එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    yako ehema bajaj 2ke koleta danna epa harida?
    mama 90 ehath gihin tiyanawa but nut bolt helenawanam boru,

    hehe boru neme bun.ekkenekge swing arm kadila thawa kenekge issaraha fork eka kadila ,thawa kenekge brake lock wenawalu ithin balaagena :sorry: parissamin padapalla :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බජාජ් එකක වැඩිම ගිහින් තියෙන්නෙ ඩිස්කවර් 135 එකක 70ට. 70ට ආව විතරයි ඉස්සරහ කවුලින් එක දෙදරල හූ කියන්න ගත්තා... :lol:

    GN එකේ 3 පාරක් 90ට ගිහින් තියනව.(එක පාරක් ඩබල් දාල) දෙදරිලි බැලන්ස් නැතිවෙන ඒව මොකුත්නෑ.:)
    ඊට වඩා ගියෙ නැත්තෙ මට ඕනේ නෑ කියල හිතුන නිසා.
    110 පනී කියල හිතෙනව කෙරෝලට ඇල්ලුවොත්. ඒත් ටොප් ස්පීඩ් බැලිල්ල මට අල්ලන වැඩක් නෙමේ.:no:

    අපේ තාත්ත නම් 100ට ගිහින් තියනව.:shocked::yes::yes:
     
    ඇත්තට කෑලි හැලුනත් බයික් එක ෂුවර් පිට පදින්න තියෙන්න ඕනෙ බන්. :yes::yes:
    චමිත් මාම කිව්වේ ඔෆිස් එකේ එකෙක් ටෙරිය පොලේ ගැහුව වගේ වැටුන කියල බ්‍රේක් හිරවෙලා.:lol::no:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    hehe boru neme bun.ekkenekge swing arm kadila thawa kenekge issaraha fork eka kadila ,thawa kenekge brake lock wenawalu ithin balaagena :sorry: parissamin padapalla :cool:

    Pissuda yako, velawata service karala, kiri toiya wage tiyan innawanam mokuth case ne, mama nam velawata oil maru karala athal ekata tiyanawa bik eka, kawadawathma bajaj delar dala ne gaththata passe... gannakata 5500k duwala tibba....
    boruwata baya nokara hitu:oo::oo::oo:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    matath maara dukai bun bajaj porawal gena :( gewena keeli walata warranty ne kiyala dana gaththama aduna :( apenam thottle body eka damage unoth engimakma daala denawa :cool::cool::cool:

    Yako gewena keli kohomath ona jathiyaka gevenawa, uba nikan kiyanne gevena hema kellatama warranty denna ona kiyalada?
    oluwa vedunada? netnam Fullface helmet nethuwa gihin Accident unada?:lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    petrol karanne 40i.. parana 200 aeka nan eetawada karanawa kiyala use karana aya kiyanawa..aluth aeka nan 40i thamai..eeta wada wadiyen karanawa kiyala kawuruhari kiyanawa nan aniwa aeyaka 3rd gear aeken passe gear daala nathuwa athi :P :P mehemai machan wade thiyenne umbe 135 aekata wada nan 200NS aeka hodai..aeth methana inna godak ayage personal opinion aeka thamai indian kattakata laksha 4k (419000 including VAT) gewanne aparade kiyana aeka..aenisa aeka gana poddak hithala balanna..bike aeke adu padu kiyanna wath thaama hariyata bike aekak penna naha machan garage aekaka wath..mama aekak ride karala thiyanawa..mata hithena widiha da aehema naththan gear 6 hinda da danne naha..mage 180 aeka eeta wada laga pickup..

    :):):)

    මචන්ලා ඔච්චර ගානක් ඇත්තටම තියනව නම් අනිවා ජපන් එකක් ගන්න. වොරන්ටි නෑ තමා ඒත් ඒත් කරන්න වියදමක් නැති තරම්. ජපන් බයික් ලක්ස 3-4 වගේ දාල ගත්තොත් හොදම බයික් එකක් ගන්න පුලුවන්. ඔය ගනන්ම පෙට්‍රල් කරන 200-250 බයික් තියනව ජපන් එව්වගෙ. එහෙම බයික් වල ඉන්දියන් වලට වඩා ලාබයි පාවිච්චිය. මම අත්දැකිමෙන් කියන්නෙ. මම කලින් පැදපු tricker බයික් එක town එකේ 33-34 වගේ පෙට්‍රල් වැඩ කරා. තදටම පැද්දත් 30-32 වැඩ කරා. අනික ඒකට දාන්න එන japan dunlop tire set එකත් 21-22 වගේ යන්නෙ දෙකටම. මම දැක්ක හොදම බයික් එක ඒක අපේ රටට හැම අතින්ම ගැලපෙන. දැන් පදින XR එකත් හොදයි. මේක නම් තදට පැද්දොත් 25-28 වැඩ කරන්නෙ. .:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mamath kanne bonne nathuwa salli aekathu karanawa VTR aekak hari CB4 s aekak hari ganna :sorry: :P pulsar aeka dunnoth ganna puluwan aeth machan ape podi podi gaman walata loku bike aekak hariyanne naha ne..anika mama meka supiriyatama haduwa..aenisa denne nathuwa aekak ganna hithan inne :)

