e-bay උදව්වක් ඔනේ සහෝදර වරුනී
මට පුංචි උදව්වක් ඔනේ සහෝදර වරුනී... මම අහලා තියනවා e-bay සයිට් එක ගැන නමුත් වැඩි විස්තරයක් දන්නේ නෑ... මම e-bay එකෙන් බඩු ගන්නවනම් අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනෙද? අපි ගන්න බඩු වල වටිනාකම විතරද ගෙවන්න ඔනේ? දැන් free shipping කියලා තියන ඔරලෝසුවක් 10$ නම් (1$ = 110RS කියා සිතුවොත් ) එකේ අපි ගෙවන්න ඔනේ 1100/= විතරද? මට පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?

(additionally-HNB or COM card eka paypal walata link karata passe bank ekata call karala active karaganna)