කෙල්ලෝ නැත්නම් මේකේ ඉන්න කෙල්ලෙක් නැති කොල්ලෙක්ව අල්ලගනින්. හික්ස්
METHANA katha wenne GAY SEX gena neweyi, LOVE gena.

කෙල්ලෝ නැත්නම් මේකේ ඉන්න කෙල්ලෙක් නැති කොල්ලෙක්ව අල්ලගනින්. හික්ස්

METHANA katha wenne GAY SEX gena neweyi, LOVE gena.![]()
මචාන්ලා ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ මම යනකොට කෙල්ලෙ දෙන්නෙක්ටම ට්‍රියි කරා එත් එ කෙල්ලො දෙන්නම ඉවරවෙලා කොල්ලත් එක්ක ගියා මම නම් සිගරට් අරක්කු බොන්නෙ නැ එක නිසාද කෙල්ලො අපිට කැමති නැත්තෙ නැත්නම් ලස්සන මදි නිසා ද බං අපිට මෙහෙම වෙන්නෙ දුකෙ බැ
අපි මෙ ගැන කතා කරමු![]()
මෙහෙම නේ උඹලා මුලින්ම දැන ගන්න ඕනි කෙල්ලෝ කැමති මොනාටද කියලා!කොල්ලෝ ඉතින් කැමති ලස්සන කෙල්ලන්ට නේ! ගාණට ඇඟ තියෙන. ඒකට ජීව විද්‍යාත්මක හේත්වක් තියෙනවා. ඒ තමයි කෙට්ටු ඇඟ ගාණට තියෙන කෙල්ලන්ට හොඳින් ළමයි ලැබෙනවා.
පිරිමින් ගේ බලපාන්නේ කාය ශක්තිය, ආර්ථික ශක්තිය, සාමාජික වශයෙන් තියෙන ශක්තිය! විහිළු කරලා කෙල්ලේක්ව හිනා ගස්සන්න දන්නවානම් ඔන්න කෙල්ලෝ කැමති. ඒ වගේම වැඩිය පඬ ෂෝ දාන එවුන්ට කෙල්ලන් කැමති නෑ. පිරිමියෙක් විදිහට ආත්ම ගරුත්වය තියන් ඉන්න කොල්ලන්ට තමා කෙල්ලන් කැමති!

+මෙහෙම නාහෙන් අඬන උන්ටත් කෙල්ලො කැමති නැහැ. 

AAKARSHANAYA saha AADARAYA athare LOKU WENASAK thiyenawa.
AAKARSHANAYA lebenne PAWRUSHAYA goda negeema thulin. AADARAYA lebenne HADAWATHA goda negeema thulin. AADARAYA is coming soon.![]()
man crush ekath ekka dan skype katha kara
mara happy oi![]()
talk කරාට කමක් නෑ sex කරන්න එපා. මේකේම දාලා තිබුනා story එකක් එකෙක් skype හරහා sex කරලා පස්සේ ඌට රට යන්න වුනා උගේ pics හැම තැනම ගිහින්. ඔව් කොල්ලෙක්ට වුනේ මේක. කෙල්ල තමයි record කරලා වැඩේ කරලා තිබුනේ.

bump

e yako Philippine ganiyek ne
ape kello echchara darunu na![]()