2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අම්බානෙක වහිනවා නෙට් ස්ලෝ...:(:(
හිමින් ටයිප් කරපල්ලා...:growl::growl:
වේගෙන් යන්න ඔට්ටු නෑ හරිය:frown::frown::frown:

ඉස්සර සෙල්ලම් දැන් බෑ වගේ ද:dull:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:shocked::shocked: ... මෙන්න දුර්ලභ දසුනක් .. btw hi hi :rofl:
557247_526814180734724_1919451542_a.jpg
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    *ස පොලිටික්කෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ...... :angry:
    ආසි‍යාවේ ආශ්චර්ය‍යට මොකුත් කි‍යන්න එන්න එපා හරි‍ය......:angry::angry::lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මෝ මේ සින්දු තේරුම් ගන්න වෙනම ඩිග්‍රියක් ගන්ඩ වෙනව....:P
     
    Status
    Not open for further replies.