එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් ලොක්කට පිස්සු වගේලු මේ දවස්වල ලයිට් පිච්චුන එකට.:eek::eek:
    කන්නෙ බොන්නෙත් නෑලු.:no::no:
    කතාකරන්නෙත් නෑලු.:shocked::shocked:
    ඊබේ සයිට් එක දිහා බලාගත්ත අතේ බලාඉන්නවලු.:yes::yes:
    නැත්නම් පිච්චුන ලයිට් එක අතට අරන් කමරේ කෙරවලට ගිහින් තනියම මොනවද මුනුමුනු ගානවලු.:no::no:

    භූත දෝෂයක් කියල හිතල ගෙදර කට්ටිය හොඳ කට්ටඩියෙක් අල්ලල තොවිලයක් නටන්න යනවලු.:yes::yes:
    පව් මනුස්ස හරිම ආසාවෙන්ලු ඔය ලයිට් දෙක ගත්තෙ.:sorry::sorry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    TDI පදමට දාල ඇවිල්ලා...:D:D
    යුරාජ් ලොක්ක තාම අනුමත වෙනවලු එලකිරි එන්න....:no::no:

    අලුතින් මොකුත් නැද්දෝ අපිටත් ඉගෙනගන්න මොකුත්...:rolleyes:

    :cool: මගුලක් කතා කරනවා..... මෙහේ පට්ට වැස්ස...... දැන් මේ පැත්තටත් දෙන්න වගේ යන්නේ කන් පාත් වෙන්න..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :frown: :angry: පොඩි එකෝ..... ලයිට් එක දැක්කහමත් මලේ මල නිසා, අනිත් ලයිට් එකත්, ගලවලා, ශොප් එකට ගිහින් දැම්මා.... රෙද්ද.... චීනාගේ @^%$#@^&@*&* හැමිනෙන්න...... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :angry: පොඩි එකෝ..... ලයිට් එක දැක්කහමත් මලේ මල නිසා, අනිත් ලයිට් එකත්, ගලවලා, ශොප් එකට ගිහින් දැම්මා.... රෙද්ද.... චීනාගේ @^%$#@^&@*&* හැමිනෙන්න...... :angry:

    හරි හරී දැන් වැඩේ හරිනේ...:yes:
    ඔහොම තමා ඕනවට වඩා සංකීර්ණ කරන්න ගියාම..:dull:

    lightning protection ඇති මං හිතන්නේ ඔය ලඩියේ. වහිනකොට දාගෙන ඉන්නේ...:angry:

    TDI circuit version 2 හදනවා:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    umba mona version eka haduwat mata ekak wen karala tiyapan poddoooo..!!!

    හරි හරී... ඒව බයවෙන්න එපා...:cool:
    මං අලුතින් දෙයක් ඉගෙන ගත්ත ඕක හදලා...:D:yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    uraj lokkaiyaa... dan lights epa unaadaaa.......... podda goda daala dei.. kalabala wenta epaaaa.................
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Halima santhosai kivva ehenammm...!!!!

    මගේ යාලුව(ගෙවල් පැත්තේ ඉන්නව කිව්වේ) තමා වැඩේ පෙන්නල දුන්නේ...

    මං දැකල තියන සුපිරිම මොලයක්. ඩිග්‍රි ගහල නෑ. ඒත් electronic /mechanical සයිඩ් දෙකේම පට්ටම වැඩකාරයෙක්.අපිට උගන්නන්න එන ඩොක්ටර් රේට් ගහපු පොරවල් වලට හැරෙන්නවත් වෙන්නෑ මොකක්හරි හදන්න ගියොත් මිනිහ එක්ක.:yes:
    බයික් එක හදන්නෙත් එයා තමා.:cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :P:P:P:P:P............. attadaaa..........???? Mahanama unclege putha Isuru nam mage honda yaluwek....!!! podi duwa gana kata karannada machan umba wenuwennn...............:P:P:P:P

