එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ade tdi monada bun meke kiyala thiyenne??????pixu wage.:eek::eek::eek::eek::eek:

    break oil level aeka balanna mulimma..eetapasse oyage issaraha wheel aeke break set aeka laga thiyanawa rubber cap aekak wage aekak..aeka athin udata ussanna..aethakota aethana nipple aekak thiyanawa.."8" yathurak aragena ae niple aeka chuttak burul karanna eetapasse deparak withara break lever aeka full press karala atha arinna..aehema karaddi aethanin break oil paarak eliyata aenawa..aeka awa gaman nipple aeka apahu hira karanna..passe apahu break oil canister aeke oil level aeka adu nan madi tika purawanna kiyala thamai TDI lokka othana kiyala thiyenne..owa karanna danne naththan garage aeke ayyata kiyanna :P aeya oka hadala deyi..aewunata poddak owa gedara karanna igena ganna watinawa..:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එහෙමම වෙන්නේ නෑ හැබයි. අනේ මංදා මොකෝ කියල. සමහර විට බාල බ්‍රේක් වොෂර්ද දන්නෑ එන්නේ.:frown:
    ඉක්මනට සවුත්තු වෙනවද දන්නෑ.:confused:

    සිරාවට දැනටම 10,000ටත් අඩු බයික් වල ලෙඩ එනවනේ හිටු කියලා....:no:

    baya wenna aepa machan GN aeke jeewitha kaaletama aeka break washer set aekai :P :P experience aeken kiyanne :P japan bike wala disk break wala leda awe honda CB125 wala witharai..wena aekaka wath mama danna tharamin ohoma leda awe naha..hethuwa CB125 wala ventilated disk aekak nemei thibbe..aluth indian bike wala ena "bybre" break walath ohoma awul naha..
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අපෝ GN එක ගැනනම් බයක් නැතෝ...:D
    බ්‍රේක් ටික තියන්ව එලකිරි වගේ..:cool:
    මං මේ ලඟදි ඉස්සරහ බ්‍රේක් ලයින් එක සුද්ද කලා...(මං තමා කලේ:cool:)
    දැන්නම් පෑඩ් ටිකක් ගෙවිල. තව දුවලම මාරු කරනව.:yes:

    මොකක්ද මචෝ වෙන්ටිලේටඩ් කේස් එක?
    වෙන්ටිලේටඩ් කිව්වේ හිල් තියන එකටද?:confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    godak issraha break use weddi ohoma wenawa neda TDI macho??mage pulsar aeketh samanyen maasa 6kata sarayak washer set aeka daanna wenawa..ae mama issaraha break witharak ma use karana hinda wenna athi..anika dan thamai tikak gear walin slow karanne issara break aeka uda nagagenama thama inne :P :P

    Ambooo ban umba maasa 6n 6 ta washer maru karanna wena widiyata break gahanawada... gear ekat ekka piti passa break(tikak) walatat purudu weyan machan. nattan aparadee ban umbe salli..

    Terry - ou padina widiyat tikak balapanava Isuru kivva wagee.. hondama dee umba bike eka hadana place ekata aran gihin brak wala hulan arala denna kiyala kiyanna.... ehema karagena tikak padala balanna eth ehema nam unta kiyala washer check karala balala hadawa ganna..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මොකක්ද මචෝ වෙන්ටිලේටඩ් කේස් එක?
    වෙන්ටිලේටඩ් කිව්වේ හිල් තියන එකටද?:confused:[/QUOTE]

    yeas............:yes::yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද මචෝ වෙන්ටිලේටඩ් කේස් එක?
    වෙන්ටිලේටඩ් කිව්වේ හිල් තියන එකටද?:confused:

    yeas............:yes::yes::yes::yes::yes:[/QUOTE]

    අපේ ඒවගෙත් හිල් නෑනේ...:eek:(පෑඩ් එකට අහුවෙන හරියේ)
    ඒවුනාට එහෙම කේස් නෑ...:yes:
    සමහරවිට ඒවගේ ඩිස්ක් එකේ ඩිසයින් එක අවුල් ඇති එහෙනම්.:no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ane manda bun hitapu gaman rodeth hira wenawa...
    mara case eka:eek::eek::eek::eek:
    ඕක පෙන්නලා හදා ගනින්.
    අපේ ඔෆිස් එකේ එකෙක් 135 එකකම ඔය විදිහට හිර වෙවි තිබිලා බ්‍රේක් ගහන්නෙත් නැතුව එක පාරට හිරවෙල පාර මැද අපතයා ගැහුවා වගේ බිමට පත බෑවෙලා.
    උඹටත් එහෙම කරගන්න ආසද?:eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: නිතර ඉස්සරහා බ්‍රේක් ගැහුවොත් ඔහොමෙ වෙනවද මචන්ලා.....?? හුටා.... මම දුවන්නෙම ඉස්සරහා බ්‍රේක් එකෙන්..... :D :)
    ඔය පතරන්ග බඩත් එක්ක ඉස්සරහා බ්‍රේක් විතරක් ගහල බයික් එක නවතිනවද :confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕක පෙන්නලා හදා ගනින්.
    අපේ ඔෆිස් එකේ එකෙක් 135 එකකම ඔය විදිහට හිර වෙවි තිබිලා බ්‍රේක් ගහන්නෙත් නැතුව එක පාරට හිරවෙල පාර මැද අපතයා ගැහුවා වගේ බිමට පත බෑවෙලා.
    උඹටත් එහෙම කරගන්න ආසද?:eek:

    ade:sorry::sorry::sorry::sorry::sorry::sorry: athtamada bun
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය පතරන්ග බඩත් එක්ක ඉස්සරහා බ්‍රේක් විතරක් ගහල බයික් එක නවතිනවද :confused:

