එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එක දාපු මූකලන් බස්සා ගැන නම් කතා කරලා වැඩක් නෑ.... අලි දෙනවා කොටි දෙනවා කියලා ඌ ත්‍රෙඩ් එක දැම්මේ...... :angry:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ත්‍රෙඩ් එක දාපු මූකලන් බස්සා ගැන නම් කතා කරලා වැඩක් නෑ.... අලි දෙනවා කොටි දෙනවා කියලා ඌ ත්‍රෙඩ් එක දැම්මේ...... :angry:

    mey dawas wala ara 4M40 aekath aekka nidiyanawa athi :P :P saahenna kaalekata hoyaganna wenne naha :P :lol::lol:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    කොල්ලනේ clutch cable එක යටින් කලා ගියා. lock nut එකක් දාල තිබ්බේ එතනින් cable එක කඩල ගිහින්. cable එක විතරක් දාන්නද ,cover එකත් එක්ක ඔක්කොම දාන්නද?
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ clutch cable එක යටින් කලා ගියා. lock nut එකක් දාල තිබ්බේ එතනින් cable එක කඩල ගිහින්. cable එක විතරක් දාන්නද ,cover එකත් එක්ක ඔක්කොම දාන්නද?

    hmm hero wala nan danne naha macho bajaj wala nan ae kalla wenama ganna puluwan rs270k wenawa..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    monawa unath sira porak ban
    Sirawata ape hero kukula honda porak joke kalata kawadawath mala paninna. Ape sat1ma ehema thama ithin..:cool:
    ow bun uu sir pora :rofl: poratath wada bike eka sira neh ! lajja wenna deyak ne bun aththa kiyahalla

    clipart-meme-me-gusta-06a3.png


    ත්‍රෙඩ් එක දාපු මූකලන් බස්සා ගැන නම් කතා කරලා වැඩක් නෑ.... අලි දෙනවා කොටි දෙනවා කියලා ඌ ත්‍රෙඩ් එක දැම්මේ...... :angry:
    thread eka patan aran thiyenne kawuru monawa kiwwath nombara eka pulsar kiyala...man hithuwa ooka kiyaddi

    bitchplease.png
    bitchplease.png
    bitchplease.png


    කොල්ලනේ clutch cable එක යටින් කලා ගියා. lock nut එකක් දාල තිබ්බේ එතනින් cable එක කඩල ගිහින්. cable එක විතරක් දාන්නද ,cover එකත් එක්ක ඔක්කොම දාන්නද?
    mokakda macho bike eka ? danna widihatanam enne cable ekai anik set ekai ekata.mm accelerate cable ekak man dakka widihata una 400 withara clutch nam nodanimi macho :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා කුකුළා, දාපන්කෝ බලන්න ඔය ලොකු ෆේල්1 එකේ පින්තූරයක් ..... :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ + හොන්ඩා කුකුළා, දාපන්කෝ බලන්න ඔය ලොකු ෆේල්1 එකේ පින්තූරයක් ..... :P

    pissuda bun ubala huuniyamakwath kaloth :shocked: ada town gihin aawa agata danunewath ne :cool: aththatama odo meter eka or trip meter eka nethnam gamanak giya kiyala kiyannawath be

    like-a-boss-meme-shirt.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ඉන්න ගමන් TDI මාමිගේ සර්කිට් එකට රෙසින් එකක් දැම්ම.:cool:

    මේ තියෙන්නේ TDI version 2.0 එක.:baffled:

    කලින් එකේ පොඩි අවුලක් තිබ්බ.(අවුල හැදුවට ඒක කැතයි කියල හිතුන:sorry:)

    මචං මොකක්ද මේ ගම් එක ?
    මේවා සෝලාර් පැනල් එකකට දන්නා හරියයිද ?
    මගේ පැනල් එකක් තියෙනව වීදුරුව බිදිලා. මම බැලුවේ පුපුරලා තියෙන තැන විදුරු කලි ටික අයින් කරල හොඳ ක්ලියර් ගම් එකක් දාන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕකෙන් පුලුවන් ගෙවල් ලග ටවුන් එකට යන්න විතරද කුකුලෝ....... :rolleyes: අපි නම් පල්සරේ කොළඹ ඉදන් පොලොන්නරුත් යනවා..... ගානක්වත් නෑ..... එක දිගට පැය 5ක් 6ක් ස්ටාර්ට් එකේ...... :love: මේකට නම් හොදටම රිදෙයිTM :lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    menna mage "Fatty" hariyatama sodala naha machanslaa....!!!

    y0sr.jpg


    ha8y.jpg


    thama hariyatama, e kivve gear eken gear ekata end ekatama speed kare naha.. habai normal gear change karala 6th eke 7000 RPM 140Km/h allala baluwa... attatama superb.............!!!!!

    mage yaluwekge me wage ekaka 3rd eke 11000RPM 130+Km/h alluwa. carb tune karala mechanic test run eka gihin awilla yaluwat gihin awama mamat giya.. niyematama adinava.... mage ekat e mechanicma tune karala balance karala tiyenne...

    hmmmmmmm............... dan itin trip ekak yannama ona meke athal eka ganna hariyatama..

    jaya wevaaaaaaaaaaa...................
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කොල්ලනේ clutch cable එක යටින් කලා ගියා. lock nut එකක් දාල තිබ්බේ එතනින් cable එක කඩල ගිහින්. cable එක විතරක් දාන්නද ,cover එකත් එක්ක ඔක්කොම දාන්නද?


    full dapan..... cable vitarak kiyanne 3wheel cable ekak danne.. eva epaa.. outer, inner full daganna machan..:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Affa... TDI patta honde... maga inne. Gedara awith kiyannam... one dawasaka ennam me tike gedara... uraj pathayata light hikaranna thiyano...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harinduuuuuuuuuuuuuu................ umbata puluwan kawaddaaa........???? week day ekak hondai...

    Friday(heta), Monday, tuesday, Wendsday dawas wala mata puluwannnn....

    next week eken passe monday, tuesday, wendsday tamai machan....
     
    Status
    Not open for further replies.