    :cool: කෝ කෝ ෆොටෝ දාපියෝ අපිට බලන්න..... :)
     
    • Like
    Reactions: agrmrs

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බජාජ් එකක වැඩිම ගිහින් තියෙන්නෙ ඩිස්කවර් 135 එකක 70ට. 70ට ආව විතරයි ඉස්සරහ කවුලින් එක දෙදරල හූ කියන්න ගත්තා... :lol:

    GN එකේ 3 පාරක් 90ට ගිහින් තියනව.(එක පාරක් ඩබල් දාල) දෙදරිලි බැලන්ස් නැතිවෙන ඒව මොකුත්නෑ.:)
    ඊට වඩා ගියෙ නැත්තෙ මට ඕනේ නෑ කියල හිතුන නිසා.
    110 පනී කියල හිතෙනව කෙරෝලට ඇල්ලුවොත්. ඒත් ටොප් ස්පීඩ් බැලිල්ල මට අල්ලන වැඩක් නෙමේ.:no:

    අපේ තාත්ත නම් 100ට ගිහින් තියනව.:shocked::yes::yes:

    GN gana kawara katha da machan pitipassata teeth 38 sprocket aekak daala chain link 3k adu karala ganin..120 ta ma yanna puluwan..mama gihin thiyanawa :D mage dan thiyana pulsar aeke mama 115ta gihin thiyanawa moratuwa hariye..apache aekak aekka gemak set wela..habai machan mage aeke nan mama 100ta ona tharan yanawa kisima kallak hellenne nan naha..UG3 pulsar aekak hinda da danne naha kisima hellillak dedarillak naha
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    hehe boru neme bun.ekkenekge swing arm kadila thawa kenekge issaraha fork eka kadila ,thawa kenekge brake lock wenawalu ithin balaagena :sorry: parissamin padapalla :cool:

    mehemane machan bike aeka common weddi thamai ithin leda thiyanawada nadda kiyala danne :P dan balapan umbe oya FI thiyana bike lankawe keeyak withara thiyanawada kiyala mama kiwwe paare duwana aewa..:P glamour neda bike aeka..parana glamour nan mama dakala thiyanawa..:P ithin owath wadiya paare duwanna gaththa nan leda hoya ganna puluwan :P dan jade wala CDI awul yanawa kiyala hema jade aekama maga nathara wela thiyanawa umba dakala thiyanawada?? naha ne?? aethakota pulsar swing arm kadila hama aekama dakala thiyanawa da?? naha ne?? ammapa mama nan thaama aeka pulsar aekak dakala naha box section swing arm aekak kadila..aehema kadenawa nan ban ithin aniwa uwa 10wheeler aekak bike aeka udin wath yanna ona.. :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බජාජ් එකක වැඩිම ගිහින් තියෙන්නෙ ඩිස්කවර් 135 එකක 70ට. 70ට ආව විතරයි ඉස්සරහ කවුලින් එක දෙදරල හූ කියන්න ගත්තා... :lol:

    GN එකේ 3 පාරක් 90ට ගිහින් තියනව.(එක පාරක් ඩබල් දාල) දෙදරිලි බැලන්ස් නැතිවෙන ඒව මොකුත්නෑ.:)
    ඊට වඩා ගියෙ නැත්තෙ මට ඕනේ නෑ කියල හිතුන නිසා.
    110 පනී කියල හිතෙනව කෙරෝලට ඇල්ලුවොත්. ඒත් ටොප් ස්පීඩ් බැලිල්ල මට අල්ලන වැඩක් නෙමේ.:no:

    අපේ තාත්ත නම් 100ට ගිහින් තියනව.:shocked::yes::yes:

    mamath bajaj ekaka wedima wegen gihin thiyenne Discover 135 'T" number ekaka.
    3dena dala 95ta giya e bike eke.mama dekapu hodama 135 eka.
    e erenne XR 250ka gihin thiyenawa 70ta withara.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    mehemane machan bike aeka common weddi thamai ithin leda thiyanawada nadda kiyala danne :P dan balapan umbe oya FI thiyana bike lankawe keeyak withara thiyanawada kiyala mama kiwwe paare duwana aewa..:P glamour neda bike aeka..parana glamour nan mama dakala thiyanawa..:P ithin owath wadiya paare duwanna gaththa nan leda hoya ganna puluwan :P dan jade wala CDI awul yanawa kiyala hema jade aekama maga nathara wela thiyanawa umba dakala thiyanawada?? naha ne?? aethakota pulsar swing arm kadila hama aekama dakala thiyanawa da?? naha ne?? ammapa mama nan thaama aeka pulsar aekak dakala naha box section swing arm aekak kadila..aehema kadenawa nan ban ithin aniwa uwa 10wheeler aekak bike aeka udin wath yanna ona.. :lol::lol:
    eka nam eththa machan.hema bike ekatama ekama lede e widihata enne ne.

