මචං ඇත්තටම මේක බලපුවාම ආසා හිතුනා මේ වගේ යන්න තියෙනවා නම් කොහොමද කියලාමොකද කන්දක් උඩට නැඟලා වට පිට සිරි නරඹන එකේ ආශ්වාදේ කියලා නිමකරන්න බෑ. අනිත් එක Environment එක එහෙම නියමෙට හැඩ ගැහිලා තියෙනවා. සීතල වැස්ස( කරදරයි නම් තමා
)
වෙලාවක් සෙට් වුනාම යාලුවො එක්ක මේ වගේ යන්න ඕනේ. අපි එක පාරක් නම් Hortan Plains ගියා මේවගේ තනියම හවස් වරුවකහැබැයි අපි කෑම්ප් කරේ නෑ
මට සිරාවටම ඒකත් මතක් වුනා මේක බලද්දි. තව තවත් මේ වගේ ගමන් ගිහින් අතුරු අන්තරාවක් සිද්ධ නොවී අනික් අයව ධෛර්යමත් කරන්න පුලුවන් වෙන්න කියලා විශ් කරනවා මචං
me wage than ape rate tiyanawa... ekama de api dan kammali wela saha busy wela wada walata.. .. tawath kandak udata yanna man mara asai ban... ee unath dan num hariytama aye me wage deyak karanna sure na ..ඒ අන්ජුවා පුලුවන් වැඩක් කරපන්. හදිස්සියේ හරි කැලේදි කවුරු හරි උඹව උස්සන් ගියා නම්




Elakiri machan..
wisthare saha 4to tikath supiri....
ගොඩක් කාලෙකට පස්සෙ හොද නූලක්.
ඔය වගෙ අත්දැකීම් ගොඩක් මටත් තියනව. ඒකක හක්ගල නැග්ග කතාව තව එකක් මලල කැම්ප් කරපු එක. නමුත් ඒ කාලෙ ඩිජිටල් කැමර තිබුනෙ නැහැ. ඒ හින්ද මෙ වගෙ සුන්දර පින්තූර නම් නැහැ. පස්සෙ වෙලාවක ඒ ගැන පොඩි වාරතාවක් දාන්නම්.

ee patta ban!!
photo tika dakkam adenawa
math hari asai me wage hama thanama yanna![]()
lagadima dawasaka okata eha paththe Paraviyangala (Adara Kanda) nagimuko.......
![]()
![]()
maxaa 4to tika aiya
කැලේ අතරමං වෙලා තියෙන්නෙ
ඒකත් නියම අත්දැකීමක් තමයි
අකුණු අවදානම ගැන හිතන්න වෙනව +