එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:shocked: 9300න් නම් ඒ ගානෙන් කරන්න ඕනා.... පහු උනොත් උන්ගේ වොරන්ටි කේස් ලු.... ඔය TDI මාමි තමා මට එහෙම කීව්වේ..... :yes:
අෆ්ෆට එහෙම කේස් එකකුත් තියෙනවා නේ.100 විතර වැඩියෙන් දිව්වට අවුකලක් නැනේ
hehe ne bun attama kiyanawanam nithara duwana ewaye malakada ehema kanne.dan meke ehema wasse gihin awilla aye tika dawasakinne padinne so mala badinna balanawa.mage chain guard eke ehema una thanaka.dannam eeka hari gassuwa
මමනම් වැස්සේ ගිහින් ආවාම මඩ ටික හෝදලා දානවා.නැත්නම් කෙල වෙනවා.
නොර්මල් ගෙදරදි බයික් එක හොදනකොට 1' පේන්ට් බ්‍රෂ් එකක් අරන් අහුමුලුවල තියෙන මඩත් යවනවා.
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hehe aththatama monawada macho hoda oil jaathiya ? mekata daanna one 10W30 oil grade eke ekak :)

    ඇත්තටම ඕකට 30 එකක්ද දාන්න කියල තියෙන්නේ...:confused:

    මං කලින් දැම්මේ 15W40 කැල්ටෙක්ස් එකක්. ඒකනම් දැන් දාල තියන 20W40 එකට වඩා හොඳයි කියල හිතෙනවා..:yes:

    කැස්ට්‍රෝල් එක හොඳයි කියනවා මං දන්නෑ ඒ ගැන. TDI වෙරිමරගාතේ එනකම් ඉන්න වෙයි වගේ. :yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆට එහෙම කේස් එකකුත් තියෙනවා නේ.100 විතර වැඩියෙන් දිව්වට අවුකලක් නැනේ

    මමනම් වැස්සේ ගිහින් ආවාම මඩ ටික හෝදලා දානවා.නැත්නම් කෙල වෙනවා.
    නොර්මල් ගෙදරදි බයික් එක හොදනකොට 1' පේන්ට් බ්‍රෂ් එකක් අරන් අහුමුලුවල තියෙන මඩත් යවනවා.

    මාත් එන්ජින් ෆින් අස්සේ හිටන් සුද්දේ නම් දෙනවා...:D

    සර්විස් කරන්න ගියාම උදේ පටන් ගත්තොත් කලුවර වැටෙනවා සමහර වෙලාවට.:no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එක ගන්නකොට වැල්වලින් මොකක්ද මගුලක් දාල තිබ්බේ.:no:
    ඔයිල් මාරු කරල කැල්ටෙක්ස් එකක් දැම්ම විතරයි සද්දේ වෙනස් වුනා මාරම විදියට එන්ජිමේ.:yes: ගියර් ගැන මීටර් නෑ එච්චර. ගෙනාපු ගමන් ගැරජ් එකට දාල ෆුල් සර්විස් එකක් දාල තමා පදින්න ගත්තේ.:cool:
    ade ehemada ehenam try ekak denna oone :shocked: thx

    මමනම් වැස්සේ ගිහින් ආවාම මඩ ටික හෝදලා දානවා.නැත්නම් කෙල වෙනවා.
    නොර්මල් ගෙදරදි බයික් එක හොදනකොට 1' පේන්ට් බ්‍රෂ් එකක් අරන් අහුමුලුවල තියෙන මඩත් යවනවා.
    ah ow macho harinam ehema karanna one thama :yes: kammali kamata mamanam kelinma garage ekata allala aye anik dawase thama padinna ganne :sorry::shocked:

    ඇත්තටම ඕකට 30 එකක්ද දාන්න කියල තියෙන්නේ...:confused:
    මං කලින් දැම්මේ 15W40 කැල්ටෙක්ස් එකක්. ඒකනම් දැන් දාල තියන 20W40 එකට වඩා හොඳයි කියල හිතෙනවා..:yes:
    කැස්ට්‍රෝල් එක හොඳයි කියනවා මං දන්නෑ ඒ ගැන. TDI වෙරිමරගාතේ එනකම් ඉන්න වෙයි වගේ. :yes::yes::yes:
    ow macho pothe thiyenne eeka thama :yes: arun daanneth eeka thama :yes: balamu TDI koluwagen ahala eegana ehenam
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාත් එන්ජින් ෆින් අස්සේ හිටන් සුද්දේ නම් දෙනවා...:Dසර්විස් කරන්න ගියාම උදේ පටන් ගත්තොත් කලුවර වැටෙනවා සමහර වෙලාවට.:no:
    :shocked: ethakota man witharada bike eka hodanne nette :oo: man hodanne swing arm and thawa godak than mada wela paare yanna lajja hithena gaanata aawama witharai :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ethakota man witharada bike eka hodanne nette :oo: man hodanne swing arm and thawa godak than mada wela paare yanna lajja hithena gaanata aawama witharai :lol:

