How to Be a Handsome Guy

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම හිතන්නේ scurvy ashmi ගේ boyfriend වෙන්න ඇති.

ඔයා කරන රස්සාව අතඇරලා මගුල් කපුවෙක් වෙන්න.දැන් ඔයා මට කීදෙනෙක් ජෝඩු කරන්න හැදුවද?අනුන්ගෙ ඒවා හොයන අබිලිං.:angry:
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔයා කරන රස්සාව අතඇරලා මගුල් කපුවෙක් වෙන්න.දැන් ඔයා මට කීදෙනෙක් ජෝඩු කරන්න හැදුවද?අනුන්ගෙ ඒවා හොයන අබිලිං.:angry:

    මම මේ දැනගැනීම පිණිසයි අහන්නේ..අශ්මි, ඒ කියන්නේ ඔයා ඇත්තටම කෙල්ලෙක්ද??? :eek::eek::eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මේ දැනගැනීම පිණිසයි අහන්නේ..අශ්මි, ඒ කියන්නේ ඔයා ඇත්තටම කෙල්ලෙක්ද??? :eek::eek::eek:

    ඇයි එහෙම අහන්නේ?මම ෆීමේල් කියලා ඔයාට හිතන්න බැරි හේතුව මොකද්ද?:confused:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔයා කරන රස්සාව අතඇරලා මගුල් කපුවෙක් වෙන්න.දැන් ඔයා මට කීදෙනෙක් ජෝඩු කරන්න හැදුවද?අනුන්ගෙ ඒවා හොයන අබිලිං.:angry:

    :(:(
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම මේ දැනගැනීම පිණිසයි අහන්නේ..අශ්මි, ඒ කියන්නේ ඔයා ඇත්තටම කෙල්ලෙක්ද??? :eek::eek::eek:

    ඔය ප්‍රශ්නෙම උබෙන් ඇහුවොත් කොහොමද කවුරු හරි අනෙක් පැත්තට?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔයා කරන රස්සාව අතඇරලා මගුල් කපුවෙක් වෙන්න.දැන් ඔයා මට කීදෙනෙක් ජෝඩු කරන්න හැදුවද?අනුන්ගෙ ඒවා හොයන අබිලිං.:angry:

    ee kiyanne aasmi akkatath scurvy ta hitha gihin wage :lol:

    mv5f9h.jpg
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ashmi ආන්ටි සහ moonrock අතරේ පුංචි පුංචි වලි කතා බහ මම පහුගිය ටිකේ සෑහෙන්න දැක්ක. මට හිතෙන විදියට ashmi ගෙ හිතේ moonrock ගැන විශේෂ අවධානයක් , පිළිගැනීමක් අනිත් අයට වඩා තියෙන හැඩයි. moonrock ටත් ඒක තරමක් දුරට තේරිලා වගේ. එම නිසා විශේෂයෙන් ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දැමීමේදී ඇය කෙසේ සිතාවිදැයි සිතා බලා ජාමෙ බේරෙන විදියට රිප්ලයි කිරීමට ඔහු පරිස්සම් වෙනවා දැකිය හැකිය. :shocked::D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇයි එහෙම අහන්නේ?මම ෆීමේල් කියලා ඔයාට හිතන්න බැරි හේතුව මොකද්ද?:confused:

    නෑ ඉතින් එළකිරියේ බහුතරයක් ඉන්නේ කොල්ලොනේ..ඒකයි ඇහුවෙ...අනිත් එක මම දැක්ක ඔයා බැදලා කියලත් එක ත්‍රෙඩ් එකක තියෙනවා...බැදපු කෙල්ලෙක් හෝ ගෑනියෙක්ට ගෙදර මනුස්සයගෙයි ළමයිගෙයි වැඩ කරන ගමන් එළකිරි එකේ ෆුල් ටයිම් කමෙන්ට් කරන්න වෙලාවක් තියෙනවාද කියලා හිතන්නත් අමාරුයි...:eek::eek: ඒත් ඉතින් හොදට වෙලාව කළමණාකරනය කරන කාර්යශූර දිරිය ශ්‍රී ලාංකික මාතාවක් වෙන්න ඇති ඔයා... :cool::cool::cool:

    ඔය ප්‍රශ්නෙම උබෙන් ඇහුවොත් කොහොමද කවුරු හරි අනෙක් පැත්තට?

    මම කියනවා මම කොල්ලෙක් කියලා..මොකක්ද දැන් මම අහපු ප්‍රශ්නෙ තියෙන අවුල?? "මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ?" :eek::eek: :shocked::shocked:

    40 yr old aunty kenek:sorry::sorry:

    අඩේ එහෙමද මචෝ??? දැන් එහෙනන් හතලිස් ඇදිරියත් ඇති....:confused::confused: අයියෝ ඇස් දෙක! :sorry::sorry: