Haagala Hike ~ The real feeling of being LOST

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    pattay ban uparimay , hena gahuwath kamak na yanna hitenawa ban . ade elakiri tshirt dekak ganna one ban matay ganitay ... kohomada ganne :(
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කවුද ඒෙකක් අර ඉස්සරහ තිබ්බ කන්දටත් නගිමු කිව්වලු :rofl:

    :dull::dull:ජීවිතේ වෙච්ච කැරිම සීන් එක මට මතක් වෙනව බන් :sorry:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සෙරෙප්පු නැතුව දුවල... :rofl:

    මම තව ටිකෙන් එතන තිබ්බ වතුර වලට වැටෙනවා බන්.හොද වෙලාවට කඩියා මාව පිටිපස්සේ ඉදල අල්ලගත්තේ.:dull:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හුඟ කාලෙකින් එළකිරි ට්‍රැවලර්ස්ලගෙ ත්‍රෙඩ් එකක් දැක්කේ.. :)
    මැක්සා ට්‍රිපක්නෙ ගිහින් තියෙන්නේ..කෑම්පින් ජීවිතේ පට්ට ආතල්.. :cool:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හුඟ කාලෙකින් එළකිරි ට්‍රැවලර්ස්ලගෙ ත්‍රෙඩ් එකක් දැක්කේ.. :)
    මැක්සා ට්‍රිපක්නෙ ගිහින් තියෙන්නේ..කෑම්පින් ජීවිතේ පට්ට ආතල්.. :cool:

    aniwaa... :D