කියවන්න අමාරු නම් ඇති සින්දු ඉල්ලීමෙන්, ස්ටයිලා ලිඳෙ දැමීමට ඔබ ගන්නා උත්සහයට අපේ බලවත් ප්‍රීතිය![]()
ai uuta hindi barida? 

ara photo eke hitapu eka gana![]()
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 

අපෝ සමහරු ඉල්ලන සින්දු මේලෝ රහක් නෑ........![]()

ලැජ්ජා වෙන්න එපා බන්. උඹ වගේ දෙගුණයක් විතර වයසයිලු සයූ ආන්ටිට. ඒක නිසා එකට නම දැම්මට අවුලක් නෑ.![]()


අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ.........//
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටක ලඟාවී
නුඹ විඳි අඳුර නිවාවී..........

