2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බොහෝම ස්තූත්යි කිඹුලා සහෝදරයාට...ඒ වගෙම අනිත් සහෝදරයින්ටත්..හමෝටම සුබ රාත්‍රියක්.:)
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවත් රසවත් වැඩ සටහනක් ඉදිරිපත් කල කිඹුලාට මෙයින් තුති පුදමි. :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උම්මා... අර කසුන්ගෙ සින්දුවෙ ලිරික්ස් දා ඉක්මනට

    රෑ අහසින් වැටෙනා
    බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී ඉන්න එපා
    හරි සීතයි
    සීතලයි පින්න

    සිප ගන්න බයෙන්
    මහ පොළොව
    පිණි බින්දු හඬනවා
    නිම්නාද දී
    දෙතොලතර ඉඩ දෙන්න
    නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න

    අනෝරා පිණි යටින්
    තෙමි තෙමී ඇවිදින්න
    ගිනි නැගෙනා ආත්මය
    පිණි දියෙන් දෝවන්න
    සිරුරතර ඉඩ දෙන්න
    නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න


    ගායනය, සංගීතය - කසුන් කල්හාර
    ගී පද - සංජය ඈපා සෙනෙවිරත්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සමනල් ගතිය....
    1385741_3484503208541_843709140_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ කොහොමද ඒ ගායනය......
    දෙතෙලතර...
    ඉඩ දෙන්න...................

    ඇඩෙනව කියහං කෝ.....................
     
    Status
    Not open for further replies.