙත. කරුනාකර අද සිට full face helmet බාවිතය නතර කරන්න එපා ! අපි සියලු දෙනාම දාන්න මුන්ට හිර කුඩු , නඩු කියන්න උසාවි නැති නිසා හෙට උදේ ඔබ යන තැනක අනිවාර්යෙන් fullface එකක් දමා යන්න. මෙය කාටවත් පඩ ශෝ දැමිමක් හෝ අපරාදයක් නොවන අතර හුදෙක් අපගේම මුහුන අරක්ශාව උදෙසාම වේ !!!
    :angry::angry::angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :frown: සිරාවට, ඕකට ඕකුන් අල්ලගත්තොත්, කියලා දෙනවා කන් පාත් වෙන්න ...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සියලුම බයික් පදින අහින්සකයන් වෙත. කරුනාකර අද සිට full face helmet බාවිතය නතර කරන්න එපා ! අපි සියලු දෙනාම දාන්න මුන්ට හිර කුඩු , නඩු කියන්න උසාවි නැති නිසා හෙට උදේ ඔබ යන තැනක අනිවාර්යෙන් fullface එකක් දමා යන්න. මෙය කාටවත් පඩ ශෝ දැමිමක් හෝ අපරාදයක් නොවන අතර හුදෙක් අපගේම මුහුන අරක්ශාව උදෙසාම වේ !!!
    :angry::angry::angry::angry::angry::angry:

    අනේ පිස්සුද බන්. මං නම් ඕකුන් මොන රෙද්ද කිව්වත් දාගෙනමයි යන්නේ.
    සිරාවට හැම එකාම ෆුල් ෆේස් දාන්න තියෙන්නේ බල්ලො ටිකට කෙලවිලා යන්න.:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho matath thiyenne full face ekak thama.UPCO ekak kalu paata visor ekath poddak tint.maara wadene bun ehema unoth wenne hmm.thawa ekak thiyenawa ara bike gaddima hamba wena eka.eeka hulagatath yanawa bun melo rahak ne eka damma kaalayak mathakath ne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එකෙන්ම, ඕකුන්ට කරන්න පුලුවන් දේ නඩු දාන එකනේ.... දාපුදෙන්....... නඩුවට ගිහින්, ගේම ඉල්ලනවා, මුන් අපේ ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව ගොන් නීතියක් ගෙනල්ලා කියලා, ආරක්ෂාව වෙනුවෙන්, වන්දියක් ඉල්ලනවා..... ආ දෙන්කෝ මගේ ෆුල් ෆේස් එකට මුකුත් කියාගෙන....... :angry:

    HID වලටත් ඕකුන් ගේම ඉල්ලන කතාවක් ආරංචි උනා...... මම නම් ඕකුන් ඉන්න තැන් වලදි, හෙඩ් එකටම දාගෙන යන්නේ...... :rofl: :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    delux_black.jpg

    1048638027_1380798328.png

    පාර්ලිමේන්තු පාරේ රෑ තව එකෙක් එක්ක ආව උන්ගේ නැන්දලගෙ ගෙදර ගිහින්. 90ට ගියේ පොලියියෙ එවුන් දෙන්නෙක්ට හෙඩ් එක ගහගෙන ගියා උන් බලාගෙන ඉන්නව පහුවුනාට පස්සෙත් මොකක්ද ගියේ කියල. :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අනේ ගොං නීති වලට නටන්නේ නැතුව හිටපන් බන්. මුං මොකෝ හෑම එකාවම අල්ලල උසාවි දාන්නද. බොරුවට බයනොවී හිටු. කාලකන්නි බල්ලන්ට සල්ලි මදිවෙන්න ඇති මෙහෙට එන සුද්දන්ගේ පස්ස පැත්ත හෝදන්න.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ ගොං නීති වලට නටන්නේ නැතුව හිටපන් බන්. මුං මොකෝ හෑම එකාවම අල්ලල උසාවි දාන්නද. බොරුවට බයනොවී හිටු. කාලකන්නි බල්ලන්ට සල්ලි මදිවෙන්න ඇති මෙහෙට එන සුද්දන්ගේ පස්ස පැත්ත හෝදන්න.
    :yes::yes: ow bun danne wage daagena yanawa hehe :yes::yes:
     
    Status
    Not open for further replies.