එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Yakooo....munge paramparaval walatama hena wadinna ona... kauda machanla me gon neethi hadana minissuu......

    mamat dannema fullface tamai.. kohomat oya podi helmet mata hariyannet naha... policiyen navattuwot kiyala dennamko untaa.. ai yakoo ape datha kata kadala giyama un denava ati apita............

    පොඩි හෙල්මට් දාල වැටෙන්න ඕනේ නෑ. 70ට විතර ගියාම ඇති හෙල්මට් එක ගැලවිලා යන්න හදනව.:no:

    මතකයි නේද ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එක්කෙනෙක්ගේ දත් ටික කැඩිල කියල. අනේ මංදා මීහරක් බන්...:angry:

    ස්ට්‍රෝබ් ලයිට් එකේ වීඩියෝ එකක් දාන්නම් හෙට බලබල ඉන්න.:cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ela ela harinduu.. thanx.. mama bike eka gedara genavama umbata kiyannam.. umba malambe ena dawasak kata karagena mamat ennam...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela ela harinduu.. thanx.. mama bike eka gedara genavama umbata kiyannam.. umba malambe ena dawasak kata karagena mamat ennam...

    යුරාජ් ලොක්කගේ ලයිට් එක හදනවා මේ. එකක් කෙලවුනානේ. ඔන්න දැන් ගෙදර යනකොට අනිකත් වැඩ නෑලු.:no:
    කමක්නෑ දෙකම හදන එක හොඳයි.:rolleyes:
    හයි කොරන්න යන්න වෙයි ඉතින්.:yes:
    දඬුමොණරේ ගත්තම කියන්නකෝ...:D

    ඊබේ ලයිට් ගන්න කලින් දෙපාරක් බලන්න වෙනව දැන්. චමිත් මාමේ මේක ගන්න එක අවුල් වගේ...:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් මම pulsar 135ls එකක් ගත්හා. ෆොටෝ පස්සේ දාන්නම් හොදේ...

    10htukp.jpg

    මේකේ ස්පීඩ් එක හරියට පෙන්නන්නේ නැ 0 තමා පෙන්නනේ, මොකද්ද දන්නේ නැ වෙලා තියෙන්නේ... brake ගැහුවම speed එක පෙන්නලා අයේ 0 වෙනවා ට්‍රිප් metor එක නම් වැඩ. rpm meter එකත් වැඩ.

    congrats brooooooooooooooo........photo dapannnnnnn:D:D:D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔයිට හොඳයි බන් මුන්ට ටින් පොල්කටු ටිකක් දීල පාරේ හිඟාකන්න කිව්වනම්. උඹ දැක්කනේද සිකුරාදට තම්ම්බි හැත්තට හෙල්මට් මොකුත් නැතුව යන්න පුලුවන්ලු.:growl:

    :angry: කව්ද බං ඒ **** වෙනම එහෙම නීතියක් දුන්න බල්ලා

    :frown: යකෝ මුන්ගේ ආච්චිලගේ නීතියක්නේ යකෝ ඒක..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එල එල පොඩි එකෝ, කරදරයක් නැත්නම්, ඕක හෙමින් සීරුවේ මොකක් හරි කරලා හදලා දෙන්නකෝ.... අනිකටත් කෙල උනෝ.... චමිත් මාමේ, ලයිට් ගන්න එපෝ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල පොඩි එකෝ, කරදරයක් නැත්නම්, ඕක හෙමින් සීරුවේ මොකක් හරි කරලා හදලා දෙන්නකෝ.... අනිකටත් කෙල උනෝ.... චමිත් මාමේ, ලයිට් ගන්න එපෝ......

    පොඩි සර්කිට් කෑල්ලක් ඇටෙව්ව. හරියට හදල ෆොටෝ එකක් දාන්නම්.:yes::yes:
    බයවෙනෙපා බඩු වැඩ.:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah kukuloh!!! kohomada dan helmet unusuma ehema.mamanam daagena padda full face kawuruth mukuth kiwwe nam ne :oo: may be un danuwath nedda danneth ne :rofl: apitanam be dath tika badata yawaganna half face daala:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එල එල පොඩි එකෝ ස්තූති ස්තූති.... :)

    කෝ අර හොට්ටේ නීතිය තවම වැඩ නෑ වගේ..... ෆුල් ෆේස් හෙල්මට් දාගෙන යන උන්ට ජයවේවා...... :D :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල පොඩි එකෝ ස්තූති ස්තූති.... :)

    කෝ අර හොට්ටේ නීතිය තවම වැඩ නෑ වගේ..... ෆුල් ෆේස් හෙල්මට් දාගෙන යන උන්ට ජයවේවා...... :D :)
    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල පොඩි එකෝ ස්තූති ස්තූති.... :)

    කෝ අර හොට්ටේ නීතිය තවම වැඩ නෑ වගේ..... ෆුල් ෆේස් හෙල්මට් දාගෙන යන උන්ට ජයවේවා...... :D :)

    අපෝ කවුද ඔය මොංගල් ටයිප් නීති ගනන් ගන්නේ....

    කඩ වහලනේ මෙහෙ රෙද්ද රෙසිස්ටර් දෙකක් ගන්න බැරුව වැඩ කොට උඩ.

