එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔය සීන් එක මටත් ටිකක් මෝල්. අලුතෙන් එන පල්සර් වලට දාන්න කියල එන්නේ 50 එකලු. අනේ මංදා ඇයි කියලා...:eek:
    මං කම්මැලි කමට එන්ජින් හදල එවනවද දන්නේ නෑ.:growl:

    aekane machan..nikan engine aeka gewaganna karana wadak ne oka..habai mehema deyak thiyanawa macho..pulsar aeke engine oil maara ikmanata kara wenawa..monawa dammath machan km800 yaddi kara wela thiyenne..aenisa indian kaaraya ohoma kiwwada danne naha..aeth anemanda piston aekada badu wenne nadda 50 daala..poddak hoyala balanna ona
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අන්තිමට මොකටවත් වොරන්ටි නෑ කියලා තමා කියන්න තියෙන්නේ.... හොට්ටේ වොරන්ටිය..... :angry:

    man warranty ganna katha kalama un kiyanawa oka geuna hati wisthara karanna kiyala:angry::angry::angry::angry: mona ekada bola oka gewana widiya balanne.:frown::frown::frown::frown:..munge ammala thama mathak wenne:growl::growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මොන හතර බීරි කතාවක්ද බන් ඒ...:confused:
    බ්‍රේක් වොෂර්ද ගෙවුන හැටි විස්තර කරන්න්න කිව්වේ...:shocked:

    යකෝ මුං මොන රෙද්දවල්ද මේ අහන්නේ...:growl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    man warranty ganna katha kalama un kiyanawa oka geuna hati wisthara karanna kiyala:angry::angry::angry::angry: mona ekada bola oka gewana widiya balanne.:frown::frown::frown::frown:..munge ammala thama mathak wenne:growl::growl::growl::growl:

    maara magulakne bun eeka.owa bala balada padinne ethakota.ado uba salli deela daanna epa warrantyma claim karapan man nam kiyanne.eeth ube safety ekata ithin ikmanatama daaganna wenawa ekai wade
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    20W-50 daanna kiwwe service aeken da?? normally pulsar walata danne nan 20-40 aeka..50 danne samanyen piston aekata badu packet wei kiyala hithena kaaleta thamai..50 aeke thickness aeka wadi nedA??

    :shocked: මෙතනින් බලපන් මචන්... පරණ ආව ඒවට තමා 20W-40 දැම්මේ.... අළුත් ඒවට 20W-50 බං..... TDI කිව්වෙත් එහෙම.... මෙතන තියෙන්නෙත් එහෙම...... :yes:

    Code:
    http://www.bajajauto.com/services_genuine_oils.asp
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :frown: ටෙරියෝ අත අරින්න එපා..... වොරන්ටි ගනින් ඕකට..... ගෙවිච්ච හැටි අහනවානම්, කියපන්, මම බයික් එක කිලෝ මීටර් 4000කට කිට්ටුව පදිද්දි, බ්‍රේක් ගහන්න උනා.... ඉතින් බ්‍රේක් ගහද්දි මේක ගෙවුනා කියපන්..... උඹ බලාගෙන හිටියේ කියපන් ගෙවෙනවා ටික ටික..... :angry: රෙද්ද...... :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ටෙරියෝ අත අරින්න එපා..... වොරන්ටි ගනින් ඕකට..... ගෙවිච්ච හැටි අහනවානම්, කියපන්, මම බයික් එක කිලෝ මීටර් 4000කට කිට්ටුව පදිද්දි, බ්‍රේක් ගහන්න උනා.... ඉතින් බ්‍රේක් ගහද්දි මේක ගෙවුනා කියපන්..... උඹ බලාගෙන හිටියේ කියපන් ගෙවෙනවා ටික ටික..... :angry: රෙද්ද...... :frown:

    මොකක්ද බොල වොශර් ගෙවෙනවා කියන කතාව?:shocked: වොශර් තැම්බිලා සවුත්තු වෙලා ඇදිල ලොකුවෙලා යනවා. බජාජ් එකේ එවුන්ට හොඳටම මෝල්ද?:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ටෙරි මාමේ, ඕක කම්පැණි දාලා පෙන්වපන්.... ඔය ඩීලර් කාරයෝ හෙන කම්මැලි වොරන්ටි කේස් වලට...... :angry:
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    [FONT=&quot]බජාජ් පල්සර් 150 / 180 ටිකක් පරන ඒවා (ජේ නම්බර් වගේ) පදින අය ඉන්නව ද[/FONT]

    [FONT=&quot]ප්ලීස් මට ලොකු උදවිවක් ඕනේ[/FONT]
    [FONT=&quot]පල්සර් එකක් තියෙනවා හැබැයි බීට් එක තියලා (ස්පෝක් වීල් / ඉදිරි ඩිස්ක් බ්රේක්)[/FONT]
    [FONT=&quot]මට දැනගන්න ඕනෙ මේ ටිකයි[/FONT]
    [FONT=&quot](මගේ බජට් එක ලොකු ගානක් නෙමෙයි උපරිම 65000 විතරයි)[/FONT]
    [FONT=&quot]බයික් එක තියෙන්නෙ අයි ඩී එච් එක හරියෙ (ඉක්මන් එකේ දාල තියෙනවා)[/FONT]
    [FONT=&quot]නෝමල් කලු 2න්ඩ් හෑන්ඩ් සයිලන්සර් එකක් කීයක් වෙයි ද[/FONT]
    [FONT=&quot]එන්ජිම හදන්න වෙයි ද (ක්ලච් ප්ලේටි / චේන් ස්පොකට් ඇරැනහම)(මොකද 2 ටම 4000 විතරනෙ යන්නෙ අලුතෙන්ම කම්පැණිම)[/FONT]
    [FONT=&quot]ප්ලීස් ස්පෝක් බයික් පදින හරි මේ ගැන දන්න අයහරි විතරක් උදව්වක් දෙන්න [/FONT]
    [FONT=&quot](ඇලෝ වීල් දෙකකුත් දාන්න අදහසක් තියෙනවා ඊට කලින් මේකට කියක් යයිද කියල බලන්න ඔනේ)[/FONT]
     
