මට ආදරයක් ඇති වෙලා...
මේකයි මගේ කතාව..
අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් ඉන්නවා මට වඩා අවුරුද්දයි වැඩිමල්....එයාට boy කෙනෙක් ඉන්නවා..මන් එක දන්නවා කියලා එයත් දන්නවා...මටත් girl කෙනෙක් ඉන්නවා..මන් හිතනවා එයා එක දන්නවා කියලා..ෆේස් බුක් එකෙන්...
එයා හරිම ලස්සනයි...සෙක්සි ඇඟක් තියෙන්නේ...
මට මේක ඇති වුනේ දැන් සතියක වෙලේ ඉඳන්...මොකද boss අපි දෙන්නටම එකතුවෙලා වැඩක් කරන්න දුන්නා...අන්න එක හින්දා තමයි දෙන්නම close වුනේ වෙනදට වැඩිය...එය කතා කරනකොට මන් එයාගේ ඇස දෙක දිහා බලන් ඉන්නවා කියල එයා දන්නවා...එයත් මගේ දිහා බලන් ඉන්නවා..මාත් ලගටම ගිහින් කතා කරනවා...එයාගේ ෆෝන් එකේ අවුලක් උනත් කියන්නේ මට..මගේ ලගට ඇවිත් ලගටම වෙලා ඉන්නවා...අත වැදුනත් අහකට ගන්නෙවත්,මොකුත් කියන්නේ වත් නෑ..එහෙම වැදුනම මට පුදුම සනීපයක් දැනෙන්නේ එයාගෙන්..එක කියල නිම කරන්න බෑ...එයාට කොහොම දැනෙනවද කියලා මම දන්නේ නෑ..එත් මොනවත් කියන්නෙත් නෑ...මල්ලි කියලා කතා කරන්නෙත්..මම එයත් එක්ක විතරයි වැඩිය office එකේ කතා කරන්නෙත්...මන් ගිහින් මාසයයි තාම එතනට..
මට තේරෙනවා එයත් කැමතියි මන් එයාගේ ලගට ඇවිත් මොනවා හරි අහනවනම් එහෙම...බොක්කෙන්මයි එයා මට help කරන්නේ..මට ඒක තේරෙනවා...අනේ මන්දා මට මොනවා වෙලාද කියලා...මන් හිතන්නේ මට මෙයාගැන ආදරයක් ඇති වෙලා..මම කවදාවත් කියන්නේ නම් නෑ..එයාට මේ ගැනනම්....මම එයාට විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ගොඩක් උත්සහ කරනවා..මට ඕන එච්චරයි..අනේ මන්ද මට මක් වෙලාද කියලා..

එයත් මන් ගැන එහෙම හිතෙනවද කියලා මන් දැනගන්න කොහොමද බන්....මට කාමුක ආසාවක් නෙමයි තියෙන්නේ....නැත්තෙමත් නෑ...එත් අනේ මන්දා...මට මීට කලින් කාටවත් එහෙම හිතිලා නෑ...
මට හිතෙන්නේ මන් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවන හැමදේම එයා ගාව තියනවා..දැන් ඉන්න gf ගාවවත් නැති ගති ගුණ එයා ගාව තියනවා...

Last edited:

ඔය වැඩේ නම් කරන්න එපා පුතේ 