කොම්පියුටර් උදාව්!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මට පොඩි උදව්වක් ඕනේ යාලුවනේ....
මගේ බජට් එක 50000-70000 මෙ ගානට මට හොඳ Desktop computer එකක් ගන්න ඕනේ.
දන්න කෙනෙක් ගන්න තැනක් කියනවද.Price එකත් එක්කම කියනවනම් වඩාත් හොඳයි.
මම කැමති Brand එක ASUS.

ඔයාලට ගොඩාක් ස්තූති...........................