එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked::shocked::shocked: :( :(

    duka nadda bun gaththa gaman denna ?

    dukak nam tiyanava podi.. ekai ban ape ekektama dunne.. aduma gaane dakinnavat puluwannee.. nattan Rizan kiyala kandy walama kenek (minhata jade ekak tiyanava vikunanna red & white) magen illuwa FB eke dakala.. dun naha...

    anika matai, mage uwamana valatai set wenne CB4 eka hari jade ekak hari Hona set wennet naha.. sooo good cb4 ekak set una.. heta genava machan. mama photo dannam..:):)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තරමක් ලොකු ඉලෙක්ට්‍රොනිච් කඩවල තියනවා මචෝ ගන් එකයි ගම් කූරුයි.:yes:
    නැත්නම් ඊබේත් තියනව. මෙහෙ ටිකක් ලාබයි.:cool:
    එල එල :cool:

    කීයටද මචන් ගත්තේ...:confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,357
    17,279
    113
    Auckland
    dukak nam tiyanava podi.. ekai ban ape ekektama dunne.. aduma gaane dakinnavat puluwannee.. nattan Rizan kiyala kandy walama kenek (minhata jade ekak tiyanava vikunanna red & white) magen illuwa FB eke dakala.. dun naha...

    anika matai, mage uwamana valatai set wenne CB4 eka hari jade ekak hari Hona set wennet naha.. sooo good cb4 ekak set una.. heta genava machan. mama photo dannam..:):)

    oya bike eka nam mama dannawa :yes::yes: porawa nam danne na. miniha ekata tikak wadi ganak kiyanawa ne.
    cb400 ekakma ganna eka hodayi. jade eka 250 unata petrol karanne aduwen :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    tzr එකේ cowling නැති මොඩල් එකක් ආව. නැතත් බර අඩු වෙන්න කියල ගලවලා වෙන්නත් පුලුවන්. ඒක ගැන නම් නොදනිමි. :nerd:

    කොහොමද yz250f යන්තර 2 ? එකක් මගේ යාලුවෙක් පදින්නෙ. :);)

    හොයාගෙන බැලුවා...:lol:

    යාලුව කොයි එක්කෙනාද?
    මගදි හම්බවුනොත් කතාකරන්නවත් බැරියෑ...:lol::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මේ දවස්වල චෝගම් එකේ වැඩ වැඩි නිසා පල්සර කුකුල් සංගමේ පැත්තේ එන්න බැරි උනා යකුනෙ
    ඔය එන රාජ්ජ නායකයෝ හැම එකාම එක්ක කතාකරන්නත් එපයි බං
    ඊයේ නම් හෙලිකොප්ටරයෙන් හම්බන්ටොට ගිහිං එහෙ වැඩ බලල කතාකොරල ආව බං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල :cool:

    කීයටද මචන් ගත්තේ...:confused:

    මාව මෝල් වුනා මොකක්ද ඇහුවෙ කියල.:baffled::baffled:
    200ක් 300ක් විතර වෙයි බන්.
    හරියට ගාන මතක නෑ.
    හොට් ගන් කියල කියනව මෙහෙ කට්ටිය.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දවස්වල චෝගම් එකේ වැඩ වැඩි නිසා පල්සර කුකුල් සංගමේ පැත්තේ එන්න බැරි උනා යකුනෙ
    ඔය එන රාජ්ජ නායකයෝ හැම එකාම එක්ක කතාකරන්නත් එපයි බං
    ඊයේ නම් හෙලිකොප්ටරයෙන් හම්බන්ටොට ගිහිං එහෙ වැඩ බලල කතාකොරල ආව බං

    මං කෝ කියල අහන්න හිත හිතා හිටියේ...:yes:
    මොකෑ ඉතින් විස්තර...:eek:
    අපි මේ දෙකක් දාපු TDI එක්ක රේස් පදිනවා...:yes::yes:;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ දවස්වල චෝගම් එකේ වැඩ වැඩි නිසා පල්සර කුකුල් සංගමේ පැත්තේ එන්න බැරි උනා යකුනෙ
    ඔය එන රාජ්ජ නායකයෝ හැම එකාම එක්ක කතාකරන්නත් එපයි බං
    ඊයේ නම් හෙලිකොප්ටරයෙන් හම්බන්ටොට ගිහිං එහෙ වැඩ බලල කතාකොරල ආව බං

    :lol::lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ දවස්වල චෝගම් එකේ වැඩ වැඩි නිසා පල්සර කුකුල් සංගමේ පැත්තේ එන්න බැරි උනා යකුනෙ
    ඔය එන රාජ්ජ නායකයෝ හැම එකාම එක්ක කතාකරන්නත් එපයි බං
    ඊයේ නම් හෙලිකොප්ටරයෙන් හම්බන්ටොට ගිහිං එහෙ වැඩ බලල කතාකොරල ආව බං

    e umba monada ban koranne...?? Chogam ekata dan kattiya awada ban nattan me week eke neda enne.. eyala okkoma hambanthotama ynawada kelinma...?:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං මේ කට්ටියගෙන්ම අහන්නේ මොකක්ද ආසම බයික් එක.:confused: ආසම කිව්වේ මොකක්ද ඩ්‍රීම් බයික් එක.:D:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    e umba monada ban koranne...?? Chogam ekata dan kattiya awada ban nattan me week eke neda enne.. eyala okkoma hambanthotama ynawada kelinma...?:):)

