Haagala Hike ~ The real feeling of being LOST

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ වගේ ගමන් එන්න ඉස්සෙල්ලා නූලක් දාපියව් මේ අහල පහල ඉන්න අපිටත් සේට්වුනෑකි.අනික මේ දවස්වල මෙහෙට(බෙලිහුල්ඔය පැත්තට) වහිනවා හෙල ගහ ගහ හවසක කදු මුදුනක කියන්නේ බඩු ෂුවර්

    meka March antima wage giya ekak. thread eka parakku una.
    ayet Belihul Oya enna adahasak tiyenawa. kaalagune balala tama aye nam enne. :baffled:

    mail 1k dala tiyanna enakota kiyannam.
    [email protected]
     
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අඩෝ උබලට තව සීන් එකක් අමතක උනා.අපි අන්තිමට අර ඇලෙන් නාලා ගෙදරකට ඇවිත් කූ ඩල්ලෝ එහෙම ගලෝල දාල ගමේ බස් එක අල්ලගන්න යනකොට හෙන වැස්සකට මාට්ටු උනා.අපි අර පාර අයිනේ තිබ්බ පොඩි මඩුවකට රිංගල හිටියනේ වැස්ස අඩු වෙනකම්.එතන ඉදල උඩට තිබ්බ පාර කොහොමද.අර නැගල ආපු කන්ද හොදයි බන් ඒකට වැඩිය.

    ah.. e tama kande hodama tika :baffled:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,023
    113
    Kuwait-Galle
    ෂා මාර ගති මචන්.. යන්න හිතෙනවා මචං කොල්ලෝ සෙට් කරගෙන.
    රේප් දුන්න..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    පට්ට ට්‍රිප් එක මචං..අපෙත් තියනවා පොඩි ට්‍රිප් කෑල්ලක් ,පුළුවන් වෙලාවක කොටන්නන්..
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නියම ගමනක් වගේ. ඔයවගේ හයි ඇල්ටිටියුඩ් වලදී කැම්ප් කරනකොට වැස්ස/අකුණු ගැන ගොඩක් හිතන්න ඕනේ. එත් ඒ වෙලාවේ එතන ඉන්න තිබුනානම් කියලත් හිතුන. ට්‍රැවල්සයිට් එකේ කමෙන්ට් ෆෝම් එක වැඩකරන්නේ නැද්ද?
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නියම ගමනක් වගේ. ඔයවගේ හයි ඇල්ටිටියුඩ් වලදී කැම්ප් කරනකොට වැස්ස/අකුණු ගැන ගොඩක් හිතන්න ඕනේ. එත් ඒ වෙලාවේ එතන ඉන්න තිබුනානම් කියලත් හිතුන. ට්‍රැවල්සයිට් එකේ කමෙන්ට් ෆෝම් එක වැඩකරන්නේ නැද්ද?


    කමෙන්ට් සිස්ටම් ඒක වැඩ කරනවා. මොකක්ද ඔයාට ආව ප්‍රශ්නෙ?