    පොඩ්ඩක් ඉන්න මචෝ අපේ Isuru Nyanajith Bandara ආවම ගනන් මිනුම් එක්ක හරියට විස්තර කියයි.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machans la
    pulsar 135 Ls or Discover 125 ST eka wada honda

    මටනම් 135 එක හොඳයි කියල හිතෙනවා ඔය දෙක විතරක් සලකනවනම්.

    ඔය දෙකම පදින කට්ටිය ඉන්නවා එයාල ආවම හොඳ උත්තරයක් දෙයි.:D
     
    • Like
    Reactions: Black King

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ අදත් හීරෝ + හොන්ඩා කුකුළට රිදිලා දූවගෙන ඈවිත්.... :lol:

    :lol::lol::lol:
    පව් ඕයි අපේ හීරෝ කාරය....:sorry:
    මං නම් නෑ ඕවට ඕං.:no:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machanla, mama mage 135LS dila 200NS ganna kiyala beluve.
    200 eka padina kattiya mokada e gena kiyanne. tel karanne kiyak vageda? mata meka ganna epa kiyala yaluwo samaharu kiyanawa, tel karannema nehe kiyala. but 135LS ekanam tel supiriyatama karanawa. Idea ekak dipan bunZ:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    129Kg බරයිලු 143Kg වලට වඩා...... මේ හීරෝ හොන්ඩා කුකුළා වැස්සකටවත් ඉස්කෝලේ ගිහින්ද මන්දා...... ?? :rolleyes: :P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    [FONT=&quot]බජාජ් පල්සර් 150 / 180 ටිකක් පරන ඒවා (ජේ නම්බර් වගේ) පදින අය ඉන්නව ද[/FONT]

    [FONT=&quot]ප්ලීස් මට ලොකු උදවිවක් ඕනේ[/FONT]
    [FONT=&quot]පල්සර් එකක් තියෙනවා හැබැයි බීට් එක තියලා (ස්පෝක් වීල් / ඉදිරි ඩිස්ක් බ්රේක්)[/FONT]
    [FONT=&quot]මට දැනගන්න ඕනෙ මේ ටිකයි[/FONT]
    [FONT=&quot](මගේ බජට් එක ලොකු ගානක් නෙමෙයි උපරිම 65000 විතරයි)[/FONT]
    [FONT=&quot]බයික් එක තියෙන්නෙ අයි ඩී එච් එක හරියෙ (ඉක්මන් එකේ දාල තියෙනවා)[/FONT]
    [FONT=&quot]නෝමල් කලු 2න්ඩ් හෑන්ඩ් සයිලන්සර් එකක් කීයක් වෙයි ද[/FONT]
    [FONT=&quot]එන්ජිම හදන්න වෙයි ද (ක්ලච් ප්ලේටි / චේන් ස්පොකට් ඇරැනහම)(මොකද 2 ටම 4000 විතරනෙ යන්නෙ අලුතෙන්ම කම්පැණිම)[/FONT]
    [FONT=&quot]ප්ලීස් ස්පෝක් බයික් පදින හරි මේ ගැන දන්න අයහරි විතරක් උදව්වක් දෙන්න [/FONT]
    [FONT=&quot](ඇලෝ වීල් දෙකකුත් දාන්න අදහසක් තියෙනවා ඊට කලින් මේකට කියක් යයිද කියල බලන්න ඔනේ)[/FONT]

    PM aekatath reply damma machan..
    anith ayatath danaganna aekkama kiyannam apahu..Pulsar aeke silncer aeke Catalytic converter aeka thiyana aeka thamai dan wikunanna godak thiyenne..oyage J number aeke catelytic converter aekak naha..But prashnayak naha aluth aeka set karanna puluwa..habai mama danna widihata okata awe silver silncer aeka..Company aeke silncer aeka rs.16000 :shocked::shocked:..Habai janaka motors aeke rs7200..arunge raththaran walin hadala da danne naha :P aenisa baya nathuwa janaka aeke silncer aeka ganna ona kenek..mage yaluwek dan awurud 3k thisse aethanin silncer aekak aragena use karanawa kisi awulak naha..alloy wheel karana aeka nan chuttak kathandara wadak..mokada oyage thiyenne UG 2 pulsar aekak..okata alloywheel gahanna wenne UG 3 model aeken..UG 4,UG 4.5 aewage tikak amarui aewage nut set wena places wenas..Alloy wheel deka nan 2nd hand 3000kata aduwen aran dennam..mama thana kiyannam gihin mage nama wikunala ganna :P..anik deya thamai mey clutch plate kiyana aewa engine oil maaru karanawa wage maaru karanna ona naha. :P :P clutch plate daanna ona gear watenne nathi weddi aehema naththan bike aeka race kalata pickup naha wage(slugish) thiyanawa nan thamai..anika compnay clutch plate ona naha daanna ENDURENCE :cool:clutch plate..set aekama 1200k da koheda..kohomahari mata clutch plate pressure plate set aekatama giye 1700..Ape TDI gen wadi wisthara ahanna ENDURENCE clutch plate gana..
     
    Last edited:
    • Like
    Reactions: akila663
    Status
    Not open for further replies.