මට ආදරයක් ඇති වෙලා...

  • Apr 2, 2013
    819
    69
    28
    මට ආදරයක් ඇති වෙලා...

    මේකයි මගේ කතාව..
    අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් ඉන්නවා මට වඩා අවුරුද්දයි වැඩිමල්....එයාට boy කෙනෙක් ඉන්නවා..මන් එක දන්නවා කියලා එයත් දන්නවා...මටත් girl කෙනෙක් ඉන්නවා..මන් හිතනවා එයා එක දන්නවා කියලා..ෆේස් බුක් එකෙන්...
    එයා හරිම ලස්සනයි...සෙක්සි ඇඟක් තියෙන්නේ...
    මට මේක ඇති වුනේ දැන් සතියක වෙලේ ඉඳන්...මොකද boss අපි දෙන්නටම එකතුවෙලා වැඩක් කරන්න දුන්නා...අන්න එක හින්දා තමයි දෙන්නම close වුනේ වෙනදට වැඩිය...එය කතා කරනකොට මන් එයාගේ ඇස දෙක දිහා බලන් ඉන්නවා කියල එයා දන්නවා...එයත් මගේ දිහා බලන් ඉන්නවා..මාත් ලගටම ගිහින් කතා කරනවා...එයාගේ ෆෝන් එකේ අවුලක් උනත් කියන්නේ මට..මගේ ලගට ඇවිත් ලගටම වෙලා ඉන්නවා...අත වැදුනත් අහකට ගන්නෙවත්,මොකුත් කියන්නේ වත් නෑ..එහෙම වැදුනම මට පුදුම සනීපයක් දැනෙන්නේ එයාගෙන්..එක කියල නිම කරන්න බෑ...එයාට කොහොම දැනෙනවද කියලා මම දන්නේ නෑ..එත් මොනවත් කියන්නෙත් නෑ...මල්ලි කියලා කතා කරන්නෙත්..මම එයත් එක්ක විතරයි වැඩිය office එකේ කතා කරන්නෙත්...මන් ගිහින් මාසයයි තාම එතනට..
    මට තේරෙනවා එයත් කැමතියි මන් එයාගේ ලගට ඇවිත් මොනවා හරි අහනවනම් එහෙම...බොක්කෙන්මයි එයා මට help කරන්නේ..මට ඒක තේරෙනවා...අනේ මන්දා මට මොනවා වෙලාද කියලා...මන් හිතන්නේ මට මෙයාගැන ආදරයක් ඇති වෙලා..මම කවදාවත් කියන්නේ නම් නෑ..එයාට මේ ගැනනම්....මම එයාට විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ගොඩක් උත්සහ කරනවා..මට ඕන එච්චරයි..අනේ මන්ද මට මක් වෙලාද කියලා..:confused::confused::confused:

    එයත් මන් ගැන එහෙම හිතෙනවද කියලා මන් දැනගන්න කොහොමද බන්....මට කාමුක ආසාවක් නෙමයි තියෙන්නේ....නැත්තෙමත් නෑ...එත් අනේ මන්දා...මට මීට කලින් කාටවත් එහෙම හිතිලා නෑ...:(:(
    මට හිතෙන්නේ මන් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවන හැමදේම එයා ගාව තියනවා..දැන් ඉන්න gf ගාවවත් නැති ගති ගුණ එයා ගාව තියනවා...:(

    hearts-ani.gif
     
    Last edited:
    • Like
    Reactions: white lion

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මාලු පාන් වලට ජෑම් පාන් ගැන ආදරයක් ඇති වෙලා
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    පොඩ්ඩක් ඉඳපන් මම මොනව හරි කාල එනකන්. උබේ අවතාරෙ දැක්කම බඩගින් ත්‍රිබල් උනා යකෝ. :sorry::sorry:
     
  • Apr 2, 2013
    819
    69
    28
    මාලු පාන් වලට ජෑම් පාන් ගැන ආදරයක් ඇති වෙලා
    :confused::confused::confused:
    පොඩ්ඩක් ඉඳපන් මම මොනව හරි කාල එනකන්. උබේ අවතාරෙ දැක්කම බඩගින් ත්‍රිබල් උනා යකෝ. :sorry::sorry:
    :D:D
    :shocked: ඔය වැඩේ නම් කරන්න එපා පුතේ :no:

    man dannawa..eka thama kiwwe man kiyanne nam na kawadawath mage hite ehema deyak tiyanawa kiyala mama marunath..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    umba job eka adaraya umbee nama seratama kela kara gani wagee oya adaree namee ban ashawa oowa palanaya karahan ... naththnam passta pasu thwennayi wenne ..
     
  • Apr 2, 2013
    819
    69
    28
    umba job eka adaraya umbee nama seratama kela kara gani wagee oya adaree namee ban ashawa oowa palanaya karahan ... naththnam passta pasu thwennayi wenne ..

    man eka dannawa ban...eth machan me feelings thama ban apiwa kela keranne..mata ehema lesiyen kellekta hitha yanne na eth meki mata monawa hari kerelada manda ban..:(:(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මාළු පාන්;15866934 said:
    man eka dannawa ban...eth machan me feelings thama ban apiwa kela keranne..mata ehema lesiyen kellekta hitha yanne na eth meki mata monawa hari kerelada manda ban..:(:(

    ඔන්න ඔහෙ වෙන්ඩ තියන දෙයක් වෙන්ඩ දියන මචන් ....හැබැයි තව දෙයක් උබ දකුනු අතින් කරන දේ වම් අතට දැන ගන්න තියන්න එපා ....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඕක ආදරය නෙවේ. ඔහොම වෙන්නේ උබේ හෝර්මෝන හරියට වැඩ කරන නිසා. ඕක නිකන්ම නිකන් විරුද්ධ ලිංගිකයන් වෙත තියෙන ආකර්ෂණය පමණයි.

    ඔෆිස් වල ඔය වගේ සීන් අනන්තවත් වෙනවා. ඕක වැඩිය හිතට ගන්න එපා.
     
    Last edited:
  • Apr 2, 2013
    819
    69
    28
    oka thama dan ahanna wenne....FB eke post kerennawath ba dan inna ekata penawane :(
    ඔන්න ඔහෙ වෙන්ඩ තියන දෙයක් වෙන්ඩ දියන මචන් ....හැබැයි තව දෙයක් උබ දකුනු අතින් කරන දේ වම් අතට දැන ගන්න තියන්න එපා ....
    theruna :D

    :):)
     
  • Apr 2, 2013
    819
    69
    28
    ඕක ආදරය නෙවේ. ඔහොම වෙන්නේ උබේ හෝර්මෝන හරියට වැඩ කරන නිසා. ඕක නිකන්ම නිකන් විරුද්ධ ලිංගිකයන් වෙත තියෙන ආකර්ෂණය පමණයි.

    mata mehema katawath kalin hitila na ban...meka adare thama...mata terena widihata..:confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මාළු පාන්;15866964 said:
    mata mehema katawath kalin hitila na ban...meka adare thama...mata terena widihata..:confused:

    උබට තේරෙන විදිය වැරදියි
    උබට වයස කීයද
    :)
     
    Last edited:

    uvidu

    Member
    Jun 5, 2013
    318
    13
    0
    වැරදි වැඩ වලට අත තියන්න එපා. මලු පාන් එකක් කාලා නිදාගන්නවා
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    චාටර් වැඩ කරන්නෙපා බං :angry:
    උඹේ ගෑනු ළමය එක්ක සතුටින් ඉඳපන්, එයාට එයාගේ කොල්ල එක්ක ඉන්න කියලා :yes: