pappe eka nevei umbe wedding ekata apitath aradana karanawada
උඹේ තුන ගැලවෙවා....අද දිනයේ, මේ වනතෙක්, මගේ එකවුන්ට් එක හැක් කරන ලද, අපේ තරියාට තුන සෙට් වේවා.....![]()

රොටි හැදුවෙත් තෝ ඉල්ලපු හින්දා, එන්නේ නැත්තං කියන්න තිබ්බානේ!
අන්න හදපු රොටි තියං ඉන්නවා උඹ කවදා හරි මෙහෙ එන දවකට කවනවා කියලා!![]()
හුටා..... මේ තරියා මාව දාලා 48 එක්ක ගිහින් බං.....

ඔකාව බඳින්නේ ගහකට තමයිpappe eka nevei umbe wedding ekata apitath aradana karanawada

උඹේ තුන ගැලවෙවා....![]()
මූ මගේ සායම යවලද දන්නේ නෑ මගේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා...... 
ඉතින් ඔහේ, ගෙදර ඉදන් කරන ජොබක් හොයගන්න නැතිද.......toilet ekata wifi signal hondata ena kramayak balanna gihin, anagathe gana hithala.
nah ban mama dawas 5y wada. ekath dawasata paya 8k withara. welawakata hena kammali.
umbata office yanna ona nadda, ela ne. gedara indan wada karanna thiyanawa nam kiala wadak nah. saramak gahan jobak karanawa tharam wasanawak koheda apita![]()

රත්නේගේ ගෙදර පාර්ටියක් ලු ! කොසෝ උඹ එනවද ?![]()
මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... 

ඔය පෙරැහරට කලින් එන කසකරයෝ, තව ටිකකින් උම්බට හම්බවෙයි........යකෝ බිව්වේ මමමයි තරියයි කිඹුලයි..... ඒ උනාට විදුරු බිදින්නේ වයිෆරේ.....![]()
යකෝ මටද වෙරි.....
![]()
![]()



පාන් කෑල්ලක් කන්න සල්ලි නෑ කිය කිය හිටිය එකා එකපාර පාටි දෙන්න සුවිශේෂ මොකක් හරි වෙන්න එපැයි!![]()
මොන පාටිද බං.... මේ ගෑණු දෙන්නට (තරි වයිෆ් සහ මගේ එක) ට උයන්න පුරුදු කෙරෙව්වා අපේ කිඹුලා...... 
යවන්න සායමක් තියෙනවද....මූ මගේ සායම යවලද දන්නේ නෑ මගේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා......
![]()


ඉතින් ඔහේ, ගෙදර ඉදන් කරන ජොබක් හොයගන්න නැතිද.......![]()

pappe eka nevei umbe wedding ekata apitath aradana karanawada

ඔකාව බඳින්නේ ගහකට තමයි![]()

ඒ වුනාට එකක් ඉවරවෙනකොට තව එකක් හොයගන්න මෙහෙ වගේ ඔහේ අමරු නතිව ඇතිනේgedara indan karana ekak nam danna ban, casual jobs nam karanna puluwan. kohomath permanent job ekak nevei karanne, contract eka iwara unama parata watenawa![]()

ඒ වුනාට එකක් ඉවරවෙනකොට තව එකක් හොයගන්න මෙහෙ වගේ ඔහේ අමරු නතිව ඇතිනේ![]()