එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    lesima dee macho 150ya wikunala 200ns ekak ganna eka :nerd:

    ඇයි මචන් එහෙම කරන්න හෙන ගානක් යනවද??:(:(:(

    ow macho.ganakuth yai and macho ohoma modify karahama bike eke balance eka aharemehe awul weida kiyanna be.mokada api modify karana deyakne.anika sahenna modify karala hinda may be ubata wikuna gaddi prashna enna puluwan.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආවා ආවා වටයක් දාලා...:cool:
    පොලෝසියේ මාමලා හෙල්මට් ගනන් ගන්නේ නෑ. මං උන් දිහා බලාගෙනම ගියා..
    නැවැත්තුවෙනෑ....:lol:

    යුරාජ් බඩාගෙ 66ට සීතල සුබ පැතුම්:yes::yes:(රත් කරල ගනිය:growl:)

    එලනේ මං තමා ත්‍රෙඩ් එක කාල තියෙන්නේ...:shocked::shocked::D
     
    :yes::yes: ow bun unta melo gaanak ne :eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයෙත් ලිඳට:lol:
    මේ 2 දැන් එකක් නෙවෙයිනේ.:yes:
    උඹ කියන විදිහට ඉස්සරහා කොටස Hero එකෙනුයි පිටිපස්සේ කොටස Honda එකෙනුයි දාලා තමා ගන්න වෙන්නේ:lol:

    ඇයි බන් හිතා මතාම ලිඳට පනින්නේ:confused:

    ඔය මචෝ මිනිහෙක්ට එකපාරට මොනවහරි දෙයක් වුනාම ශොක් එක වගේ හිටිනවනේ.:yes:
    ඔය ඒක තියෙන්නේ.:yes::yes::sorry:
    හීරෝ හොන්ඩ දෙකඩ වුනා කිව්ව දවසේ ඉඳන් බලාගත්ත අතේ බලන් ඉන්නවලු.:no:
    රෑට හීනෙනුත් කෑගහනවලු හීරෝ...හොන්ඩා... කියල.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: FZ එකක් අරන්, ඔය වැඩේ උනොත්, උඹට ඕක හදන්න යන 1400 වෙනුවට, 14,000ක් වත් ගනී යමහා ටවුන් එකෙන්......... :lol:

    ටෙරියෝ ඇප් ඉසෙඩ් රිපෙයාර් කරන්න යනකොට අඳුම් දෙක තුන්ක් ඇඳන් පල. ඇඳුම් ටිකත් තියල එන්න වෙනව කියල කියන්නේ..:yes::yes::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය මචෝ මිනිහෙක්ට එකපාරට මොනවහරි දෙයක් වුනාම ශොක් එක වගේ හිටිනවනේ.:yes:
    ඔය ඒක තියෙන්නේ.:yes::yes::sorry:
    හීරෝ හොන්ඩ දෙකඩ වුනා කිව්ව දවසේ ඉඳන් බලාගත්ත අතේ බලන් ඉන්නවලු.:no:
    රෑට හීනෙනුත් කෑගහනවලු හීරෝ...හොන්ඩා... කියල.

    :frown::frown::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ගෙවෙන කෑලි කියලා ඕකට වොරන්ටි දෙයි කියලා මම හිතන්නේ නෑ.... මතකනේ මගේ ශොක් එකේ ඔයිල් සීල් එකට හම්බ උනෙත් නෑ..... :angry:

    දැන් අර හීරෝ හොන්ඩා කාරයා දූවගෙන එයි මෙතනට...... :lol:

    මොකක්?:no:

    ගෙවෙන කෑලි?:shocked:
    යකෝ එතකොට එන්ජිමත් ගෙවෙන කෑලි කියල වොරන්ටි නැද්ද?:angry:

    ඉලෙක්ට්‍රොනික් කෑලි වලට නෑ.:no:
    ප්ලෑස්ටික් කෑලි වලට නෑ.:no:
    මොනවටද තියෙන්නේ...:growl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්?:no:
    ගෙවෙන කෑලි?:shocked:
    යකෝ එතකොට එන්ජිමත් ගෙවෙන කාලි කියල වොරන්ටි නැද්ද?:angry:
    ඉලෙක්ට්‍රොනික් කෑලි වලට නෑ.:no:
    ප්ලෑස්ටික් කෑලි වලට නෑ.:no:
    මොනවටද තියෙන්නේ...:growl:

    man ooka ganath podi research ekak kala :yes: ... eeka thama bun bajaj amathara kotas kiyala oya hama thanama kadawal thiyenne.

