රත්තරං;15880099 said:මට රතු සුපිරි එකක් කීයකට ගන්න පුලුවන් වෙයිද?
මම තාම 10000ක් වත් වියදම් කලේ නෑ බන්. වික්කොත් ලක්ශ 13ක් ලාභයි. කාර් විකුනලා කවදා හොයන්නද බන් එච්චර. මට තාම මෝල් වගේ බන් මේක වික්කේ ඇයි කියලා.RMV එකෙනුත් චෙක් කරලා ගත්තේ. අව්රුදු 6ක් එකම අයිතිකාරයා. ඌ මේක වැඩිය දුවල නෑ, ගෑනුයි ලමයිනුයි රොත්තම යන්න විතරලු පාවිච්චි කලේ. අල්ලා දෙවියන්ගේ පිහිට තමා මචන්
එක මචන් වෙලාව තමා ගානක් කියන්න අමාරුයි.
මම දන්න පට්ටම කන්ඩිෂන් එකක් මාස 6 කට විතර කලින් 47 කට දුන්නෙත් සැහෙන අමාරුවෙන්. එකේ ලගින්වත් ඕක තියන්න බැරි වෙයි.
අනේ මන්ද. උඹට හොඳටම ෂුවර්ද ඔක 44 කට ඉල්ලුව කියල.




)
