sinhala font drivers loku udawwak.

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    අපි සිංහල ටයිප් කරනකොට වර්ඩ් වල ඇලපිලි ඉස්පිලි හරියට එන්නෑනෙ එකට සොෆ්ට්වෙයා එකක් තියෙනව නේද ? ඒක කාගාව හරි තියෙනවනම් මට දෙන්නකො ලොකු හදිස්සියක් මචන්ල:sorry::sorry::sorry:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    MS office වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න එපා. office සපෝස්ට් කරන්නේ නෑ යුනිකොඩ් වලට.
    office 2013 නම් වැඩ