මම හිතන්නේ scurvy ashmi ගේ boyfriend වෙන්න ඇති.

ඔයා කරන රස්සාව අතඇරලා මගුල් කපුවෙක් වෙන්න.දැන් ඔයා මට කීදෙනෙක් ජෝඩු කරන්න හැදුවද?අනුන්ගෙ ඒවා හොයන අබිලිං.![]()

මම මේ දැනගැනීම පිණිසයි අහන්නේ..අශ්මි, ඒ කියන්නේ ඔයා ඇත්තටම කෙල්ලෙක්ද???![]()

ඇයි එහෙම අහන්නේ?මම ෆීමේල් කියලා ඔයාට හිතන්න බැරි හේතුව මොකද්ද?![]()

ඒත් ඉතින් හොදට වෙලාව කළමණාකරනය කරන කාර්යශූර දිරිය ශ්රී ලාංකික මාතාවක් වෙන්න ඇති ඔයා... 

ඔය ප්රශ්නෙම උබෙන් ඇහුවොත් කොහොමද කවුරු හරි අනෙක් පැත්තට?

40 yr old aunty kenek![]()

අයියෝ ඇස් දෙක! 

56 lu![]()