එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔනේ දවසක එන්නම්...:D

    පුලුවන් දවසක් කියන්නෝ...:yes::yes:
    යුරාජ් පතයවත් හම්බවෙන්න ඕනේ ඉක්මනටම... ඕන් දවසක්......:D(ගෙදර සිට එපා වී ඇත:sorry:)

    :cool: ඉතින් අද වර..... මම ඩෙස්ක්ටොප් දෙකක් බදාගෙන නානවා...... එකක් වෙලාවකට ඔන් වෙනවා..... වෙලාවකට නෑ..... මට එපා වෙලා තියෙන්නේ...... :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    agrmrs uba mokada othana karanne.den oke behela hitiya ethi.waren godata.
    MalawiFall07d_018.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අන්න TDI දඬුමොණරේ අරන්...:shocked:
    එනදවසට ශොප් එකේ හිටු...:growl:

    අර අනිත් ලයිට් එකේ ගම් එකත් ගලවල තියපියෝ...:yes:

    :cool: ඔව් ඔව් දැක්කා දැක්කා කියලා තියෙනවා.... මම මේ TDI CT100 එකේ එනවා ෆොටෝ එකක් ගහන්න බලාගෙන ඉන්නවා...... :lol: :P

    :shocked: මම ඒක මස් කරන්න ගිහින් වැඩේ අල වෙයිද.....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    macho dan oya oil scene eekedi.api service center eken full service ekak karaddi ee gollo Rs 1600 wage gaanak gannawane.so api castrol oil eka pitin aran gihin dammoth ara un normally aya karana gaanen service eke danna hitiya oil eke gaana adu karalada apita bila denne ? poddak danna kenek kiyanna.thx

    :shocked: හීරෝ + හොන්ඩා කාරයා වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැද්ද මන්දා.....?? :lol:

    :frown: යකෝ අපි ඔයිල් අරන් ගියහමත්, උන් ඔයිල් දැම්මා කියලා අපිට චාජ් කරලා හරියනවද....?? සමහර විට හීරෝ + හොන්ඩා සර්විස් වල ඉන්න උන් එහෙම කරනවා ඈති..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ඉතින් අද වර..... මම ඩෙස්ක්ටොප් දෙකක් බදාගෙන නානවා...... එකක් වෙලාවකට ඔන් වෙනවා..... වෙලාවකට නෑ..... මට එපා වෙලා තියෙන්නේ...... :growl:

    අද එන්න වෙන්නෑ...:sorry:
    හවස ගමනක් යන්න තියනවා...:dull:
    දාපු ගම් එකටත් දවසක් යනව හයිවෙන්න.:sorry:

    TDI එන්නත් ඕනෙනේ..:)
    පරණ කොම්පීතර් ගොඩක් රසවත් වගේ...:lol:

    හෙට සිට කැමති දවසක්.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ඔව් ඔව් දැක්කා දැක්කා කියලා තියෙනවා.... මම මේ TDI CT100 එකේ එනවා ෆොටෝ එකක් ගහන්න බලාගෙන ඉන්නවා...... :lol: :P

    :shocked: මම ඒක මස් කරන්න ගිහින් වැඩේ අල වෙයිද.....?? :oo:

    LED පාස්සල තියන ප්ලේට් එකයි වටේ ඇලුමිනියක් කෑලි ටිකයි ඉතුරුවුනොත් ඇතී...:cool:

    බයනැතුව ගලවමු..:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: F1 හීරෝ + හොන්ඩා උන් එහෙම කරනවා ඈති.... මම නම් ට්‍රැෆික් එකේදි රේස් කර කර ඉන්නේ නෑ...... යන්න ලැබුනහම යනවා.... ඊයේ නම් චෝගම් ආතල් එක ගත්තා...... හැම ට්‍රැෆික් ලයිට් එකකම, මුලින් පාගලා ගියේ මම..... හීරෝ + හොන්ඩා කැලේ...... :lol: GN එකක් විතරයි පොඩ්ඩක් හරි ගේමට ආවේ....... :P
    චෝගම් ආතල් එක නිසා, ඊයේ කොළඹත් පෑගුවා 70Km/h වලට...... :lol: ෆුල් ෆේස් හෙල්මට් එක්කම...... :P
    apoo eeya bun :baffled: man paan genna yaddith yanawa 70 ta.bakery eka lagama nawaththa ganna puluwan.eeta meha maga nawathinne.ai ape brake lock wennene.
    avatar_6feb8634e3d0_128.png

    ඉන්න ගමන් TDI මාමිගේ සර්කිට් එකට රෙසින් එකක් දැම්ම.:cool:මේ තියෙන්නේ TDI version 2.0 එක.:baffled:
    කලින් එකේ පොඩි අවුලක් තිබ්බ.(අවුල හැදුවට ඒක කැතයි කියල හිතුන:sorry:)
    elaz macho lassanata wade karala thiyenawa.ube anik wada wagema thama
    thumbsup.gif
    thumbsup.gif
    thumbsup.gif

    agrmrs uba mokada othana karanne.den oke behela hitiya ethi.waren godata.

    uba mokada ithin othana karanne.oya lower right side eke kakul deka ube neda

    avatar_6feb8634e3d0_128.png

    :shocked: හීරෝ + හොන්ඩා කාරයා වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැද්ද මන්දා.....?? :lol:
    :frown: යකෝ අපි ඔයිල් අරන් ගියහමත්, උන් ඔයිල් දැම්මා කියලා අපිට චාජ් කරලා හරියනවද....?? සමහර විට හීරෝ + හොන්ඩා සර්විස් වල ඉන්න උන් එහෙම කරනවා ඈති..... :lol:
    ow bun ape un sure ne kochchara karath.moko apita aadareeta service karanawaye
    avatar_6feb8634e3d0_128.png

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලිඳේ බැහැල මඩ නාපු එකා ඇවිල්ලා...:P

    යුරාජ් මාමේ ඔය ඩෙස්ක්ටොප් දෙක එකතු කරල හීරෝ + හොන්ඩ වගේ තනි එකක් හදන්න... වැඩේ ගොඩ.:cool:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    BCU kiyanneth macho thani kara boruwa.mechanical side eken control karaganna beri deyak electrical side ekan highlight karanna hadala thiyenawa.kaata kiyannada meewa :( bajaj speed karaddi handling walata kohomath famous ne :oo::rofl: oya thiyenne mechanical side eka elatama :shocked:
    75378-TrollFace-64x64.png
    75378-TrollFace-64x64.png
    75378-TrollFace-64x64.png

    shaahh niyameta therun aran appa ..hari sathutui :P mokaa hari muta kiyala deepan body control unit kiyanne mokadda kiyala :P :P oke wachane theruma nemei ban body control unit aeken thamai ara anith sensors serama control karanne..engine ignition timing and TPS aeka CDI aeken karaddi anith serama karanne body control unit aeken :lol::lol: umba nan hari yanne naha ban..lidata wihin watenna hadanne :P :P:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    shaahh niyameta therun aran appa ..hari sathutui :P mokaa hari muta kiyala deepan body control unit kiyanne mokadda kiyala :P :P oke wachane theruma nemei ban body control unit aeken thamai ara anith sensors serama control karanne..engine ignition timing and TPS aeka CDI aeken karaddi anith serama karanne body control unit aeken :lol::lol: umba nan hari yanne naha ban..lidata wihin watenna hadanne :P :P:lol::lol:
    ithin ban eekata hari haman namak daanna epai.balahallako daala thiyena name katha :oo::oo: kaata unath waradiyata therum yanne :frown:
     
    Status
    Not open for further replies.