ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

Nov 11, 2009
1,429
111
0
adl4a884a47d43a1261715442.gif
 
DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඇයි උබ කෙල්ලෝ පස්සේ දුවන්නේ
    කෙල්ලෝ සල්ලි පස්සේ දුවනවා
    උබ සල්ලි පස්සේ දිව්වොත්
    කෙල්ලෝ උබ පස්සෙන් එයි
     
    මචාන්ලා ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ මම යනකොට කෙල්ලෙ දෙන්නෙක්ටම ට්‍රියි කරා එත් එ කෙල්ලො දෙන්නම ඉවරවෙලා කොල්ලත් එක්ක ගියා මම නම් සිගරට් අරක්කු බොන්නෙ නැ එක නිසාද කෙල්ලො අපිට කැමති නැත්තෙ නැත්නම් ලස්සන මදි නිසා ද බං අපිට මෙහෙම වෙන්නෙ දුකෙ බැ :(:(:(:(:(:(:(:(:(
    අපි මෙ ගැන කතා කරමු :sorry::sorry::sorry:

    මෙහෙම නේ උඹලා මුලින්ම දැන ගන්න ඕනි කෙල්ලෝ කැමති මොනාටද කියලා!කොල්ලෝ ඉතින් කැමති ලස්සන කෙල්ලන්ට නේ! ගාණට ඇඟ තියෙන. ඒකට ජීව විද්‍යාත්මක හේත්වක් තියෙනවා. ඒ තමයි කෙට්ටු ඇඟ ගාණට තියෙන කෙල්ලන්ට හොඳින් ළමයි ලැබෙනවා.
    පිරිමින් ගේ බලපාන්නේ කාය ශක්තිය, ආර්ථික ශක්තිය, සාමාජික වශයෙන් තියෙන ශක්තිය! විහිළු කරලා කෙල්ලේක්ව හිනා ගස්සන්න දන්නවානම් ඔන්න කෙල්ලෝ කැමති. ඒ වගේම වැඩිය පඬ ෂෝ දාන එවුන්ට කෙල්ලන් කැමති නෑ. පිරිමියෙක් විදිහට ආත්ම ගරුත්වය තියන් ඉන්න කොල්ලන්ට තමා කෙල්ලන් කැමති!
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    ay ban dinesh ayya uba hama ekatama aadaraya is coming soon kiyala type karanne mata pissu wage..
    mata nam kello dan enawa dan yanwa..
    mama kamthi kello mata kamthi naa..
    mage passé ena kellata mama kamthi naa..
    ayyo ..
    mata nam kellekge mokakmahri adayak,kudayak penawane..ekata mokada karanne..??
    kelek gana hithunama eta passé thaw kellek dakkmata ekita kamthi hithenawa..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙම නේ උඹලා මුලින්ම දැන ගන්න ඕනි කෙල්ලෝ කැමති මොනාටද කියලා!කොල්ලෝ ඉතින් කැමති ලස්සන කෙල්ලන්ට නේ! ගාණට ඇඟ තියෙන. ඒකට ජීව විද්‍යාත්මක හේත්වක් තියෙනවා. ඒ තමයි කෙට්ටු ඇඟ ගාණට තියෙන කෙල්ලන්ට හොඳින් ළමයි ලැබෙනවා.
    පිරිමින් ගේ බලපාන්නේ කාය ශක්තිය, ආර්ථික ශක්තිය, සාමාජික වශයෙන් තියෙන ශක්තිය! විහිළු කරලා කෙල්ලේක්ව හිනා ගස්සන්න දන්නවානම් ඔන්න කෙල්ලෝ කැමති. ඒ වගේම වැඩිය පඬ ෂෝ දාන එවුන්ට කෙල්ලන් කැමති නෑ. පිරිමියෙක් විදිහට ආත්ම ගරුත්වය තියන් ඉන්න කොල්ලන්ට තමා කෙල්ලන් කැමති!
    :yes::yes: +මෙහෙම නාහෙන් අඬන උන්ටත් කෙල්ලො කැමති නැහැ. :rolleyes:
     
    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    ප්‍රශ්නය :- ඇයි බන් අපිට කෙල්ලො නැත්තෙ ..

