එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :lol: ගෙවල් වල පුස් කකා තියෙන හීරෝ + හොන්ඩා බයික් වල නම් ඉතින් ලෙඩ එන්නේ නැතුව ඈති....... :lol: දුවන වාහන වලනේ ලෙඩ එන්නේ.....

    :lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ඔව් ඔව්.... මම හිතුවේ හොද මොඩිෆයි පාරක් දාලා ඈති කියලා....... :cool:
    lokka oya me para demme Castrol oil eka neda?eka hodaida?

    mage gear wala thada gathiyak thiyenawa den.
    mage bike ekata set wenne SAE 20w40 eka oya dala thibba site eke widihata.
    http://www.castrol.com/castrol/sectiongenericarticle.do?categoryId=82914638&contentId=7018616

    company eken servive eka karaddi apita oil gihin denna puluwanda danne ne neda?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    1077949_538851849513718_279271552_n.jpgf

    ඒ ඒ මිනිස්සු කොල්ල කාලෙ ගත්ත ඒව.:growl: තාමත් පදිනව යකෝ...:angry:

    ade ehemada case eka....:baffled::baffled::baffled::baffled::baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    මචන්ලා pulsar 135 එකේ gear එකේ ඉදලා N කරන්න අමාරුනේ බන්,

    මම කරන්නේ 1st එකට දාලා switch එකෙන් engine එක off කරන එක
    ඊට පස්සේ එකක් උඩට කැඩුවම N

    එහම කරාට මෝලට අවුලක් නැ නේද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මචන්ලා pulsar 135 එකේ gear එකේ ඉදලා N කරන්න අමාරුනේ බන්,

    මම කරන්නේ 1st එකට දාලා switch එකෙන් engine එක off කරන එක
    ඊට පස්සේ එකක් උඩට කැඩුවම N

    එහම කරාට මෝලට අවුලක් නැ නේද

    ඕක හැටි බං
    පල්සර් වල ඇන්ජින් ස්ටාර්ට් එකේදී නිව්ට්‍රල් කරන්න අමාරුයි
    අපි කරන්නෙත් ඔය විදිහට තමා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක හැටි බං
    පල්සර් වල ඇන්ජින් ස්ටාර්ට් එකේදී නිව්ට්‍රල් කරන්න අමාරුයි
    අපි කරන්නෙත් ඔය විදිහට තමා

    TrollFaceDancing_large.gif
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    itin yako 8k gehuwama madida baya nethuwa 500Km yanna puluwanne athal ekema:lol::lol::lol::lol:
    :growl::growl::frown::frown:
    :lol: ගෙවල් වල පුස් කකා තියෙන හීරෝ + හොන්ඩා බයික් වල නම් ඉතින් ලෙඩ එන්නේ නැතුව ඈති....... :lol: දුවන වාහන වලනේ ලෙඩ එන්නේ.....
    apo 500 madine bun duwana ekakata.man me aduwenuth duwala mata dan full tank gahuwath madi wage :shocked:

    මචන්ලා pulsar 135 එකේ gear එකේ ඉදලා N කරන්න අමාරුනේ බන්,

    මම කරන්නේ 1st එකට දාලා switch එකෙන් engine එක off කරන එක
    ඊට පස්සේ එකක් උඩට කැඩුවම N

    එහම කරාට මෝලට අවුලක් නැ නේද
    ehema awulak ne bun kohomath nawaththala thiyeddi neutral eke thiyanna epa pallamaka ehemanam 1st eke lock wenna deela side stand gahanawa mamanam.ape eewa all 4 up gears so neutral karanna lesi but man kawadawath netral karanne :) switch eken off karannath onne bun issaraha brake allala clutch eka hemeeta diyan , bakas gaala hitiyanawa lassanata :lol:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඕක හැටි බං
    පල්සර් වල ඇන්ජින් ස්ටාර්ට් එකේදී නිව්ට්‍රල් කරන්න අමාරුයි
    අපි කරන්නෙත් ඔය විදිහට තමා

    mage aeketh ae case aeka thiyanawa.habai neutral karannama ona nan traffic light aekaka wage clutch aeka baagayak release karala laawata gear padal aekata thattuwak denna..neutral wenawa..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය glamour FI එකේ ලොකුවට FI කියල ගහල තියන්වද?:baffled:
    මං අද එකක් දැක්කා....:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mage aeketh ae case aeka thiyanawa.habai neutral karannama ona nan traffic light aekaka wage clutch aeka baagayak release karala laawata gear padal aekata thattuwak denna..neutral wenawa..

    moko bun traffic light waladi neutral karanne ? :shocked: ubalage selfstart wada nedda :shocked::oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය glamour FI එකේ ලොකුවට FI කියල ගහල තියන්වද?:baffled:
    මං අද එකක් දැක්කා....:lol:

    hero gahana eka pajaathai bun.hero honda eke PGM FI kiyala cowling wala enne :) api laga oya soobana wada neene :lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    moko bun traffic light waladi neutral karanne ? :shocked: ubalage selfstart wada nedda :shocked::oo::oo:

    :frown::frown:wada wada ban ay ban umbe aekke self start naddA??mekane machan waahanayk nathara karala start karanna yaddi yana petrol pramanaya wadiy idle aeke thiyana wahanekata wada :lol::lol: ithin aekai mama kiwwe..ape switch wala light paththu wenawa hariya..hero wala koheda owa?? :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown::frown:wada wada ban ay ban umbe aekke self start naddA??mekane machan waahanayk nathara karala start karanna yaddi yana petrol pramanaya wadiy idle aeke thiyana wahanekata wada :lol::lol: ithin aekai mama kiwwe..ape switch wala light paththu wenawa hariya..hero wala koheda owa?? :lol::lol:

    mamanam loku traffic ekakadi gear ekema nawaththala full shapan eke alert ekak daanawa bike eka uda :yes::yes::yes: keepa sarayak ehema wela thiyenawa mokada ee welawe hatiyata assenwath daala yanna beri thathwayak thama thibbe :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah me kukulange eewaye thel karannene ekai me neutral kara kara idle eke thiyaganna balanne :( mata eeka mathaka une sry hode
     
    Status
    Not open for further replies.