    මේ තියෙන්නේ අර ඊබේ දාපු ග්ලාස් දෙක..:D

    52yeegd.jpg

    polorized මගුලක් නම් නෑ මටපේන්නේ. :angry:ඉස්සරහින් ලයිට් එකක් ඇල්ලුවම වෙනසක් නෑ.:no:
    HID එකට ඇහැ තියල බලන්න ඕනේ පස්සේ..:baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපෝ කවුද ඔය මොංගල් ටයිප් නීති ගනන් ගන්නේ....

    කඩ වහලනේ මෙහෙ රෙද්ද රෙසිස්ටර් දෙකක් ගන්න බැරුව වැඩ කොට උඩ.

    මේ තියෙන්නේ අර ඊබේ දාපු ග්ලාස් දෙක..:D

    52yeegd.jpg

    polorized මගුලක් නම් නෑ මටපේන්නේ. :angry:ඉස්සරහින් ලයිට් එකක් ඇල්ලුවම වෙනසක් නෑ.:no:
    HID එකට ඇහැ තියල බලන්න ඕනේ පස්සේ..:baffled::baffled:
    ah marune macho :D keeyak unada macho ooka.matath ganna aasai ekak bike eke yaddi daanna :love::love::love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපෝ කවුද ඔය මොංගල් ටයිප් නීති ගනන් ගන්නේ....

    කඩ වහලනේ මෙහෙ රෙද්ද රෙසිස්ටර් දෙකක් ගන්න බැරුව වැඩ කොට උඩ.

    මේ තියෙන්නේ අර ඊබේ දාපු ග්ලාස් දෙක..:D

    52yeegd.jpg

    polorized මගුලක් නම් නෑ මටපේන්නේ. :angry:ඉස්සරහින් ලයිට් එකක් ඇල්ලුවම වෙනසක් නෑ.:no:
    HID එකට ඇහැ තියල බලන්න ඕනේ පස්සේ..:baffled::baffled:

    hariduwooooooooooo oka dammam head light wadunata aulak nadda machan...gana kiyada???mata link ekak dapan podi ekoooooo:baffled::baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න අපේ කුකුලන්ට ලින්ක් එක...:D

    http://www.ebay.com/itm/polarized-s...787?pt=US_Sunglasses&var=&hash=item1e7d519273

    මුන් කියල තියන රෙද්දක් නම් මේකේ නෑ වගේ...:no:
    රෑ වෙලා මං HID එකට ඇහැ තියලම කියන්නම් කොහොමද තත්වෙ කියල.
    රැට වයිසරේ දාගෙන යන්න අමාරු නිසා ගත්තේ.:cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යුරාජ් ලොක්කගේ ලයිට් එක හදනවා මේ. එකක් කෙලවුනානේ. ඔන්න දැන් ගෙදර යනකොට අනිකත් වැඩ නෑලු.:no:
    කමක්නෑ දෙකම හදන එක හොඳයි.:rolleyes:
    හයි කොරන්න යන්න වෙයි ඉතින්.:yes:
    දඬුමොණරේ ගත්තම කියන්නකෝ...:D

    ඊබේ ලයිට් ගන්න කලින් දෙපාරක් බලන්න වෙනව දැන්. චමිත් මාමේ මේක ගන්න එක අවුල් වගේ...:yes:
    මලා මාර සීන් එකනේ
    ඒත් බන් මගේ බල්බ් එක ඇතුලෙත් ඔය වගේමනේ තියෙන්නේ.
    ෂිට් දැන් තියෙන එකේ එලිය වැඩි කර ගන්න ඕනේ කොහොම හරි.HID ගන්න විදිහක් නැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    එල එල පොඩි එකෝ, කරදරයක් නැත්නම්, ඕක හෙමින් සීරුවේ මොකක් හරි කරලා හදලා දෙන්නකෝ.... අනිකටත් කෙල උනෝ.... චමිත් මාමේ, ලයිට් ගන්න එපෝ......

    මක්කයි උනේ ඒ ලයිට් වහන්සේට ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මක්කයි උනේ ඒ ලයිට් වහන්සේට ?

    SMPS පිච්චිල මලා ලු.:rofl:

    voltage spike එනව ඇති මං හිතන්නේ චීනගේ රෙද්ද පිච්චිල යන ගානට.:baffled:
    මං අරකට සර්කිට් එකක් දාන්න හදල සෙරමික් රෙසිස්ටරයක් දැම්ම. අවුලක් නෑ වැඩ එලකිරි වගේ.:D

    කල් ගිහිල්ල අවුල් ගියොත් PWM එකක් දානව ඕන රෙද්ද්ඩක් කියල.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මානව හිමිකම් රෙද්දට කතාකලා. උන් ඇඹරෙනව ආණ්ඩුවෙන් තමා නීති හදන්නේ අපිට ඉතින් නීති කඩවෙනවනම් තමා ක්‍රියාමාර්ග ගන්න පුලුවන් ගගා.:growl:

    වාතයක් වෙන්න හරි ඕකුන්ට කතාකරන්න. :frown:

    ලිපියක් එවන්න කිව්ව උන්ගේ ඩිරෙක්ටර්ට. :angry:
     
    Status
    Not open for further replies.