    මලකඩ කාපු හීරෝ හොන්ඩා එකක් විකිනීමට තිබේ....:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    danne macho hero honda 4T plus da mokakda magulak.matath kenek kiwwa synthetic castrol oil ekak use karanna kiyala :eek: habai daala baluwe nee.macho daana oil eke loku effect ekak thiyenawada gear walata ? mata ehema meter unne ekai netnam kalinma daala balanawa :nerd:

    :yes: ඔයිල් එක මාරු කරපන් මාමේ..... මගේ පල්සරේ අවුලක් තිබ්බා, උදේට, ගියර් එකේ දාලා පොඩ්ඩක් ඉස්සරහට අරන්, ආයේ ක්ලච් එක ඈල්ලුවහම, බඩු ඔටෝම නියුට්‍රල්..... ඒ කාලේ දැම්මේ කැල්ටෙක්ස් එක...... කැස්ට්‍රෝල් එකට මාරු උනාට පස්සේ, ඒ අවුල ආවේ දවස් දෙකක් වගේ.... කලින් හැමදාම උදේට සීන් එක තිබ්බා..... :growl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: ඔයිල් එක මාරු කරපන් මාමේ..... මගේ පල්සරේ අවුලක් තිබ්බා, උදේට, ගියර් එකේ දාලා පොඩ්ඩක් ඉස්සරහට අරන්, ආයේ ක්ලච් එක ඈල්ලුවහම, බඩු ඔටෝම නියුට්‍රල්..... ඒ කාලේ දැම්මේ කැල්ටෙක්ස් එක...... කැස්ට්‍රෝල් එකට මාරු උනාට පස්සේ, ඒ අවුල ආවේ දවස් දෙකක් වගේ.... කලින් හැමදාම උදේට සීන් එක තිබ්බා..... :growl:

    macho castrol ekak keeyak unada macho ? dan ethakota api eeka service center ekata gihin denna oneda ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    macho castrol ekak keeyak unada macho ? dan ethakota api eeka service center ekata gihin denna oneda ?

    :cool: මම ගත්තේ 690/= ක් ලීටරේ කෑන් එක.... ඒක හැබැයි 20W-50W එක.... ඔය රේසින් අනන් මනන් බයිලා නම් නෑ..... :no:

    මම නම් ඔයිල් අරන් යන්නේ කෑන් දෙකක්.... ලූස් දාන්නේ නෑ..... :no: සමහර සර්විස් වල කැල්ටෙක්ස් තියෙනවා.... සමහර ඒවායේ කැස්ට්‍රෝල්...... :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland

    මලකඩ කාපු හීරෝ හොන්ඩා එකක් විකිනීමට තිබේ....:yes::yes:

    දැන් හීරෝ හොන්ඩ නෙවි බං. නික්න්ම් හීරෝ විතරයි (පුස් බයික් හීරෝ)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: මම ගත්තේ 690/= ක් ලීටරේ කෑන් එක.... ඒක හැබැයි 20W-50W එක.... ඔය රේසින් අනන් මනන් බයිලා නම් නෑ..... :no:
    මම නම් ඔයිල් අරන් යන්නේ කෑන් දෙකක්.... ලූස් දාන්නේ නෑ..... :no: සමහර සර්විස් වල කැල්ටෙක්ස් තියෙනවා.... සමහර ඒවායේ කැස්ට්‍රෝල්...... :yes:
    ah araka fully synthetic oil ekak macho 6000km wage duwanna puluwanlu.habai gaana wadi ati 1L.ai bun can dekak geniyanne ? 1L enne eka can ekakak neda ?

    දැන් හීරෝ හොන්ඩ නෙවි බං. නික්න්ම් හීරෝ විතරයි (පුස් බයික් හීරෝ)

    :frown::frown: man unne uba CHOGM hinda thaama busy kiyala :lol:;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah araka fully synthetic oil ekak macho 6000km wage duwanna puluwanlu.habai gaana wadi ati 1L.ai bun can dekak geniyanne ? 1L enne eka can ekakak neda ?



