කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ

    හ්ම්....අද මම කියන්න යන්නෙ ටිකක් විතර අමුතු දෙයක්. මේක මේ මම අන්තර්ජාලයේ පොඩි රස්දියාදුවක් ගහන ගමන් අහම්බෙන් දැක්ක දෙයක්..හ්ම්..දැන් කතාවට එමුකෝ..! අපි හැමෝම වාගේ සාමාණයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ..ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත, අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් ව‍ර්ග වෙන්නේ AXE, adidas, Voodoo, gold..etc වගේ ‍වර්ගනේ..ඉතින් මේවගේ දේවල් අපි හැමෝම වගේ බාවිතා කරන්නේ අනෙකාගේ ආකර්ෂණය දිනාගන්න, ප්‍රියමනාප කම වැඩිදියුනු කරගන්න වගේ දේවල් වලටනේ..මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව :lol:

    View attachment 48837

    ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය(මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා.:eek:.මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.:shocked::shocked:

    ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙ‍රෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..:growl:

    මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.

    01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
    02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)

    අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා

    ඉතින් මේ මානව ‍ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු.:cool:.ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ:lol: හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට EBay.com එකෙන් ගන්න පුලුවන්..
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පුතේ ලන්කාවේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.. නියම කොල්ලන්ගේ අඩුවකුයි තියේන්නේ. හොද පර්සනලිට්ය් එකක් තියේන පොරක් වෙයන්. ඉගෙනගනින්.සෙල්ලම් කරපන්, හම්බකරපන්. එතකොට කෙල්ලෝ උබ ඉස්සරහ දෙකට නෑමෙයි. පොන්සියෙක් වෙලා හෝර්මෝන්ස් ස්ප්‍රේ කරාට වෑඩක් නෑ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    උඹ පිලිගන්න පුලුවන් දෙයක් කිව්වමද කොහෙද? :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පුතේ ලන්කාවේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.. නියම කොල්ලන්ගේ අඩුවකුයි තියේන්නේ. හොද පර්සනලිට්ය් එකක් තියේන පොරක් වෙයන්. ඉගෙනගනින්.සෙල්ලම් කරපන්, හම්බකරපන්. එතකොට කෙල්ලෝ උබ ඉස්සරහ දෙකට නෑමෙයි. පොන්සියෙක් වෙලා හෝර්මෝන්ස් ස්ප්‍රේ කරාට වෑඩක් නෑ...

    :):)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    පුතේ ලන්කාවේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.. නියම කොල්ලන්ගේ අඩුවකුයි තියේන්නේ. හොද පර්සනලිට්ය් එකක් තියේන පොරක් වෙයන්. ඉගෙනගනින්.සෙල්ලම් කරපන්, හම්බකරපන්. එතකොට කෙල්ලෝ උබ ඉස්සරහ දෙකට නෑමෙයි. පොන්සියෙක් වෙලා හෝර්මෝන්ස් ස්ප්‍රේ කරාට වෑඩක් නෑ...

    MAXA Comment eka RAJO
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Axe එකක් හීනියට පෙර සමේ ගාලා කෙල්ලට දීපන් පයිය උරන්න.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    පුතේ ලන්කාවේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.. නියම කොල්ලන්ගේ අඩුවකුයි තියේන්නේ. හොද පර්සනලිට්ය් එකක් තියේන පොරක් වෙයන්. ඉගෙනගනින්.සෙල්ලම් කරපන්, හම්බකරපන්. එතකොට කෙල්ලෝ උබ ඉස්සරහ දෙකට නෑමෙයි. පොන්සියෙක් වෙලා හෝර්මෝන්ස් ස්ප්‍රේ කරාට වෑඩක් නෑ...
    mata kallak inna bn... kallak dagnna one nn wena ewwn wage ek 1k ubalata kiya kiya inne na...post 1k dmme mage rep nathi nisa:dull:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    පුතේ ලන්කාවේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.. නියම කොල්ලන්ගේ අඩුවකුයි තියේන්නේ. හොද පර්සනලිට්ය් එකක් තියේන පොරක් වෙයන්. ඉගෙනගනින්.සෙල්ලම් කරපන්, හම්බකරපන්. එතකොට කෙල්ලෝ උබ ඉස්සරහ දෙකට නෑමෙයි. පොන්සියෙක් වෙලා හෝර්මෝන්ස් ස්ප්‍රේ කරාට වෑඩක් නෑ...

    :yes: and suite up :P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    :yes: and suite up :P

    suitup_324.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Axe එකක් හීනියට පෙර සමේ ගාලා කෙල්ලට දීපන් පයිය උරන්න.
    :growl::growl::growl:
    කිව්වා වගේ නෙමෙයි. මෝල් කාරයෙක් ජෝක් එකට හරි ඕක කලොත් වඳවෙලා තමයි නවතින්නෙ. :frown::frown::frown: