මගේ දුව

monson

Well-known member
  • May 7, 2007
    25,461
    28,226
    113
    I can only recommend Dr. Mrs. Guwani Liyanage at Ninewells, Narahenpita. I consult this pediatrician for all my kids. Don't wait for long with illnesses of small children.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඉක්මන් සුවය පතනවා.දැනට කරන්න පුලුවන් උදව්ව මෙච්චරයි
    BUMP
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සිංහල වෙදකමට පොඩිවැඩියි ළමයා.

    එහෙම එකක් නෑ බන්. පොඩි කාලේට සැර බෙහෙත් දෙන්න නරකයි ලොකු වුනාම ඒක බලපාන්න පුලුවන්. හොද වෙදෙක් හොයාගත්තා නම් ඒක නිකම්ම හොද කරලා දාන්න පුලුවන්. අනික පොඩියි කිව්වට අත දරුවෙක් නෙවෙයි නේ.
     

    sahan kalpa

    Member
    Dec 2, 2010
    9
    1
    0
    ath behethak

    ath bethak thiyanawa machan. elangi thel tikak pirisidu pahan thirayaka gala pitipasse gapan. tikak ethulata wenna ganna.baya wenna epa pahanthiraya 1cm withara ethulata danna. ethakota bada welala thiyanawanam yanna lesi wenawa. mage kellata masa 8i.kellata bada welawala dawasak le tikakuth gihin thibuna. pahuwadama oka kala. gala winadiyak giye ne kella dannema nethuwa toilat giya.. ess walata kandula awa macho sathutata.
     

    jude malinda

    Member
    Dec 14, 2009
    173
    11
    0
    MAchan,Ubata Puluwannam Colombo enna, chanel karapan Doctor Ajanthanwa ( Lanka Hospital/Nawaloka Hospital & Durdens). eya scan 01k ehema karala check karala balal behethak dewi machan.
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    රිජ්වේ ආර්යා එකට එන ඩොක්ටර් කෙනෙක් චැනල් කරපං...
    ඉක්මනින් කරපං... ළමයින්ට දැනෙන දේවල් කටින් කියන්න තේරෙන්නෙ නෑනෙ...

    ආයතනයේ තොරතුරු : http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1801&task=info&lang=si&Itemid=

    රිජ්වේ ආර්යා ළමා රෝහල
    වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
    කොළඹ 08

    එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය
    දුරකථන:011 2693711, 011 2693712
    ෆැක්ස් අංක:011 2686859
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.ladyridgewayhospital.lk
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ක්‍රමයෙන් ඝණ ආහාර වලට පුරුදු වෙන සමහර කුඩා දරුවන්ට සාම‍ාන්‍යයෙන් මළ බද්ධය ඇති වීමට හැකියාවක් තියෙනවා.

    මගේ කෙල්ලටත් ඔය වයසේදී තදට මළබද්ධය තිබුණා. සමහර විට දවස් දෙක තුන කක්කා දැම්මෙ නෑ!! සමහර විට සපොසිටරීස් පවා දාන්න සිදු වුනා. ලැක්ටියුලෝස් වගේ බටහිර මළ මෘදුකාරක ඖෂධ පවා දෙන්න සිදු වුනා. නමුත් ස්ථිරව සුවවුනේ නෑ.

    නමුත් අපි එයාගේ කෑමට ගස්ලබු වගේ පළතුරු වැඩිපුර එකතු කලා. ඒවගේම ලුණුවිල සහ කටු එරබදු දලු ඉතා ස්වල්පය බැගින් කෑමට එකතු කලා. අනේ වැඩි දවසක් නොගිහින් ලෙඩේ හොද වුනා. ආයෙ ආවෙත් නෑ. කාලයක් යනකන්ම ඉදහිට කෑමට මේ දෙවර්ගය එකතු කලා.

    නමුත් ඊට කළින් ඔයාගෙ දරුවට වෙනත් අසාමාන්‍යතාවයක් ඇත්දැයි පරීක්ෂාකර ගැනීම අත්‍යාවශයයි. සමහර විට යම් විදියක ආත්‍රික අවරෝධයක් (Intestinal Obstruction ) or (Intestinal sac , malformation or band) වගේ තත්වයකදීද මෙවැනි ලක්ෂණ ඇතිවිය හැකිය.

    එසේ නොමැතිව සාමාන්‍ය තත්වයක් නම් ඉහකී එළවලු පළතුරු වලින් මේ තත්වය සමනය කරගත හැකිවනු ඇත.

    සුවපත් වේවා!!!
     

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    mama machan pediatrician kenekuta pennuwa. eya babata issara welama suppo deela eeta passe beheth godak dunna masayak denna kiyala. eka eka beheth. ae deelath baba tikak thdata demme. hemadama toilet yanwa. ae wunata mata bay me bada loku case ekayi kanne nethi ekayi.
     

    sahan kalpa

    Member
    Dec 2, 2010
    9
    1
    0
    mama machan pediatrician kenekuta pennuwa. eya babata issara welama suppo deela eeta passe beheth godak dunna masayak denna kiyala. eka eka beheth. ae deelath baba tikak thdata demme. hemadama toilet yanwa. ae wunata mata bay me bada loku case ekayi kanne nethi ekayi.

    Hemadama toilat yanawanam meka karanna epa. meka karanne bada welanawata


    sahan kalpa sahan kalpa is online now
    Junior Member
    sahan kalpa is an unknown quantity at this point

    Posts: 10
    Join Date: Dec 2010
    Add to sahan kalpa's Reputation Report Post
    ath behethak - Today, 11:48 AM
    ath bethak thiyanawa machan. elangi thel tikak pirisidu pahan thirayaka gala pitipasse gapan. tikak ethulata wenna ganna.baya wenna epa pahanthiraya 1cm withara ethulata danna. ethakota bada welala thiyanawanam yanna lesi wenawa. mage kellata masa 8i.kellata bada welawala dawasak le tikakuth gihin thibuna. pahuwadama oka kala. gala winadiyak giye ne kella dannema nethuwa toilat giya.. ess walata kandula awa macho sathutata.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    දුවට සම්පුර්ණ සුවය ලැබේබා කියල BUMP එකක් මගෙන්