කවුද ඒෙකක් අර ඉස්සරහ තිබ්බ කන්දටත් නගිමු කිව්වලු![]()

ජීවිතේ වෙච්ච කැරිම සීන් එක මට මතක් වෙනව බන් 
සෙරෙප්පු නැතුව දුවල...![]()



හුඟ කාලෙකින් එළකිරි ට්රැවලර්ස්ලගෙ ත්රෙඩ් එකක් දැක්කේ..
මැක්සා ට්රිපක්නෙ ගිහින් තියෙන්නේ..කෑම්පින් ජීවිතේ පට්ට ආතල්..![]()

මම තව ටිකෙන් එතන තිබ්බ වතුර වලට වැටෙනවා බන්.හොද වෙලාවට කඩියා මාව පිටිපස්සේ ඉදල අල්ලගත්තේ.![]()
සෙට් කරල ගනින්කොlagadima dawasaka okata eha paththe Paraviyangala (Adara Kanda) nagimuko.......

කැලේ අතරමං වෙලා තියෙන්නෙ
ඒකත් නියම අත්දැකීමක් තමයි
අකුණු අවදානම ගැන හිතන්න වෙනව +



ඒ අන්ජුවා පුලුවන් වැඩක් කරපන්. හදිස්සියේ හරි කැලේදි කවුරු හරි උඹව උස්සන් ගියා නම්

