ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
කවුද ඉමල්ෂා කියන්නේ. ඉමල්ෂට tag ගොඩක් වැටිලා වගේ lol
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙතන ගොඩක් අය පොර ටෝක් දෙනවා කෙල්ලෙක් නැතුව ඉන්න එක සැපයි අරවයි මේවයි කියල.එයාල උනත් ටිකක් කල් යද්දී අඩන්න ගන්නව කෙල්ලෙක් නෑ කියල මොකද යම්කිසි වයසකදී කෙල්ලෙක්(සහකරු/සහකාරිය)ගේ උවමනාව එනවා ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය මොකද මිනිස්සු කියන ජාතියට තනියෙන් ජිවත් වෙන්න අමාරුයි. වයසට ගියාම අපිට අම්ම තාත්ත නෑ සලකන්න ඒ වෙලාවට තමන්ගේ ස්වාමි පුරුෂය හරි බිරිඳ හරි තමයි ලඟින් ඉන්නේ,අපිට ප්‍රශ්නයක් අවම එකට මුනුන දෙන්න උදව් කරන්නෙ. ඒකයි කියන්නේ නියම වයසේදී නියම දේ කරන්න කියල.