අම්බානෙක වහිනවා නෙට් ස්ලෝ...
හිමින් ටයිප් කරපල්ලා...
වේගෙන් යන්න ඔට්ටු නෑ හරිය![]()

ආසියාවේ ආශ්චර්යයට මොකුත් කියන්න එන්න එපා හරිය......*ස පොලිටික්කෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ......![]()




-999999999 රෙප්මෙහෙට වහින්නේ නෑ..... ඒත් නෙට් ස්ලෝ.....(මහරගමට ටිකක් ලඟ පැත්තක්.....
)


මහින්ද අයියා ... අපෙ අයියා... ඕයේ...*ස පොලිටික්කෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ......![]()






චොප්පේ අන්කල්.......මොකද මූන එල්ලගෙන......



මහින්ද අයියා ... අපෙ අයියා... ඕයේ...![]()