ඔය සීන් එක මටත් ටිකක් මෝල්. අලුතෙන් එන පල්සර් වලට දාන්න කියල එන්නේ 50 එකලු. අනේ මංදා ඇයි කියලා...
මං කම්මැලි කමට එන්ජින් හදල එවනවද දන්නේ නෑ.![]()
aekane machan..nikan engine aeka gewaganna karana wadak ne oka..habai mehema deyak thiyanawa macho..pulsar aeke engine oil maara ikmanata kara wenawa..monawa dammath machan km800 yaddi kara wela thiyenne..aenisa indian kaaraya ohoma kiwwada danne naha..aeth anemanda piston aekada badu wenne nadda 50 daala..poddak hoyala balanna ona