    :frown::frown: man unne uba CHOGM hinda thaama busy kiyala :lol:;)

    ඔය කිව්වට 6000 දුවන්න එපා.:no:

    අඩෝ මං කලින් දාපු කැල්ටෙක්ස් එක 800ක් හරි සත්සිය ගානක් හරි වුනා ලීටරේ...:shocked:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය කිව්වට 6000 දුවන්න එපා.:no:

    අඩෝ මං කලින් දාපු කැල්ටෙක්ස් එක 800ක් හටි සත්සිය ගානක් හරි වුනා ලීටරේ...:shocked:

    ai bun meka macho fully synthetic oil eka. 1L 1400 lu me dan dakke :eek::shocked:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :cool: මම ගත්තේ 690/= ක් ලීටරේ කෑන් එක.... ඒක හැබැයි 20W-50W එක.... ඔය රේසින් අනන් මනන් බයිලා නම් නෑ..... :no:

    මම නම් ඔයිල් අරන් යන්නේ කෑන් දෙකක්.... ලූස් දාන්නේ නෑ..... :no: සමහර සර්විස් වල කැල්ටෙක්ස් තියෙනවා.... සමහර ඒවායේ කැස්ට්‍රෝල්...... :yes:

    20W-50 daanna kiwwe service aeken da?? normally pulsar walata danne nan 20-40 aeka..50 danne samanyen piston aekata badu packet wei kiyala hithena kaaleta thamai..50 aeke thickness aeka wadi nedA??
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔය කිව්වට 6000 දුවන්න එපා.:no:

    අඩෝ මං කලින් දාපු කැල්ටෙක්ස් එක 800ක් හරි සත්සිය ගානක් හරි වුනා ලීටරේ...:shocked:

    mama MOTUL damma aeka paarak athal aekata? motul 5100 kiyala aekak..Heat aekata nan maruwata oroththu denawa machan..aewunata engine aeke aehen mehen nikan vaporize wela wage oil paatata hitinawa hoda rawumak gihin awahama..aeka nan litre aeka rs.850
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ai bun meka macho fully synthetic oil eka. 1L 1400 lu me dan dakke :eek::shocked:

    ඔය 6000කිව්වට කල් යනකොට ලුබ්‍රිකේට් කරන්න තියන හැකියාව අඩුවෙනව කියල තමා අහල තියෙන්නේ.
    කැන්ඩියනුත් කියල තිබ්බ ත්‍රෙඩ් එකක. තව එකකත් තිබ්බ ඉක්මනට ස්ලජ්(ඝන වෙනවා වගේ වැඩක්) වෙන්න බලනව කියල.:yes:

    ඕනවට වඩා හොඳ කරන්න හදන්නත් එපා බයික් එකට.
    එතකොට මොකුත් කරන්න වෙන්නෑ.:no:

    සෙමි සින්තටික් වගේ එකක් බලන්න.:yes:
    ලොක්ක ආවම මතක ඇතුව අහන්න.:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    20W-50 daanna kiwwe service aeken da?? normally pulsar walata danne nan 20-40 aeka..50 danne samanyen piston aekata badu packet wei kiyala hithena kaaleta thamai..50 aeke thickness aeka wadi nedA??

    ඔය සීන් එක මටත් ටිකක් මෝල්. අලුතෙන් එන පල්සර් වලට දාන්න කියල එන්නේ 50 එකලු. අනේ මංදා ඇයි කියලා...:eek:
    මං කම්මැලි කමට එන්ජින් හදල එවනවද දන්නේ නෑ.:growl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය 6000කිව්වට කල් යනකොට ලුබ්‍රිකේට් කරන්න තියන හැකියාව අඩුවෙනව කියල තමා අහල තියෙන්නේ.
    කැන්ඩියනුත් කියල තිබ්බ ත්‍රෙඩ් එකක. තව එකකත් තිබ්බ ඉක්මනට ස්ලජ්(ඝන වෙනවා වගේ වැඩක්) වෙන්න බලනව කියල.:yes:

    ඕනවට වඩා හොඳ කරන්න හදන්නත් එපා බයික් එකට.
    එතකොට මොකුත් කරන්න වෙන්නෑ.:no:

    සෙමි සින්තටික් වගේ එකක් බලන්න.:yes:
    ලොක්ක ආවම මතක ඇතුව අහන්න.:D

    ah ow habai.minihagenuth ahala balannam man macho.thx
     
    Status
    Not open for further replies.