    eth swing arm eka kedune nam ape office eke 135LS ekaka.bajaj eke unuth anatha una e siddiya kiwwama:lol:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා 135 එකේ හරියටම petrol කොච්චර කරනවද ? සමහර එවුන් කියනවා 60 ක් කරනවලු. මගෙනම් උපරිම 40-45 අතර:sorry:. මීට වඩා කරනවානම් මොකක්ද මගේ එකේ අවුල:(:oo::oo::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    mehemane machan bike aeka common weddi thamai ithin leda thiyanawada nadda kiyala danne :P dan balapan umbe oya FI thiyana bike lankawe keeyak withara thiyanawada kiyala mama kiwwe paare duwana aewa..:P glamour neda bike aeka..parana glamour nan mama dakala thiyanawa..:P ithin owath wadiya paare duwanna gaththa nan leda hoya ganna puluwan :P dan jade wala CDI awul yanawa kiyala hema jade aekama maga nathara wela thiyanawa umba dakala thiyanawada?? naha ne?? aethakota pulsar swing arm kadila hama aekama dakala thiyanawa da?? naha ne?? ammapa mama nan thaama aeka pulsar aekak dakala naha box section swing arm aekak kadila..aehema kadenawa nan ban ithin aniwa uwa 10wheeler aekak bike aeka udin wath yanna ona.. :lol::lol:

    හීරෝ හොන්ඩ (දැන් නිකං හීරෝ) කුකුලගේ බොරු බං ඔය. ගැලමර් FI ලංකාවේ බයික් ලක්ස 5 කට එකක් වගේ තියෙන්නේ. තියෙන උනුත් වැඩිය දුවන්නේ නෑ මන් හිතන්නේ FI අව්ලක් අවොත් හදන්න ඉන්දියාවට පටවන්න වෙයි කියල. ඉතින් කොහිද ලෙඩ ?
    වැඩිය තියෙන ජනප්‍රිය බයික් වල ලෙඩ වැඩි ඒ මොකද හැම එකාගවම තියෙන බයික් වල මොකක්හරි ලෙඩක් අඩුපාඩුවක් ඔය එක එක විදිහට පදින උන් දකිනවනේ.

    බජාජ් බයික්ස් වලට පාර්ට්ස් නම් අඩු ගානට ඕනිම තැනක ගන්න තියේ. හීරෝ නම් පාර්ට්ස් ගණන් ටිකක් වැඩි කියල සර්විස් බුවෙක්ම කිව්ව. හැම තැනම ඇත්තෙත් නෑ. දැන් අලුත් හීරෝ එකකට පරණ කැලි දැම්මොත් එකේ හීරෝ හොන්ඩ නම. අයියෝ වෙළද නාම ප්‍රශ්නයක් එයිද දන්නේ නෑ

    එලකිරියේම එකෙක් හීරෝ විතරක් නමින් අලුතෙන් එන හන්ක් එකක් අරන් මොකක්ද එංජින් අව්ලක් ගැන කිව්ව. උන්ගේ බයික් විකිනෙන්නේ නැතුව දැන් අවරුදු 5ක් වොරන්ටි දෙනවලු

    ආ තව එකක් ඔය හීරෝ, බජාජ, tvs මොන බයික් එකෙත් සමහර කැලි ඉන්දියාවේ එකම කොම්පැණි වල හදන එව්වාලු බං :lol: මේකට නම් හීරෝ කුකුල මානසිකව වැටෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මචන්ලා 135 එකේ හරියටම petrol කොච්චර කරනවද ? සමහර එවුන් කියනවා 60 ක් කරනවලු. මගෙනම් උපරිම 40-45 අතර:sorry:. මීට වඩා කරනවානම් මොකක්ද මගේ එකේ අවුල:(:oo::oo::oo:

    උඹ කියන්නේ පල්සර135එල්එස් ද ඩිස්කවර්135 ද ?

    මගේ පල්සර135එල්එස් තියෙන්නේ එකේ 60-65 පැට්‍රොල් වැඩ. හැබැයි මම ගොඩක් ස්පීඩ් නම් යන්නේ නෑ.
     
    Status
    Not open for further replies.