    පිලිතුර :- එක කෙල්ලෙක්ට බොක්කෙන්ම ට්‍රයි නොකිරීම

    ට්‍රයි කරන කෙල්ලව දාගන්න ඕනෙ නන්,

    අනිත් උන් ඉදිරියේ සිංහයා වුවද , කෙල්ල ඉදිරියේ බල්ලා විය යුතුය ..
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මෙහෙම නේ උඹලා මුලින්ම දැන ගන්න ඕනි කෙල්ලෝ කැමති මොනාටද කියලා!කොල්ලෝ ඉතින් කැමති ලස්සන කෙල්ලන්ට නේ! ගාණට ඇඟ තියෙන. ඒකට ජීව විද්‍යාත්මක හේත්වක් තියෙනවා. ඒ තමයි කෙට්ටු ඇඟ ගාණට තියෙන කෙල්ලන්ට හොඳින් ළමයි ලැබෙනවා.
    පිරිමින් ගේ බලපාන්නේ කාය ශක්තිය, ආර්ථික ශක්තිය, සාමාජික වශයෙන් තියෙන ශක්තිය! විහිළු කරලා කෙල්ලේක්ව හිනා ගස්සන්න දන්නවානම් ඔන්න කෙල්ලෝ කැමති. ඒ වගේම වැඩිය පඬ ෂෝ දාන එවුන්ට කෙල්ලන් කැමති නෑ. පිරිමියෙක් විදිහට ආත්ම ගරුත්වය තියන් ඉන්න කොල්ලන්ට තමා කෙල්ලන් කැමති!

    AAKARSHANAYA saha AADARAYA athare LOKU WENASAK thiyenawa. :yes:
    AAKARSHANAYA lebenne PAWRUSHAYA goda negeema thulin. AADARAYA lebenne HADAWATHA goda negeema thulin. AADARAYA is coming soon. :)
     
    AAKARSHANAYA saha AADARAYA athare LOKU WENASAK thiyenawa. :yes:
    AAKARSHANAYA lebenne PAWRUSHAYA goda negeema thulin. AADARAYA lebenne HADAWATHA goda negeema thulin. AADARAYA is coming soon. :)

    ආදරය ඇතිවෙන්න කලින් ආකර්ෂණය ඇති වෙන්න ඕනි. ආදරය හා ආකර්ෂණය කියන්නේ එකිනෙකට අයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙල්ලන් කැමති තමන්ට depend වෙන්න පුළුවන් කොල්ලෙක්ට!
    හොඳට ඉගෙන ගෙන තැනකට වරෙන් ඊට පස්සේ හරි.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    man crush ekath ekka dan skype katha kara:love::love:
    mara happy oi:cool::cool:

    talk කරාට කමක් නෑ sex කරන්න එපා. මේකේම දාලා තිබුනා story එකක් එකෙක් skype හරහා sex කරලා පස්සේ ඌට රට යන්න වුනා උගේ pics හැම තැනම ගිහින්. ඔව් කොල්ලෙක්ට වුනේ මේක. කෙල්ල තමයි record කරලා වැඩේ කරලා තිබුනේ.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    talk කරාට කමක් නෑ sex කරන්න එපා. මේකේම දාලා තිබුනා story එකක් එකෙක් skype හරහා sex කරලා පස්සේ ඌට රට යන්න වුනා උගේ pics හැම තැනම ගිහින්. ඔව් කොල්ලෙක්ට වුනේ මේක. කෙල්ල තමයි record කරලා වැඩේ කරලා තිබුනේ.

    e yako Philippine ganiyek ne:shocked:
    ape kello echchara darunu na:cool:
     
    Nov 11, 2009
    1,429
    111
    0

    Oya kiwwane "AKKA ta TRY karala KELA wunahama NANGI ta TRY kalaa, eith KELA wuna" kiyala. :baffled:
    Mama PUNCHI KAALE nithara aa-giya gedarakata mata KAALEKATA PASSE aapahu yanna wuna. :)
    Ei gedara hitiya SUDUMA SUDU, LASSANAMA LASSANA KELLO 2 k (AKKA/NANGI). Ithin, den AKKA karanne A/L, ethakota NANGI inne GRADE 9 (LAPATI KELLO). :P
    Kohomahari, oya AKKA yi, NANGI yi MAGETH ekka TALK karagena hitiya. ULUWASSE eka peththakata AKKA heiththu wela (RADHA wagei), anik peththata NANGI heiththu wela (WALLI AMMA wagei), MAMA issarahin inne (KRISHNA wagei). :cool:
    Dennama HITU kiyala mata LINE karanawa. Ithin kiyanna, mama PIRIMIYEK neida? Mama kohomada mei deiwal IWASANNE? Mata KORA wagei? :(
    Ithin MAMA kalpana kalei, oya AKKA genuth BOOT kaala, NANGI genuth BOOT kaala KELWILA innawa. Mama AKKA da, NANGI da kiyala SELECT karaganna BERUWA innawa. Onna balanna JEEWITHEI HETI. :rolleyes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    e yako Philippine ganiyek ne:shocked:
    ape kello echchara darunu na:cool:

    ඒ උබ දන්න තරම් තමයි. ගම්වල කෙල්ලෝ ටිකක් අහිංසක කමට හිටියට නගර වල කෙල්ලෝ එහෙම නෑ. උන් ලෝකේ කාපු එවුන්. විශේෂයෙන්ම job කරන එවුන්. මේ ළගදි මම දැක්කා බාල අපරාධ කරපු කෙල්ලෝ ටිකක් ළමා ආරක්ෂක ඒකකයෙන් අත් අඩංගුවට අරගෙන තිබුනා.