2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙච්චර වේල ලයිට් එවපු නැති පවිත්‍ර වේ@^#^%#^%#&#&$&^:growl::growl::growl:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    බම්ප් :P

    හා හා හා. දන් පවුල් පංසල් වෙලා ඉන්න එකේ. ඒ කෙල්ල ගැන හිතලවත් ඔය බේබදු කම අතඇරගනින් බන් අයියේ. :growl::growl::growl::(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ප්‍රේමයට නිම්හිම් නැති
    උල්පත උනායැයි ඔබම කී...
    කවියාණනේ....
    මා ඔබෙයි,
    ඔබගෙයි සදාදර පෙම්වතී

    විසල් අහසට දුක දැනී
    හිතුනු විට වැළපෙනු හැකී
    සැඩ කුණාටුව වියරු වී
    උණුසුමි සුසුම් වගුරනු ඇති
    මට මගේ ඇස්දෙක විතරමයි
    නිලුපුල් පරදෙතැයි ඔබම කී

    රෑ දිවා ඔබ ගැන දැවී
    නිල සේදිලා රතුපැහැ වුනී
    මට මගේ ඇස් දෙක විතරමයි
    නිලුපුල් වලට මා ණය නැතී
    මේ අලුත් කඳුලුත් ඔබටමයි
    ඔබෙ කවි වලට ගන්නට හැකී...
     
    Status
    Not open for further replies.