    Affata isuru malli yaluwek? Mala
    Ubath school giye mahanamada?
    Mama eyalage gedara gihin thiyenawa.ape loku mamalage bokke friendsla.udahamulle edirisinghe kiwwanam loweth dannawa.
    Apoi me mata epa.nangi den namal gawada koheda ban weda.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,204
    4,372
    113
    ඇයි එන්නද
    machan ubata puluwannam udahamulle Edirisinghe motors ekata palayan.ehe thiyenawa.
    mama den call karala ehuwa 735/- k kiyala kiwwa.
    mama gatteth ehen danneth othana witharai.ape mamage shop eka :P

    uba maharagamata ewith nawinna handiyen dakumata(parana kottawa para)thiyena pare yanna.nawinna ayurwede pahu unata passe tikak dura yanakota tikak loku pallamak hambenawa.eka iwara wena thenama udahamulla pansala thiyenne.pansalata kalin thiyena thattu 4 bulding ekak.anna eke shop eka thiyenne.
    http://goo.gl/maps/CbgJ8

    99 Wax මම හොයලා හොයලා ගත්තේ මාළඹේ මහානාම පේන්ට් එකෙන්.... මගේ කස්ටමර් කෙනෙක් නිසා, අඩුවට හම්බ උනා..... :yes:

    ela machan thanks
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Haridu male
    Light 2 gelewwa.mehema thamai thiyenne.
    https://db.tt/hhecqmZH
    https://db.tt/dU33a4Mm
    4n eken log wela inne ban.ekai mehema demme

    එල එල අවුලක්නෑ...:D
    ඔය LED තුන හිමීට ගලවල අලුත්ව දාල පාස්සන්න. ඊබේ දැම්මද බඩු?
    ඔය පොඩ්ඩක් රත්වෙන එක වැඩිවෙයි හානියක් වෙන්නෑ...:yes:
    ආපහු හයිකරනකොට LED හයිවෙන ප්ලේට් එකට තර්මල් පේස්ට් එකක් දාල හයිකරන්න වඩා හොඳයි. :cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල එල අවුලක්නෑ...:D
    ඔය LED තුන හිමීට ගලවල අලුත්ව දාල පාස්සන්න. ඊබේ දැම්මද බඩු?
    ඔය පොඩ්ඩක් රත්වෙන එක වැඩිවෙයි හානියක් වෙන්නෑ...:yes:
    ආපහු හයිකරනකොට LED හයිවෙන ප්ලේට් එකට තර්මල් පේස්ට් එකක් දාල හයිකරන්න වඩා හොඳයි. :cool:
    Ela
    Thama demme ne.heta danna one.
    Meka mama wire tie dala set karala thibune.
    Eka kethai.bracket ekak hadagannath ekka kiyala gelewwe.
    Gum ekak wage eka dala thama thibune.kohenda ewa ganna thiyenne.ara processor ekata dana ekath harida?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ela
    Thama demme ne.heta danna one.
    Meka mama wire tie dala set karala thibune.
    Eka kethai.bracket ekak hadagannath ekka kiyala gelewwe.
    Gum ekak wage eka dala thama thibune.kohenda ewa ganna thiyenne.ara processor ekata dana ekath harida?

    ඔව් ඒකත් හරි. හැබැයි අපරාදේ ඕකකට දාන එක. සුදුපාට එකක් තියනව ඉලෙක්ට්‍රොනික් කඩවල. සීයකට අඩුයි. ඒක දාන්න. අනිවාර්යම නෑ. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි, අද නම්, කට්ටිය එක්ක දෙකක් නවාගෙනම තමා ආවේ මේ පැත්තේ....... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි, අද නම්, කට්ටිය එක්ක දෙකක් නවාගෙනම තමා ආවේ මේ පැත්තේ....... :P

    එකක් දෙකක්.:angry:
    අනේ මගෙ කට.:growl:

    ඕන එකෙක් වරෙන් යකෝ කුඩුවෙන්න ගහනව කියනවලු දැන්.:lol:

    අනේ කබරයා පාර සෙට්වෙයන් මාසයක් විතර එක දිගට.:yes::yes::angry:
     
    Status
    Not open for further replies.