    රාජ්ජ නායකයෝ ගොඩක් උන් මගේ යාලුවෝ බං
    උන් ඉතින් අපේ රටට එනවා කියන්නේ ඕකුන්ට මාව මතක් වෙච්චි ගමන් ඔන් මට කෝල් කරපි
    තාම අවේ නෑ එත් උන් එන්නත් කලින් ඉදන් මට කෝල් කරලා කියපි ඔන්න්න අපි එනවා
    කෝල් කරලා විතරක් මදැයි එපාර උන් ඉල්ලයි මචං අරවයින් ටිකක් හොයල දියන් මේවයින් ටිකක් හොයල දියන්

    උන් හම්බන්ටොට යන්නේ නෑ බං. කොලබම පැලපදියම් වෙනවලු

    මහින්ද මාමත් කෝල් කරලා කියපි දැන් ඔය රාජ්ජ නායකයෝ ටික ආවම පොඩ්ඩක් උන්ගන හොයල බලන්න පුටෙ කියල. දැන් ඉතින් බෑ කියන්නද :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං මේ කට්ටියගෙන්ම අහන්නේ මොකක්ද ආසම බයික් එක.:confused: ආසම කිව්වේ මොකක්ද ඩ්‍රීම් බයික් එක.:D:yes::yes:

    Honda NSR500 ( 2stroke ) :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රාජ්ජ නායකයෝ ගොඩක් උන් මගේ යාලුවෝ බං
    උන් ඉතින් අපේ රටට එනවා කියන්නේ ඕකුන්ට මාව මතක් වෙච්චි ගමන් ඔන් මට කෝල් කරපි
    තාම අවේ නෑ එත් උන් එන්නත් කලින් ඉදන් මට කෝල් කරලා කියපි ඔන්න්න අපි එනවා
    කෝල් කරලා විතරක් මදැයි එපාර උන් ඉල්ලයි මචං අරවයින් ටිකක් හොයල දියන් මේවයින් ටිකක් හොයල දියන්
    උන් හම්බන්ටොට යන්නේ නෑ බං. කොලබම පැලපදියම් වෙනවලු
    මහින්ද මාමත් කෝල් කරලා කියපි දැන් ඔය රාජ්ජ නායකයෝ ටික ආවම පොඩ්ඩක් උන්ගන හොයල බලන්න පුටෙ කියල. දැන් ඉතින් බෑ කියන්නද :nerd:

    ආහ් මන් හොයල බැලුව.මාගම්පුර හෝල් එකේ වැසිකිලි කැසිකිලි පවිත්‍ර කරන්න දාල ඉන්නෙ අපේ "පවිත්‍ර" මලයලු......ඒකයි උන්දැ බිසී මේටිකේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් මන් හොයල බැලුව.මාගම්පුර හෝල් එකේ වැසිකිලි කැසිකිලි පවිත්‍ර කරන්න දාල ඉන්නෙ අපේ "පවිත්‍ර" මලයලු......ඒකයි උන්දැ බිසී මේටිකේ

    පට්ටනේ බන්.:lol::lol::yes::yes:

    අමතක වුනා... ෆියූටර් කියන්නේ මචෝ කලවම් ලෝහයක්. ඉන්දියන් ඒවගේ ගොඩක් කෑලි ෆියුටර්.:yes:
    ඔය පල්සර් වල හැන්ඩ්ල් බාර් හයිවෙන කෑලි වගේ ඒව ෆියුටර්. වියදම් අඩුයි මං හිතන්නේ. ඒනිසා පුලුවන් තරම් ඔබල තියනවා කෑලි වලට.:no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අමතක වුනා... ෆියූටර් කියන්නේ මචෝ කලවම් ලෝහයක්. ඉන්දියන් ඒවගේ ගොඩක් කෑලි ෆියුටර්.:yes:
    ඔය පල්සර් වල හැන්ඩ්ල් බාර් හයිවෙන කෑලි වගේ ඒව ෆියුටර්. වියදම් අඩුයි මං හිතන්නේ. ඒනිසා පුලුවන් තරම් ඔබල තියනවා කෑලි වලට.:no:

    oh thx macho man danagena unne.habai unge eewa tak gaala malakada kanna balanawa epaa wenawa :sorry::sorry:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මාව මෝල් වුනා මොකක්ද ඇහුවෙ කියල.:baffled::baffled:
    200ක් 300ක් විතර වෙයි බන්.
    හරියට ගාන මතක නෑ.
    හොට් ගන් කියල කියනව මෙහෙ කට්ටිය.:yes:
    :lol: :rofl:

    එලස්ස්ස්..තෑන්ක්ස් මචන්:cool:
     
    Status
    Not open for further replies.