    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් මාමාගේ 10,000Km වෙන්න කලින්, මගේ 9300ගානෙන් තියෙන සර්විස් එක සෙට් වෙනවා මට..... මම දවසට කිලෝමීටර් 100ක් 200ක් අදිනවා..... :P
    අහ් මගෙත් 9300 තමා.9500න් ම දානවා.ගිය පාර එක කලින්නේ දැම්මේ.
    මම නම් දවසට 26 දුවන්නේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය මචෝ මිනිහෙක්ට එකපාරට මොනවහරි දෙයක් වුනාම ශොක් එක වගේ හිටිනවනේ.:yes:
    ඔය ඒක තියෙන්නේ.:yes::yes::sorry:
    හීරෝ හොන්ඩ දෙකඩ වුනා කිව්ව දවසේ ඉඳන් බලාගත්ත අතේ බලන් ඉන්නවලු.:no:
    රෑට හීනෙනුත් කෑගහනවලු හීරෝ...හොන්ඩා... කියල.
    මේකටනම් හොඳටම රිදෙයි:lol:
    HERO honda amathara kotas hoyana aeka dan kalu nika hoyanawa wage lu
    :P :P :P :lol::lol::lol:

    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    [
    හදන්න බෑ බන් මේ යකාව :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ...:no:
    අපෝ අපේ හීරෝ මාමිව තව ලිඳට දාන්න එපෝ...:sorry:

    හීරෝ හොඳයි, හීරෝ හොන්ඩ හොඳා....යි!:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අහ් මගෙත් 9300 තමා.9500න් ම දානවා.ගිය පාර එක කලින්නේ දැම්මේ.
    මම නම් දවසට 26 දුවන්නේ.

    ah ubai maai laga laga wage yanne macho mage 9200i :) maath inne 9500n daanna thama :yes: me paara company ekenma daaganna kiyala baluwe.EFI checkup ekakuth karaganna eka hodaine :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ නෑ...:no:
    අපෝ අපේ හීරෝ මාමිව තව ලිඳට දාන්න එපෝ...:sorry:

    හීරෝ හොඳයි, හීරෝ හොන්ඩ හොඳා....යි!:P
    හ හා
    හීරෝ මෑන්ස් හින්දම හොඳා.උ මෙවා එච්චර ගනන් ගන්නේ නැතිව අතල් එකේ ඉන්නවනේ.
    11.gif

    අපෝ සමහරු හිටියා උන් හින්දා මට EK එකත් එපා වෙලා හිටියේ
    ah ubai maai laga laga wage yanne macho mage 9200i :) maath inne 9500n daanna thama :yes: me paara company ekenma daaganna kiyala baluwe.EFI checkup ekakuth karaganna eka hodaine :cool:
    එල එල
    පෑලියගොඩ නේද තියෙන්නේ.අපේ ඔෆිස් එකෙක් දවල් ගිහින් උගේ බයික් එකේ ෆ්‍රි ස‍්රවිස් එක කරගෙන ඇවිල්ලා තිබුනා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හ හා
    හීරෝ මෑන්ස් හින්දම හොඳා.උ මෙවා එච්චර ගනන් ගන්නේ නැතිව අතල් එකේ ඉන්නවනේ.
    11.gif

    අපෝ සමහරු හිටියා උන් හින්දා මට EK එකත් එපා වෙලා හිටියේ
    :shocked::shocked::shocked:

    එල එල
    පෑලියගොඩ නේද තියෙන්නේ.අපේ ඔෆිස් එකෙක් දවල් ගිහින් උගේ බයික් එකේ ෆ්‍රි ස‍්රවිස් එක කරගෙන ඇවිල්ලා තිබුනා
    ah aththatama thiyena thana danne macho man gihinma nee :rofl: paliyagodanam hodai :yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරියෝ ඇප් ඉසෙඩ් රිපෙයාර් කරන්න යනකොට අඳුම් දෙක තුන්ක් ඇඳන් පල. ඇඳුම් ටිකත් තියල එන්න වෙනව කියල කියන්නේ..:yes::yes::lol:
    :frown::frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.