    යුරාජ් මාමි බයික් එකට නැග්ගම මුලින්ම කරන්නේ බඩ උස්සල අරන් නියමිත පරිදි ටැංකිය උඩ තියන එක.:yes::yes:
    එකකොට ඇඟට පහසුයි කියල කිව්ව.:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,204
    4,372
    113
    ඇයි එන්නද
    ඕක පෙන්නලා හදා ගනින්.
    අපේ ඔෆිස් එකේ එකෙක් 135 එකකම ඔය විදිහට හිර වෙවි තිබිලා බ්‍රේක් ගහන්නෙත් නැතුව එක පාරට හිරවෙල පාර මැද අපතයා ගැහුවා වගේ බිමට පත බෑවෙලා.
    උඹටත් එහෙම කරගන්න ආසද?:eek:

    උබ මාවත් බය කරනවා නේ. මට තියෙන්නෙත් pulsar 135 බොල... දැන් bike එකේ යන්නත් බයයි. :shocked:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Ambooo ban umba maasa 6n 6 ta washer maru karanna wena widiyata break gahanawada... gear ekat ekka piti passa break(tikak) walatat purudu weyan machan. nattan aparadee ban umbe salli..

    Terry - ou padina widiyat tikak balapanava Isuru kivva wagee.. hondama dee umba bike eka hadana place ekata aran gihin brak wala hulan arala denna kiyala kiyanna.... ehema karagena tikak padala balanna eth ehema nam unta kiyala washer check karala balala hadawa ganna..

    ow ow dan saahenna passe break aekai gear aekai use karanawa.. :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ade:sorry::sorry::sorry::sorry::sorry::sorry: athtamada bun
    සිරාවට බන්.දැන් සති 3ක් විතර ඇති ඔය සිද්දිය වෙලා
    යුරාජ් මාමි බයික් එකට නැග්ගම මුලින්ම කරන්නේ බඩ උස්සල අරන් නියමිත පරිදි ටැංකිය උඩ තියන එක.:yes::yes:
    එකකොට ඇඟට පහසුයි කියල කිව්ව.:yes::yes:
    ලොල්:lol:
    උබ මාවත් බය කරනවා නේ. මට තියෙන්නෙත් pulsar 135 බොල... දැන් bike එකේ යන්නත් බයයි. :shocked:
    හි හි කරන්න දෙයක් නැ.ඉන්දියන් කොයි බයික් එකත් එන ලෙඩ ඉක්මනින් හදාගෙන බබා වගේ පාවිච්චි කලොත් හරි.නැත්නම් සොරි.කරුමෙට එන ලෙඩ වලට කරන්න දෙයක් නෑ.මට වෙලා තියෙනවා වගේ :(
    අපේ ඔෆිස් එකේ තියෙන 135 LS 4ම පට්ට ලෙඩ.
    බයික් එක හොඳටම පාවිච්චි කල එකාගේ swing arm එකත් කැඩුනා බන්
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D...........

    Uraj aiyage patharanga badaaa...........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    patta kathawa habai..... lokkaiyeee huuuuu huuuuu........
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    yeas............:yes::yes::yes::yes::yes:

    අපේ ඒවගෙත් හිල් නෑනේ...:eek:(පෑඩ් එකට අහුවෙන හරියේ)
    ඒවුනාට එහෙම කේස් නෑ...:yes:
    සමහරවිට ඒවගේ ඩිස්ක් එකේ ඩිසයින් එක අවුල් ඇති එහෙනම්.:no:[/QUOTE]

    e gana nam dan naha ban...

    ou nedaa... GN eket full solid disk ekak neee tiyenne....

    specially oya break system wala aul walata hetuwa wenne caliper eke sakasma tamai machan.. nadattuwa tamai wadagat.. floting caliper unat brembo type unat nadattu karanna ona hariyata.:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D...........

    Uraj aiyage patharanga badaaa...........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    patta kathawa habai..... lokkaiyeee huuuuu huuuuu........

    කෑම මේසයක් එහෙම ඕනේ නෑලු.:yes:පුටුවක් තිබ්බම ඇතිලු.:no:

    පුටුවෙ වාඩි වුනාට පස්සේ බඩ උඩින් පිඟාන තියාගත්තම මේසෙ උඩ තියාගත්ත වගේලු.:yes::yes:
    ඊට පස්සේ තොපිට කොයින්ද මේවා කියල අහනවලු. :yes::yes::lol:

    tumblr_mr8tengAov1qjrbb7o1_400.jpg
     
    Status
    Not open for further replies.